ලක්ෂ 5 ක විතර ණයක් ගන්න විදිහක් නැද්ද? මාසෙට 5% ක පොළියට හරි කමක් නෑ හැබැයි උකස් තියන්න ඉඩම් ඇපකාරයෝ එහෙම නෑ. 15% , 20% පොළියට ණය වගයක් අරන් එරිලා ඉන්නේ මේ දවස් වල. 15% ටිකක් දරාගන්න අමාරුයි මේ දවස් වල තත්වෙත් එක්ක.
හදලා තියෙන්නේ බන්. ඒත් ඔර්ඩර්ස් නෑ ඒකේ. ෆයිවර් එකේ විතරයි එන්නේ මන් 2017 ඉඳන් ෆයිවර් එකෙන් තමයි වැඩේ කරගෙන යන්නේ. ඒත් මේ පාර පොඩ්ඩක් හිතපු නැති විඩිහට හිර උනා මගේම ගොන්කමක් නිසා. තව ආදායම් මාර්ගයක් හදාගන්න ඕනේ එකක්ම බලන් ඉඳලා බෑ තමයි දැන් තත්වෙ අනුවනම්අලුතෙන් තව ගිග් ටිකක් දාලා වැඩි ඕඩර් ගානක් ගන්න ෆයිවර් වලට අමතරව අප්වර්ක් වගේ තව තියෙන සයිට් වලත් වැඩ කරන්න
සණස කාලයක් යනවා බන්. ඉක්මනින් ගන්න බෑ. විකුණන්න කියලා දෙයකුත් නෑ.කල් යවන්නත් බෑ තව හිර වෙන එක වෙන්නේ කල් යන්න යන්නSanasa වගේ බැලුවේ නැද්ද.
%5 දෙන අය නැහැ බන් මම හිතන්නේ. යාලුවෙක් ගේ නෑදෑ කෙනෙක්ගෙන් සෙට් කරගන්න බැරිද.
නැත්නම් හොදම දේ පොලී ගෙවනවා ට වඩා මොනාහරි තියෙන දෙයක් විකුන්නන දාන එක.
අවුරුදු 6 ක් 7 ක් තිස්සේ ගේමක් ගහන් ගියා බන්. ඔන්ලයින්ම වුනත් කමක් නෑ හැබැයි ක්රම දෙක තුනක්වත් තියෙන්න ඕනේ දැන් තමයි හොඳටම තේරෙන්නේ100%ක් online එන සල්ලි වලින් ජීවත් වෙන්න් බය නැද්ද?
Offline මොනාම හරිත් ටිකක් බලන්නඅවුරුදු 6 ක් 7 ක් තිස්සේ ගේමක් ගහන් ගියා බන්. ඔන්ලයින්ම වුනත් කමක් නෑ හැබැයි ක්රම දෙක තුනක්වත් තියෙන්න ඕනේ දැන් තමයි හොඳටම තේරෙන්නේ
Web developmentලොන් නොදනී. Bump
උබ මොනවද fiver කරන area එක.
මොනවා හරි බලන්න ඕනේ තමයිOffline මොනාම හරිත් ටිකක් බලන්න
Blockchain development news, signal api, AI service integration වගේ ටිකක් අමුණල ගිග් දාලා බලන්න. ඒව මේ tike යනවා.Web development
Thanks මචන් මන් try කරන්නම්. Blockchain development ගැනනම් මට එච්චර දැනුමක් නෑBlockchain development news, signal api, AI service integration වගේ ටිකක් අමුණල ගිග් දාලා බලන්න. ඒව මේ tike යනවා.
Ewa machan key words. API tika connect Karanna thiyeneThanks මචන් මන් try කරන්නම්. Blockchain development ගැනනම් මට එච්චර දැනුමක් නෑ
monthly 5% ?5% ගන්න වෙන්නෙ හිතවත්ම කෙනෙක්ගෙන් තමා. නැත්තම් ලෝන් interest වැඩියි.