ලක්ෂ 50 - 60 අතර හොඳ වාහනයක්

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Perodua Axia 2015 for sale. (CAQ-9_ _ _)
    Genuine milage 99800 km.
    white color
    All service records available.
    Services done by the agent (United motors)
    New battery.
    LKR 5400000.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    Perodua Axia 2015 for sale. (CAQ-9_ _ _)
    Genuine milage 99800 km.
    white color
    All service records available.
    Services done by the agent (United motors)
    New battery.
    LKR 5400000.
    30ට නේ ගත්තේ උබ?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    Gothaya enna kalin 60 witara kdh 200 2008 manufacture tibba , vezel 50 ganan 😆. Dan 1 th panala.

    ඔව් බන් වෙසිගේ පුතා සල්ලි අච්චු ගහලා කෑවා රට. ත්‍රිකුණාමලයට රාජපක්ෂ පවුලම හිර කරලා තියෙද්දී රටවලට පැනලා යන්න බැරිව. පෝනිලා තමා උන්ව බේරා ගත්තේ
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    FB_IMG_17109146260012742.jpg
     
    • Sad
    Reactions: wqe123

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    Rx8 හරි යන්නේ නෑද්ද බන්? මම යද්දී කැම්රියෙක් rx 8 එක හයිවේ එක්ක විද්ද මම පුළුවන් තරම් පාගල හියත් ඌ අල්ලන්න බැරි උනා
    තෙල් බොනව නෙමේ නානව
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    එහෙම ද බන් 10 කරන්නේ නෑද්ද අඩුම
    10ට වැඩ කරන්න ඕක එලවන්න ඇයි බං ඕකක් ගන්නෙ.. අනිවා 10ට යටින් තමයි RX8 එකක් විදිහට ඕක එලවන නම් තෙල් වැඩ කරන්නෙ
     
    • Like
    Reactions: code_infinity

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    Nithara long distance drive karanawa nam hybrid ekak hndai Aqua, GP5 wage. But poddak out of budget

    Normal family use wage nam Corolla 141, Civic FD1/FD4, Lancer CS2/CS3, Mazda Axela, Nissan Tiida Latio wage ekak gathahaki.

    Chinese 1800CC awulak nathnam 2015-2016 Geely Emgrand ekak gathahaki 45-55 wenakota.


    TIIDA wala tiyenne JATCO CVT da?