ලක්ෂ 4 ත් 6 ත් අතර තියෙනවා හොද වාහනයක් හොයනවා
machan mata
ලක්ෂ 4 ත් 6 ත් අතර තියෙනවා හොද වාහනයක් .kiyanawada .5 athara thama hoyanne.

. ලක්ශ 8ක් තියෙනකොට යන්න හිතෙන්නෙ 10-12 ක වාහනේකට
.ඔක තම මානව ස්වභාවය. 

. )
(හැක් වෙච්චා ලක්ශ 3.25-4 ද ඇත )
.බඩු නැහැ.මොකද මැලෙසියන් LIGHT මැනුවල්වලත් තියෙන්නේ CORONA AT150 එකෙ ලයිට්. 

හැදින්වීම -
අපිට ලක්ශ 4ක් තියෙනකොට යන්න හිතෙන්නෙ ලක්ශ 6-7 වාහනේකට. ලක්ශ 8ක් තියෙනකොට යන්න හිතෙන්නෙ 10-12 ක වාහනේකට
.ඔක තම මානව ස්වභාවය.
ඔක නිසා තමා මිනිස්සු අමාරුවේ වැටෙන්නේ මොකො අර අතේ 10ක් නම් තියෙන්නේ 12-13 යන මොඩල් එකක Condemn වෙච්ච එකක් ගෙනවා 10 කට. ඊට පස්සේ ඉතින් වහනේටයි / වටේම උන්ටයි බැන බැන ගරාජ් එකේ.
මතක තියාගන්න මොලේ තියෙනවානම්- වාහනේ අවුරුද්දේන් වත් (YOM) / රෙගිස්ටර් කරපු නොම්බරෙන් (Vehicle Number Plate )වත් නිෂ්පාදනය වෙන රට පදනම් කරගෙන වත් වහන හොයන්න එපා.
වැදගත් මිනිහෙක් නඩත්තු වාර්තා එක්ක පාවිච්චි කරපු වහනයක් ගන්න. පලමු හෝ දෙවන අයිතිකාරයො ඉන්න ඔනතරම් වාහන හෙව්වොත් තියෙනවා. (එත් මිනිස්සු බලන්නේ වෙන වෙන දෙවල් ) වාහනේ බලන්න යනකොටත් වැදගත් විදිහට යන්න.මොකද එහෙම මිනිස්සු වහනේට ආදරේ නිසා බයියන්න්ට දෙන්නේ නැහැ. )
ප්‍රශ්ණයට උත්තරය .
මචන් උබ කාර්යබහුල බුවෙක් නම් දිනපතා වහනේ පාවිච්චි කරනවානම් ඔයගානට වහනයක් ගන්න 500% පරිස්සන් වෙන්න ඔන. මොකද අවුරුදු 20ක් -30ක් පරන වාහන තම තියෙන්නේ.
C11/12 wagon අත්තනායක මොඩල් ලක්ශ 4.5 -5 හොද එකක් ගන්න පුලුවන් 16 - 17 වගේ නම්බර් එකකට යන්නත් පුලුවන් .ඉඩත් තියෙනවා.හබැයි ශේප් එකට උබ කැමති වෙයි ද දන්නේ නැහ. 1.3/ 1.5 දෙකෙන්ම තියෙනවා. (හැක් වෙච්චා ලක්ශ 2.75-3 ද ඇත )
![]()
කොරොල්ලා AE81 /1500cc GL හොද වාහනය් 6 කට විතර හොයගන්න පුලුවන්. 16- 17 වගෙ නම්බර් ආපුවා තියෙනවා. මෙකේ GL dicky Light Model අදටත් පට්ට(හැක් වෙච්චා ලක්ශ 3.25-4 ද ඇත )
![]()
![]()
මරුටි 800. ලක්ශ 5.50 - 6 මෙකෙ 95-97 වගේ මොඩල් එකකට යන්න පුලුවන් හැබැයි පෙට්‍රල් නම් කරයි. සුවපහසුව/ ආරක්ශාව අඩුයි. නඩත්තුව ලෙසි /ලාබයි.
![]()
මාර්ච් K10 .මේකත් හොදයි. වැඩිපුර තියෙන්නේ දොර දෙකේ එවා ලන්කාවේ ඔකේ අන්තිමට ආපු මොඩල් වල AC/ Power/CL ඔක්කොම ආවා 91-92 Model .
![]()
Carina AT150 හොද සැප වාහනයක්.දෙරවල්,බොනට් ඩිකි ඔක්කොම තියෙනවා තාම.එකම අවුල ඔකේ ලයිට්ස් හොයාගන්න අමරුයි.ඔකේ දෙපැත්තේ පර්ක් ලයිට් දෙක මාර ඩිමාන්ඩ්.බඩු නැහැ.මොකද මැලෙසියන් LIGHT මැනුවල්වලත් තියෙන්නේ CORONA AT150 එකෙ ලයිට්.
![]()
සැ.යු - මිලදී ගැනීමට පෙර අදුරන බාස්කෙනෙක්ව ඇදගෙන ගොස් මුලසිට අගටත්, අගසිට මුලටත් පරික්ශා කරනු මැනවි
එකෙන්ම ජය!!

