ලක්ෂ 60කට වගේ හොඳ SUV එකක්?

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්සලා මට 60කට විතර හොඳ වාහනයක් කියහන්කෝ ගන්න. SUV එකක් නම් තවත් හොඳයි. :love: 2012/2013/2014/2015 වාහනයක් තමි හොයන්නේ :yes:

    තැන්ක්ස් වේවා... :P

    go for a outlander PHEV : i have units in japan . best one .

    Vezel = Serena

    Vezel not SUV remember its MINI - SUV .

    Outlander PHEV is STATION WAGON car :confused:

    14066_783394071709816_6782211909846108080_n.jpg