ලක්ෂ 25 ක් ඉන්වෙස්ට් කරල සල්ලි ටිකක් හොයන්න &a

sika2

Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    ගෙදර ගාව හෝ කිට්ටුව පාවිචියට ගන්නැති පර්චස් විස්සක විතරවත් ඉඩම් කැල්ලක්(ලොරියක් යාහැකි තැනක) තියනවා නම්, වැලි ලොඩ් ටිකක් අඩුවට ගෙනල්ලා බාල දාගන්න(මහියන්ගන පොලොන්නරු පැතිවලින්:dull:), හාඩ්වෙයර් වලට වඩා අඩුවට දෙන්න පුලුවන් එතකොට, ගමේම ලොරියක් ට්‍රන්ස්පෝට් එකට සෙට් කරගන්න පුලුවන්, ලොඩ් කරන්නත් බැකෝ එකක් හරි සෙට් කර ගන්න පුලුවන්නම් ගමෙම්ම එක කොල් එක කින්, උබ ජොබ් එක කරන ගමන් පෝන් එකෙන්ම ගේම දෙන්න පුලුවන් වෑඩ් මහන්සියක් නැතිව:yes::yes:..

    තාත්ත පෙන්ෂන් වගේ හරි සොහෝදරයෙක්ට හරි පොඩ්ඩක් බලන්ඩ කියපන් උබ නැති වෙලාවට, උබ ගාව බඩු අනිවාර්යෙන් තියනවානම් කස්ටමස්ලා සෙට් වෙනවා, අනික මාකටින් පාර දෙන්න ඕන බාස්ල හරමයි:P:P, බාස්ල බඩු හොදයි එතන බඩු වලින් තමා අර ගෙදර කපරාදුව කලේ මඩ නැහැ රොඩු නැහැ කියුවහම, ගෙවල් හදන පොරත් උබෙන් තමා බඩු ගන්නේ(බාසට පොඩි කමිසන් පාරක් හරි සිගරට් අරක්කු ටිකක් හරි ලෙවලින් බට හරි දිලා ෂේප් එකේ තියා ගන්න ඕන);), අනික බඩු බාන වෙලාවටයි පට වන වෙලා වටයි විතරයිනේ කවුරුහරි ඕන බලන්න, එක ඉතින් අම්ම ගිහින් එතන හිට ගෙන හිටියත් ඇතිනේ, එතන කවුරු හරි ඉන්න එක විතරනේ වැදගත්, බඩු ටික වත්තේම තියන නිසා වෙනම ආරක්ෂාවක් ඔනත් නැහැනේ....සල්ලි ගනු දෙනුත් සෙප් එකේ කර ගත්තැහැකිනේ....

    පස්සේ ඉතින් උබටම ලොරියක් එහෙම ඈරගෙන උබේම හාඩ්වයර් එකක් පටන් ගත්තැහැකි, නැද්ද මන් අහන්නේ....

    BEST IDEA....!!!!
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Ohoma nam ithin ba puthe. AC Room ekaka idan athel eke business ekak karannada hithan inne patan gaththa dawase idan :rolleyes: :rolleyes: Ubata dan kiyapu ewala hama ekema mokak hari awulak. muladi katta kanna oni ithin

    Ow umba kiyana kathaawa aththa vahana buying and selling kiyanne koti walige alla gatsale ekak hebai salli gamba karala waahana import karanna wage set unoth gods emak thiyenawa
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ගෙදර ගාව හෝ කිට්ටුව පාවිචියට ගන්නැති පර්චස් විස්සක විතරවත් ඉඩම් කැල්ලක්(ලොරියක් යාහැකි තැනක) තියනවා නම්, වැලි ලොඩ් ටිකක් අඩුවට ගෙනල්ලා බාල දාගන්න(මහියන්ගන පොලොන්නරු පැතිවලින්:dull:), හාඩ්වෙයර් වලට වඩා අඩුවට දෙන්න පුලුවන් එතකොට, ගමේම ලොරියක් ට්‍රන්ස්පෝට් එකට සෙට් කරගන්න පුලුවන්, ලොඩ් කරන්නත් බැකෝ එකක් හරි සෙට් කර ගන්න පුලුවන්නම් ගමෙම්ම එක කොල් එක කින්, උබ ජොබ් එක කරන ගමන් පෝන් එකෙන්ම ගේම දෙන්න පුලුවන් වෑඩ් මහන්සියක් නැතිව:yes::yes:..

    තාත්ත පෙන්ෂන් වගේ හරි සොහෝදරයෙක්ට හරි පොඩ්ඩක් බලන්ඩ කියපන් උබ නැති වෙලාවට, උබ ගාව බඩු අනිවාර්යෙන් තියනවානම් කස්ටමස්ලා සෙට් වෙනවා, අනික මාකටින් පාර දෙන්න ඕන බාස්ල හරමයි:P:P, බාස්ල බඩු හොදයි එතන බඩු වලින් තමා අර ගෙදර කපරාදුව කලේ මඩ නැහැ රොඩු නැහැ කියුවහම, ගෙවල් හදන පොරත් උබෙන් තමා බඩු ගන්නේ(බාසට පොඩි කමිසන් පාරක් හරි සිගරට් අරක්කු ටිකක් හරි ලෙවලින් බට හරි දිලා ෂේප් එකේ තියා ගන්න ඕන);), අනික බඩු බාන වෙලාවටයි පට වන වෙලා වටයි විතරයිනේ කවුරුහරි ඕන බලන්න, එක ඉතින් අම්ම ගිහින් එතන හිට ගෙන හිටියත් ඇතිනේ, එතන කවුරු හරි ඉන්න එක විතරනේ වැදගත්, බඩු ටික වත්තේම තියන නිසා වෙනම ආරක්ෂාවක් ඔනත් නැහැනේ....සල්ලි ගනු දෙනුත් සෙප් එකේ කර ගත්තැහැකිනේ....

