Registered Double cab 1K hodayida?
like this
![]()
mokakda ban hoda ekak kiyapankoඅපෝ ඕන තරම් හොද වාහන තියෙනවා බං ඔය ගානට නම්.
ඔය ගානට ගන්නවනම් අලුත්ම බාන්ඩයක් ගනින්.
![]()
විහිලුවක් කළේ හොඳේ... ඔය ගාණට නම් උඹට අළුතෙන්ම එකක් ගන්න වුණත් පුළුවන්නෙ මචං. ඉන්ද්‍රා / මාන්නප්පෙරුම /CS / ඉෂාර වගේ කාර් සේල් එකකට කථා කරලා උඹේ අවශ්‍යතාව කියපන්, එතකොට උන් උඹේ බජට් එකට හරියන හොඳ වාහනයක් කියාවි.