DX වැගන් එකක් නම් අපේ බස් මාමි ගව තියනවා
.මම මෙකට ටිකක් අලුත් මචෝ
. එකත් හොද වාහනයක් තම වටින ගානකට සෙට් උනොත්
. මම එක නොදැම්මේ මර්කට් එකෙ එකේ ගානට එකෙ ඔප්ශන් සහ පෙනුම ටිකක් අඩු නිසා
.හැබැයි ලෙල්ලටම පට්ට ගහන්න පුලුවන් හොදට වහනේට සලකගෙන ඉන්නවානම්
.නැත්තම් ඉතින් ඉඩම් නඩුවක් තමා. 
ඔකේ මර්කට් 1.5 Corolla Side Batch SHELL එක

.ඇයි බන් මේක දෙන්නේ![]()
බස් මාමි කවුදයි නොදනිමි.මම මෙකට ටිකක් අලුත් මචෝ
. එකත් හොද වාහනයක් තම වටින ගානකට සෙට් උනොත්
. මම එක නොදැම්මේ මර්කට් එකෙ එකේ ගානට එකෙ ඔප්ශන් සහ පෙනුම ටිකක් අඩු නිසා
.හැබැයි ලෙල්ලටම පට්ට ගහන්න පුලුවන් හොදට වහනේට සලකගෙන ඉන්නවානම්
.නැත්තම් ඉතින් ඉඩම් නඩුවක් තමා.
ඔකේ මර්කට් 1.5 Corolla Side Batch SHELL එක
![]()
ගොඩක් අය ශෙල් එක හියනවා. දැන් බේතකට්වත් Side batch Shell එකක් හොයාගන්න අමාරුයි.
ඔකෙත් ඇතුල ෆුල් අපොස්ටින් එන GL මොඩල් එකක්තියෙනවා. ටිකක් අඩුයි ගොයාගන්න. ලන්කාවේ කීපයක් තියෙනවා.

machan mata
ලක්ෂ 4 ත් 6 ත් අතර තියෙනවා හොද වාහනයක් .kiyanawada .5 athara thama hoyanne.
රත්තරං;18391794 said:මචන් ලක්ශ 5-6ට කරන්න බැරි වැඩ කියලා ජාතියක් තියෙනවා
ඒවයින් එකක් තමා වාහනයක් ගන්න එක
මරාලයක් ගෙනත් වාහනයක් ගෙනාවා කියන හුදෙක් චිත්තප්‍රීතියෙන් ඕක ගරාජ් ගානේ දාලා ආයෙම පරන විදිහට බස් එකේ බයික් එකේ යන්න තමා වෙන්නේ
හොද බයික් එකක් ගනින් ඔය සල්ලි වලින්
අඩුම වාහනයක් ගන්නවනම් ලක්ශ 10න් එහා එකකට යන්න
අවම 1995න් වත් එහා මොඩල් එකකට
.ekathu karala AE100 wage ekakata yanawa.nethnam matath garege karayekge duwak badinnawa wenawa aniwa....
aniwaren machan.manta denui therenne. bike ekema yanawa.ekathu karala AE100 wage ekakata yanawa.nethnam matath garege karayekge duwak badinnawa wenawa aniwa....
thanks jayawewa
මේකයි මම හිතන්නේ උඹට DRIVING තවත් හොඳට පුළුවන් වෙයි. දැම්ම පොඩි ගානකට එකක් අරගෙන මාස හයකින් විතර. එක හිමීට වෙන කාට හරි තල්ලු කරන එක. මන්ද මට හිතෙන්නේ එහෙමයි.