    පස්සේ ඉතින් උබටම ලොරියක් එහෙම ඈරගෙන උබේම හාඩ්වයර් එකක් පටන් ගත්තැහැකි, නැද්ද මන් අහන්නේ....

    හොද අදහසක්. :yes:
    පර්මිට් ගැන පොඩ්ඩක් හොයල බලපන්.

    අයිඩියා එක නම් එල, ඒත් මේ පැත්තෙ පර්චස් 20 ගන්න ඉතින් ලක්ෂ 85-90 වත් අඩුම තරමින් ඕනෙ ..

    ඉඩම සල්ලි වලටම ගන්නේ නැතුව රෙන්ට් එකට ගන්න බලපන්. :D
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    බැකෝ එකක් අරගෙන පිට වැඩට දාන එකත් හොදට ලාබ තියෙනවා.
    සාමාන්‍ය බැකෝ එකක් 10-15 ක් විතර වෙනකොට ගන්න පුළුවන්.
    පටවන්න ටිකක් පරණ ලොරියකුත් ගනින්.
    හොද ඔපරේටර් කෙනෙක් ඉන්නවනම් වැඩේ ගොඩ.
    කොලබ ඉදල නම් කරන්න බැරිවෙයි. :sorry:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    බැකෝ එකක් අරගෙන පිට වැඩට දාන එකත් හොදට ලාබ තියෙනවා.
    සාමාන්‍ය බැකෝ එකක් 10-15 ක් විතර වෙනකොට ගන්න පුළුවන්.
    පටවන්න ටිකක් පරණ ලොරියකුත් ගනින්.
    හොද ඔපරේටර් කෙනෙක් ඉන්නවනම් වැඩේ ගොඩ.
    කොලබ ඉදල නම් කරන්න බැරිවෙයි. :sorry:

    අයිඩියා එකට තැන්ක්ස් .. ඒත්, බැකෝ එකක් නම් මචෝ 10-15 කට හොයන්න බෑ, උඹ කියන්නෙ අර පොඩි බැකෝ එකද .. ඒකෙන් පුළුවන් කානු කපන්න වගේ තමයි .. යූස් කරපු ලොකු ඒව ලක්ෂ 30-50 අතර වෙනව ..
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Here is my ideas

    1) රබර් කට්ටියක් ගන්න බලපන්
    2) බ්ලොක් ගල් වැඩපොලක් දපන්

    Production වලට cost වැඩි. එ නිසා service දෙන්න බලපන්
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අයිඩියා එකට තැන්ක්ස් .. ඒත්, බැකෝ එකක් නම් මචෝ 10-15 කට හොයන්න බෑ, උඹ කියන්නෙ අර පොඩි බැකෝ එකද .. ඒකෙන් පුළුවන් කානු කපන්න වගේ තමයි .. යූස් කරපු ලොකු ඒව ලක්ෂ 30-50 අතර වෙනව ..

    ඉතින් 30 වගේ පොඩි එකක් ගනින්. 15 කට හොද එකක් ගන්න පුළුවන්.
    පොඩි වැඩ වලින් තමා ලාබ තියෙන්නෙත්. වැඩත් තියෙනවා. ගෙනියන්නත් ලේසියි.
    කරන දෙයක් පොඩි තැනින් පටන් ගන්න බලපන්.:dull:
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,817
    778
    113
    1. Bus 1k dapan (salli Madinan loan 1k dapan)
    2. Podi idamak aragena geyak hadala kuliyata denna puluwan
    3. Vehicle Business (Buying & Selling)
    4. Cinnamon wagawa

    Apo bus patta padui bun. anika konda matiya gahalama ubawa iwara karai
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    aduwata motorbikes tikak aran honda place ekak balala podi sale ekak daapan... tika kaalayak karanakota honda business 1k set wenawa. mokada dan godak aya ganne used bikes thamayi godakma
     
    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    Oya salli Dan koheda kiyapan tiyenne ? Man kaatat godayanna widiyak kiyannam..�� eeka jork ekata kiwwe.... Best one is starting water bottle agency machan.... Patta business1. Think �� good luck!!!!!
     
    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    second hand lorryyak ganin 25lak vat yanne aran delivary karana agencyakata renta ekata diyan, davasata 1500i maseta 37500i davas 25ta,
     
    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    Oya salli Dan koheda kiyapan tiyenne ? Man kaatat godayanna widiyak kiyannam..�� eeka jork ekata kiwwe.... Best one is starting water bottle agency machan.... Patta business1. Think �� good luck!!!!!

    වතුර බෝතල් කරන එක ගැන නම් මමත් විස්තර හෙවුවා හරියට හොයා ගන්න බැරි උනා මචං. මේ පාර අයව‍ැයෙන් වතුර බෝතල වල ගනන් අඩු කලා කියල අරංචියක් ආව ඒක ඇත්තද බං?

    ලක්ෂ 25 විතර තියෙනව නම් රන් භාන්ඩ උකස් මධ්‍යස්ථානයක් වගේ දැන්මොත් කොහොමද?

    මේකත් බලපන් මචං.. http://www.elakiri.com/forum/showthread.php?p=19304929