ලක්ෂ 25 ට කාර් එකක්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වදයක් නැතුව පදින්න ඕනි නම් 2012 වීවා එලයිට් ප්‍රීමියම් එකක් ගන්න. ජපනෙක් ගන්නවනම් 25න් 2ක් වත් රෙපෙයාර් වලට තියල. 2005න් වත් උඩ එකක් ගන්න. මතක තියාගන්න මේ 2017.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,280
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    වදයක් නැතුව පදින්න ඕනි නම් 2012 වීවා එලයිට් ප්‍රීමියම් එකක් ගන්න. ජපනෙක් ගන්නවනම් 25න් 2ක් වත් රෙපෙයාර් වලට තියල. 2005න් වත් උඩ එකක් ගන්න. මතක තියාගන්න මේ 2017.
    :yes::yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dan godak ganan wadi ban anika parana japan wahana thiyenne.. ewa godak patta gahapuwa ganata watinne na.. puluwan tharam year eka aluth ekakata yanna balapan..
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Ubata toyota sedan nam 110.
    passo ganna puluwan 2005 wage.
    vios eka 28k witara.

    honda fit area nam ube gaanata tiye