"ලක්ෂ 7.5ක් ඉන්න ඕන රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17ක් දක්වා වැඩි කළේ ඔයයි මමයිද?"

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    75 වසරක සාපේ කිවුවාට ජෙප්පෝත් ඒ සාපේ කොටස් කාරයො නේද😛😛😛
    @shenat
    @SLK_sri
    @hasithayad
    @Xi Jinping
    @Kumbhakarna22
    @kolavari

    ජෙප්පන්ගෙ රෑන්කින් වල මම පළවෙනියටම ඉන්නව නේද පොන්ස්? 😮😂😂

    ඒක නෙවෙයි ලක්ෂ 7 ඉඳන් 17 වෙනකන් වැඩි කරේ ලපයා. මම ඇස් දෙකෙන් දැක්කා. මයින්ද මාත්තයා එපා එපා කියලා වැන්දා. 😔😔
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    shenat
    SLK_sri
    hasithayad
    Xi Jinping
    Kumbhakarna22
    kolavari
    ඒකෙක් අඩුයි. කසුන් කෙ.බි.පි හෙවන් ඇනිනොමස් / කෝ උ. දැන් පෙන්නවත් නෑ, පුකෙ හිරවෙලා තිබ්බ මාලිමාව තටමන ගමන්ද?
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    75 වසරක සාපේ කිවුවාට ජෙප්පෝත් ඒ සාපේ කොටස් කාරයො නේද😛😛😛
    @shenat
    @SLK_sri
    @hasithayad
    @Xi Jinping
    @Kumbhakarna22
    @kolavari
    ඒක තමා පොන්ස්, ජෙප්පො රට කනකල් ජනාධිපති කමේ හිටපු පොන්නයො නිකන් බලන් ඉඳලනෙ නේද? 😛😛😛

    අර නාකි මයිනා දෙපාරක් හිටියා උගේ මල්ලිත් හිටියා. 3% කට බයේ පුක දෙන්නේ මොන පොන්නයොද නේද? 😛😛😛
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    shenat
    SLK_sri
    hasithayad
    Xi Jinping
    Kumbhakarna22
    kolavari
    ඒකෙක් අඩුයි. කසුන් කෙ.බි.පි හෙවන් ඇනිනොමස් / කෝ උ. දැන් පෙන්නවත් නෑ, පුකෙ හිරවෙලා තිබ්බ මාලිමාව තටමන ගමන්ද?
    මම බඩ විරේක දුන්නා පාර මාලිමාව ගලවලා ගියා බන්
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය ඉන්න ඕන ගාණ හැදුවේ කොහොමද? මොකද වැඩිම රාජ්‍ය සේවකයො ඉන්නේ හමුදාවෙ,පොලිසිය,සිවිල් ආරක්ෂක ඒවයෙනෙ. එතකොට?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,274
    113
    ජෙප්පන්ගෙ රෑන්කින් වල මම පළවෙනියටම ඉන්නව නේද පොන්ස්? 😮😂😂

    ඒක නෙවෙයි ලක්ෂ 7 ඉඳන් 17 වෙනකන් වැඩි කරේ ලපයා. මම ඇස් දෙකෙන් දැක්කා. මයින්ද මාත්තයා එපා එපා කියලා වැන්දා. 😔😔
    Ammapa kiyapan
    Lol
     
    • Love
    Reactions: shenat

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රනිලා 2002 රජයේ සේවකයෝ කෑමෑත්තෙන් විශ්‍රාම යෑව්වා.. නාකි මයිනා ඈවිත් රාජ්‍ය සේවය ලොකු කලා. ඊට පස්සේ රනිලා 2015 රජයේ සේවකයන්ගේ පඩි වෑඩි කලා.. ඊයේ පෙරේදාත් කියලා තිබ්බේ රාජ්‍ය සේවකයන්ට් උද්ධමනයට ගෑලපෙන්න දෙයක් දෙනවා කියලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,821
    29,051
    113
    අමෝ අමෝ සත් ගුනවත් රනිල් හාමු ඔවාට නෑ හොදේ 😂😂
    කොහොමද කුණු ජෙප්පො රනිල්ට බැන බැන රාජපක්ෂලාට කඩේ යන හැටි. 'රට පෙරට' :lol: :lol: :lol: