ලක්ෂ 25කට වාහනයක් ගන්න උදවු ඕනේ

chami_1986

Member
Aug 29, 2015
9
3
0
ලක්ෂ 25කට වාහනයක් ගන්න උදවු ඕනේ

ආයුබෝවන් මචන්ලා....

මන් මචන් වාහනවලට අලුත් කෙනෙක්. මේ thread ටික නං සුපිරි. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ගොඩක් ස්තුතියි ඒගැන.:love::love::love:
පලවෙනි වාහනේ ගන්න හිතන් ඉන්නේ.

අතේ තියෙන්නේ :7 යි ඉතුරු loan එකක්. max යන්න ඉන්නේ 25 කට
පාවිච්චි කරන්න ඉන්නේ: daily use කරන්නේ නෑ වැස්සට වගේ office යන්න ගෙදර යන්න තමයි. family පාවිච්චියට. අපි දෙන්නගේ. ;)
මාසෙට වියදම: 10000 ක් වගේ. Loan එක ගන්නේ ඒ ගැනත් හිතල

මේවට හරියන වාහනයක් ගැන අදහසක් දෙන්නකෝ. මගේ හිතේ තියෙන්නේ මේවා.

1. vitz
2. fit aria
3. vios
4. demio
5. swift
සහ set උනොත් mazda 3.

hatchback ගැන හිතන්නේ sedan වලට වඩා අලුත් එකකට යන්න පුළුවන් නිසා. මට හිතෙන විදිය තමා. And the reason to exclude 121. ඔයාලත් කියන්න.
 
  • Like
Reactions: asiri_sl

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
loan dala wahana ganna epa ban.
ledak dukak,hadisi salli awasyathawak unata passe .puka irenawa.
dennama hamba karala tawa awuraddakin dekakin full amount eka pay karala puluwan taramata ganin wahanyak.
 

chami_1986

Member
Aug 29, 2015
9
3
0
oya dan yana ekema e wenakan office palayan.wahina dawasata kudayak aran palayan.

:rofl::rofl::rofl: thanks machan. loan eka hithuwa ara ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ thread eka baluwata passe. me loan eka handle karanna puluwan wage. 30% ta tikak wadi salary eken.;);)
 

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    tiida LATIO balapan ,oya tiken fit aria ekath maru bota look eke aulak natnm.
    vios 2003 wageth hondai.
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    fit n swift hodai ,, kawra hari buget wahanayak gena kiyanawanm mama kiyanne swift ( japan) ,, fuel,repair,reselling seratama hodai.. umbata godakma ona ,, akko wahane ganne mokatad kiyala hariyata dapan,,
     

    chami_1986

    Member
    Aug 29, 2015
    9
    3
    0
    fit n swift hodai ,, kawra hari buget wahanayak gena kiyanawanm mama kiyanne swift ( japan) ,, fuel,repair,reselling seratama hodai.. umbata godakma ona ,, akko wahane ganne mokatad kiyala hariyata dapan,,

    thnx machan. swift beetle gana nan idea thiye. eth swift ekata wada vitz hodailu neda. Family usage eka thamai machan. ida hita wadata yanna weekend wala game yanna ewage. daily use wenne nan na.