කතාව සහතික ඇත්ත ...
පොල් වත්තක් ලක්ෂ 25 ගන්න පුලුවන්ද බන්.. ගන්න පුළුවන් පැති ගණන් මිනුම් එහෙම කියපල්ලකො .. මම දන්නෙ නෑ බන් ගණන් මිනුම් .. හැබැයි ඉතින් දුර පැති වලින් පොල් වතු අරන් කොහොමද බන් සැරෙන් සැරේ ඕව බලන්න යන්නෙ .. ප්‍රායෝගික කම පොඩ්ඩක් විතර අඩුයි නේද ඒ වැඩේ
.. මම ඉන්නේ කොළඹ ..
ලක්ශ 37 කට තියනව් අක්කර 6 ක් ආනමඩුව ආඩිගම
https://www.google.com/maps/place/Andigama/@7.7769524,79.9485102,475m/data=!3m1!1e3!4m5!3m4!1s0x3afd2e43bdf9b101:0x59d23f0362ea153d!8m2!3d7.7782889!4d79.9486489
https://www.google.com/maps/place/Andigama/@7.7769524,79.9485102,475m/data=!3m1!1e3!4m5!3m4!1s0x3afd2e43bdf9b101:0x59d23f0362ea153d!8m2!3d7.7782889!4d79.9486489
.. ගන්න පුළුවන් පැති ගණන් මිනුම් එහෙම කියපල්ලකො .. මම දන්නෙ නෑ බන් ගණන් මිනුම් .. හැබැයි ඉතින් දුර පැති වලින් පොල් වතු අරන් කොහොමද බන් සැරෙන් සැරේ ඕව බලන්න යන්නෙ .. ප්‍රායෝගික කම පොඩ්ඩක් විතර අඩුයි නේද ඒ වැඩේ 