ලක්ෂ 30 40 අතර ගන්න පුළුවන් හොඳම vehicle එක.

Sam99sam

Member
Apr 30, 2013
71
2
0
ලක්ෂ 30 40 අතර ගන්න පුළුවන් හොඳම vehicle එක.

මචන්
ලක්ෂ 30 40 අතර ගන්න පුළුවන් හොඳම vehicle එක. මොකක් වගේද හොඳ Car එකක් හරි SUV එකක් හරි තමා අලුත් එකක් වන තරමට හොදයි....

Honda Insight eka gana monawada kiyannae
 
Last edited:

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Registered Double cab 1K hodayida?
    like this
    000112516_2.jpg
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපෝ ඕන තරම් හොද වාහන තියෙනවා බං ඔය ගානට නම්.
    ඔය ගානට ගන්නවනම් අලුත්ම බාන්ඩයක් ගනින්.
     

    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    අපෝ ඕන තරම් හොද වාහන තියෙනවා බං ඔය ගානට නම්.
    ඔය ගානට ගන්නවනම් අලුත්ම බාන්ඩයක් ගනින්.
    mokakda ban hoda ekak kiyapanko
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Insight nm 35-36 ta 2011 ekak genath dennam.....

    bt fuel walin nm hodama Aqua eka...bt eka hatchback ne
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Tangalle+2011+Oct+226d.jpg


    විහිලුවක් කළේ හොඳේ... ඔය ගාණට නම් උඹට අළුතෙන්ම එකක් ගන්න වුණත් පුළුවන්නෙ මචං. ඉන්ද්‍රා / මාන්නප්පෙරුම /CS / ඉෂාර වගේ කාර් සේල් එකකට කථා කරලා උඹේ අවශ්‍යතාව කියපන්, එතකොට උන් උඹේ බජට් එකට හරියන හොඳ වාහනයක් කියාවි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Toyota Prius Hybrid recondition ekak 40 withara wei
    Honda Insight-Hybrid 35-37 athara thamai
    Honda Fit Hybrid eka 32-35 athara thamai price yanne car sale ekakin balapn machan mama kiwwa ganan thamai godak thenwala
     

    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    Tangalle+2011+Oct+226d.jpg


    විහිලුවක් කළේ හොඳේ... ඔය ගාණට නම් උඹට අළුතෙන්ම එකක් ගන්න වුණත් පුළුවන්නෙ මචං. ඉන්ද්‍රා / මාන්නප්පෙරුම /CS / ඉෂාර වගේ කාර් සේල් එකකට කථා කරලා උඹේ අවශ්‍යතාව කියපන්, එතකොට උන් උඹේ බජට් එකට හරියන හොඳ වාහනයක් කියාවි.

    thank you