ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

    ලක්ෂ 45ක සීමාව තුල ගන්න තියෙන හොඳම කාර් එක මොකක්ද මචන්ලා Vitz brand new ගන්න එක ඇරෙන්න?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    ඇයි බං :confused:
    හොදට ඉඩකඩ තියනවා, පෙනුමත් මරු, ඩිසයින් එක අලුත් නේ

    2014 leda bn.softwate update kotchara awada.vezel gananwanan 2016 thamai.2014 ewa ho gala wikunanne eka leda hinda