ලක්ෂ 3ක් හොයන්න එන්න.

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ලක්ෂ 3ක් හොයන්න එන්න. Updated New Land

    කරන්න තියෙන්නේ පොඩි දෙයයි..
    ඉඩමක් තියනවා අක්කර 21ක ඒක විකුණගන්න Help එකක් දෙන්නයි තියෙන්නේ
    අක්කරයක් ලක්ෂ 15
    වැඩේ කෙරුණ ගමන් අතට ලක්ෂ 3යි
    ඉඩම තියෙන්නේ කුරුණෑගල හෙට්ටිපොලට ආසන්නව

    ඔන්න තවත් පොල් 18000ක් කඩෙන ඉඩමක් අක්කරය ලක්ෂ 18යි අක්කර 20යි. සෙට් කරපල්ලා ගමු ලක්ෂ 3ක් අතට මේක ආනමඩුව සයිඩ් එකේ :rofl::rofl::rofl::rofl:


    Call: 0776896444
    මාත් මේ තව එකෙක් එකෙක් එක්කල බිස්නස් වැඩක් කරන්නේ බන්:D:D:D:D
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉඩම ගැන වැඩි විස්තර ඕනේ...... සම්පූර්ණ අක්කර 21 ම විකුනනවාද නැතිනම් කොටස් විදියට විකුනනවාද.........?
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Yako ape gedarama thiyenne Perch 37i Ubata akkara 21k thiyada? :( Akkara ganan wikunanne nathuwa Katti karala wathura / light / telephone aran wikunuwa nam oyita wada labenawa.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    කරන්න තියෙන්නේ පොඩි දෙයයි..
    ඉඩමක් තියනවා අක්කර 21ක ඒක විකුණගන්න Help එකක් දෙන්නයි තියෙන්නේ
    අක්කරයක් ලක්ෂ 15
    වැඩේ කෙරුණ ගමන් අතට ලක්ෂ 3යි
    ඉඩම තියෙන්නේ කුරුණෑගල හෙට්ටිපොලට ආසන්නව
    pol idamakda?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mamath balannam contact numbers PM karanna. mama inna dihave business karayo innava ovata kamati. Contact numbs ewanna. kawahari set unot call karannam. akkarayaka last price ekat kiyanna... pol idamakda, oppu pirisinduida kiyalat kiyanna..?
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ඉඩම් ගන්න කැමති බිස්නස් කරන අය අදුනනවානම් කියන්න මට පුළුවන් පොල් ඉඩම් හොයල දෙන්න එක එක මාදිලියේ ඒවා.........