ලක්ෂ 5 ක විතර ණයක් ගන්න විදිහක් නැද්ද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ලක්ෂ 5 ක විතර ණයක් ගන්න විදිහක් නැද්ද? මාසෙට 5% ක පොළියට හරි කමක් නෑ හැබැයි උකස් තියන්න ඉඩම් ඇපකාරයෝ එහෙම නෑ. 15% , 20% පොළියට ණය වගයක් අරන් එරිලා ඉන්නේ මේ දවස් වල. 15% ටිකක් දරාගන්න අමාරුයි මේ දවස් වල තත්වෙත් එක්ක.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    5% , 20% පොළියට ණය වගයක් අරන් monawada kare??

    dan 5% naya hoyanne mokatada??

    arawa wage mekath hira wenawa neda???
    monthly income eka kohomada??
    wiyadam kohomada???

    dipanko owata wena wenama uththara?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    1. 5% , 20% පොළියට ණය වගයක් අරන් monawada kare??

    කාලයක් ෆයිවර් ඕඩර්ස් එන්නේ නැතුව හිර වෙලා තිබ්බා වෙනදත් එහෙම වෙනවා මාස දෙකකට විතර අවුරුද්දකට වගේ සැරයක්. එතකොට සාමාන්‍යෙන් ලක්ෂ දෙකක විතර ලෝන් දෙකක් විතර අරගෙන ඒ මාස දෙක ගොඩ දා ගන්නවා. එත් මේ පාර මන් කරපු ගොන් වැඩක් නිසා මගේ හොඳම ගිග් එක යට ගිහින් තිබ්බ මාස 6 ක් විතර ආදායම සෑහෙන්න අඩු වුනා.ඒ නිසා මම අර සාමාණ්යෙන් ගන්න ලෝන් දෙකේ පොළිය ගෙවා ගන්න තව ලෝන් 3 කට විතර යන්න වුණා. එකයි සිද්ධ වුනේ. දැන් ආපහු ෆයිවර් එක හරි ඒත් පොළියට හිර වෙලා වැඩි

    2. dan 5% naya hoyanne mokatada?? arawa wage mekath hira wenawa neda???

    15% - 20% තියෙන ණය ටික ගෙවලා දාන්න. 5% ප්‍රශ්නයක් නෑ. Affordable

    3. monthly income eka kohomada??

    මාසෙට සමාන්‍යය ලක්ෂ එක හමාරක් විතර එනවා. අඩුත් වෙනවා වැඩිත් වෙනවා

    4. wiyadam kohomada???

    මාසෙට 70 ක් 80 ක් විතර යනවා පොලී නොගෙවා අනිත් වියදම්. 15%, 20% පොළිය තමයි හිර වෙන්නේ.ඒක අවුලකුත් නෑ ඒත් මේපාර වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න වුනා වැඩි කාලයක් ෆයිවර් ගිග් එක යට ගිහින් තිබ්බ නිසා. 5% ප්‍රශ්නයක් නෑ
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,807
    113
    Kandy
    අලුතෙන් තව ගිග් ටිකක් දාලා වැඩි ඕඩර් ගානක් ගන්න ෆයිවර් වලට අමතරව අප්වර්ක් වගේ තව තියෙන සයිට් වලත් වැඩ කරන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    අලුතෙන් තව ගිග් ටිකක් දාලා වැඩි ඕඩර් ගානක් ගන්න ෆයිවර් වලට අමතරව අප්වර්ක් වගේ තව තියෙන සයිට් වලත් වැඩ කරන්න
    හදලා තියෙන්නේ බන්. ඒත් ඔර්ඩර්ස් නෑ ඒකේ. ෆයිවර් එකේ විතරයි එන්නේ මන් 2017 ඉඳන් ෆයිවර් එකෙන් තමයි වැඩේ කරගෙන යන්නේ. ඒත් මේ පාර පොඩ්ඩක් හිතපු නැති විඩිහට හිර උනා මගේම ගොන්කමක් නිසා. තව ආදායම් මාර්ගයක් හදාගන්න ඕනේ එකක්ම බලන් ඉඳලා බෑ තමයි දැන් තත්වෙ අනුවනම්
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Sanasa වගේ බැලුවේ නැද්ද.

    %5 දෙන අය නැහැ බන් මම හිතන්නේ. යාලුවෙක් ගේ නෑදෑ කෙනෙක්ගෙන් සෙට් කරගන්න බැරිද.

    නැත්නම් හොදම දේ පොලී ගෙවනවා ට වඩා මොනාහරි තියෙන දෙයක් විකුන්නන දාන එක.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,830
    18,654
    113
    100%ක් online එන සල්ලි වලින් ජීවත් වෙන්න් බය නැද්ද?
     
    • Like
    Reactions: TechnWeb

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Sanasa වගේ බැලුවේ නැද්ද.

    %5 දෙන අය නැහැ බන් මම හිතන්නේ. යාලුවෙක් ගේ නෑදෑ කෙනෙක්ගෙන් සෙට් කරගන්න බැරිද.

    නැත්නම් හොදම දේ පොලී ගෙවනවා ට වඩා මොනාහරි තියෙන දෙයක් විකුන්නන දාන එක.
    සණස කාලයක් යනවා බන්. ඉක්මනින් ගන්න බෑ. විකුණන්න කියලා දෙයකුත් නෑ.කල් යවන්නත් බෑ තව හිර වෙන එක වෙන්නේ කල් යන්න යන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    100%ක් online එන සල්ලි වලින් ජීවත් වෙන්න් බය නැද්ද?
    අවුරුදු 6 ක් 7 ක් තිස්සේ ගේමක් ගහන් ගියා බන්. ඔන්ලයින්ම වුනත් කමක් නෑ හැබැයි ක්‍රම දෙක තුනක්වත් තියෙන්න ඕනේ දැන් තමයි හොඳටම තේරෙන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,830
    18,654
    113
    අවුරුදු 6 ක් 7 ක් තිස්සේ ගේමක් ගහන් ගියා බන්. ඔන්ලයින්ම වුනත් කමක් නෑ හැබැයි ක්‍රම දෙක තුනක්වත් තියෙන්න ඕනේ දැන් තමයි හොඳටම තේරෙන්නේ
    Offline මොනාම හරිත් ටිකක් බලන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Blockchain development news, signal api, AI service integration වගේ ටිකක් අමුණල ගිග් දාලා බලන්න. ඒව මේ tike යනවා.
    Thanks මචන් මන් try කරන්නම්. Blockchain development ගැනනම් මට එච්චර දැනුමක් නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    උඹ තාම ජීවත් වෙන්නෙ මහින්ද චින්තනයට අනුවනෙ බං

    ඔන්ලයින් වැඩ කරනවනං අවුරුදු 1.5 වත් රස්සාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් financial stability එකක් හදාගන්න ඕන.

    Disruptions ගොඩක් වැඩී, job competition එක ගොඩක් වැඩී. සල්ලි තියෙන කාලෙට ආයෝජන කළඹක් හදා ගනිං.

    ලෝන් මත යැපෙන්න යන්නෙපා. Good Luck