wagon R thaa neh

ඌට නඩත්තුව පහසු වෙන්න ඔනේ ඔකේ ඉන්සුවරන්ස් එකම ලක්ෂය පනිනවා ඇති බං![]()

ow ban.. thel karaata wadak na.. insurance eka 3rd party thamai danna wenne...ඌට නඩත්තුව පහසු වෙන්න ඔනේ ඔකේ ඉන්සුවරන්ස් එකම ලක්ෂය පනිනවා ඇති බං![]()
ow ban.. thel karaata wadak na.. insurance eka 3rd party thamai danna wenne...

කොහෙන් හැප්පුනත් ලක්ෂ ගනන් වියදම් යනවා

ඌට නඩත්තුව පහසු වෙන්න ඔනේ ඔකේ ඉන්සුවරන්ස් එකම ලක්ෂය පනිනවා ඇති බං![]()
මම vitz 2018 (44) ට් insurance දැම්ම 78 යි බන්.. wagon r එකේ ලක්ශෙ පනින එකක් නැ

සෙලින්කෝ ලක්ෂේ පනිනවා ඇති මචං ! ඔකේ පාට්ස් ගනන් නිසා ඉන්ෂුවරන්ස් එක වැඩි කතාවක් තියනවා දන්න එකෙක් කියයි දැන් වැගන් ආර් ගත්ත අය දැන් ගොඩක් ඉන්නවානේ![]()
sapekshawa ganan wediy eth lakshaya panina katha nam patta pal boruwakboru katha machan mama ceylinco brand new wagonR ekak damma 70 giyesapekshawa ganan wediy eth lakshaya panina katha nam patta pal boruwak

mama nam use karanne 2009 vitz ekak, 27ta gatthe masa dekakata udadi, poddhak search karala baluwoth 2010, 2011 ekak 30ta aduwen hoyaganna puluwan, uba oya kiyana ganata vitz eka hodai kiyala hithenawa, hithala balapan.