වාහන සෙල් කාරයෝ වද වෙන්න ඕන එහෙනම් බන්Wahana adu wenne ndda
30ට නේ ගත්තේ උබ?Perodua Axia 2015 for sale. (CAQ-9_ _ _)
Genuine milage 99800 km.
white color
All service records available.
Services done by the agent (United motors)
New battery.
LKR 5400000.
Gothaya enna kalin 60 witara kdh 200 2008 manufacture tibba , vezel 50 ganan. Dan 1 th panala.
Bike akk thama muta ganna wenne 15talaksha 15 witara wahana kattak aran ituru salli invest karpan
තෙල් බොනව නෙමේ නානවRx8 හරි යන්නේ නෑද්ද බන්? මම යද්දී කැම්රියෙක් rx 8 එක හයිවේ එක්ක විද්ද මම පුළුවන් තරම් පාගල හියත් ඌ අල්ලන්න බැරි උනා
You tried to race a 236hp, 1300cc monster with your puny 100+ hp 1500cc bullock Cart? Lolඑහෙම ද බන් 10 කරන්නේ නෑද්ද අඩුම
10ට වැඩ කරන්න ඕක එලවන්න ඇයි බං ඕකක් ගන්නෙ.. අනිවා 10ට යටින් තමයි RX8 එකක් විදිහට ඕක එලවන නම් තෙල් වැඩ කරන්නෙඑහෙම ද බන් 10 කරන්නේ නෑද්ද අඩුම
Nithara long distance drive karanawa nam hybrid ekak hndai Aqua, GP5 wage. But poddak out of budget
Normal family use wage nam Corolla 141, Civic FD1/FD4, Lancer CS2/CS3, Mazda Axela, Nissan Tiida Latio wage ekak gathahaki.
Chinese 1800CC awulak nathnam 2015-2016 Geely Emgrand ekak gathahaki 45-55 wenakota.