ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    anonymously fb eke post dana unge story echra sure kranna epa.
    මේක නම් සිරා කතාවක් වගේ, ඔස්ට්‍රේලියාවට මග Group එකේ තිබුනෙ. කෙලවෙච්ච ස්ටොරි එකක් රියල් එකෙන් දාන්නෙ කොහොමද මචං?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ රට නම් ගොඩ යන පාටක් නෑ බන්. පුළුවන් උන් පලයල්ලා. හොද රටකට ගියොත් මොඅක්ක් හරි ගේමක් ගහන්න පුළුවන්. කම්මැලියෝ වගේ ඉන්න උන්ට ලංකාවේ හිටියත් ගොඩ යන්න බෑ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    kauda bn laksha 8 job dala ynne
    lankawe companies wala laksha 8 kittu or ita wada wadi salary gaththa ungen rata giya anthima awurudu dekedi. laksha 3k 4k ganna 8 padi ganna unta wada stable un samahara un innawa wena income thina nisa ,thawa , gewal wahana kalinma thina, job eka nathi unath idam, rent ekata denna than thina baya natuwa demapiyonta thaman salakuwe nathath income ekak thina.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මගේ යාලුවෙක් ඉන්නවා
    Aus කම්පැනි එකක ලංකාවේ බොසා
    ලක්ෂ 30+ පඩිය, තව sales අනුව comission හම්බෙනවා..
    ඌ ඔසී visit ගියාම උන්ගේ කැම්පස් බැච් එකේ උන්ට පාටි දෙන්නෙත් ඌ..
    එහේ ඉන්න උන් එකෙක් කෝච්චියේ එනවලු, අනික පරණ කාර් වල එනවලු..
    ගෙවල් අරගෙන ඉන්න උන් දෙතුන් දෙනා ලු ඉන්නේ..
    අවුරුදු 10 හිටියත් තාම rent එකට ඉන්න උන් තමා වැඩි.
    ඇවිත් පාටි එකේ බිල බෙදා ගෙන ගෙවන්න හදනවලු..
    ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
    ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
    සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..👍
    සල්ලි නැති නිසා නේ හැමෝම යන්න හදන්නේ.
    කියන තරම් සුන්දර නෑ.
    මම දන්න ගොඩක් උන් ගෙන් හොඳ ජොබ් තියෙන්නේ ගෑනිට/ මිනිහා ට දෙන්නාගෙන් එක්කෙනෙක් ට විතරයි.. අනික් කෙනා odd jobs..
    ගියා වගේ නෙමේ settle වෙලා ගෙයක් ගන්න ගොඩක් කාලයක් යනවා ..කට්ටක් කාලා..
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    ගොඩක් උන් යන්න හදන්නේ ළමයින්ගේ අනාගතය ගැන හිතලා. තමන් දැනට හොදින් හිටියත් ලංකාවේ අනාගතේ අවිනිශ්චිත නිසා සමහර විට ළමයින්ට අපිට තරම්වත් හොඳ ජීවිතයක් නොලැබේවි යන බිය නිසා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගොඩක් උන් යන්න හදන්නේ ළමයින්ගේ අනාගතය ගැන හිතලා. තමන් දැනට හොදින් හිටියත් ලංකාවේ අනාගතේ අවිනිශ්චිත නිසා සමහර විට ළමයින්ට අපිට තරම්වත් හොඳ ජීවිතයක් නොලැබේවි යන බිය නිසා.
    ඔව් මේක හරි..
    අම්මලා තාත්තලා කන කට්ටේ නියම ප්‍රතිලාභ ගන්නේ ළමයි..👍
    මෙහෙ ඉන්න අයත් දැන් අමාරුවෙන් ඉන්ටර්නැෂනල් ස්කුල් දාලා උගන්නවා කවදාහරි රටකට යවන්න බලාගෙන ලමයිව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,455
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් ලගෙ කැම්පේන් ටීම් එකේ තවත් අසාර්ථක ෆේල් උත්සාහයක් 😂😂😂

    ඕව හොඳයි @tharakaf වගේ ෆේල් බයියන්ට. 🤣🤣 ඔලුවක් තියෙන එකෙක්ට ඔය ගොන් කැම්පේන් දැක්කම පුපෙන් හිනායන්නෙ 🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,163
    113
    ඔව් මේක හරි..
    අම්මලා තාත්තලා කන කට්ටේ නියම ප්‍රතිලාභ ගන්නේ ළමයි..👍
    මෙහෙ ඉන්න අයත් දැන් අමාරුවෙන් ඉන්ටර්නැෂනල් ස්කුල් දාලා උගන්නවා කවදාහරි රටකට යවන්න බලාගෙන ලමයිව.
    මෙහෙ ඉන්ටර්නැෂනල් ස්කුල් ලමයි දානවට වඩා හොදයි කෙලින්ම රොබෝලට මාරු කරගන්නව
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,635
    1
    5,953
    113
    ලක්ශ 8 ක පඩියට වැඩකරන SE කෙනෙක් මේ තරමට risk assessment , decision making වලින් fail වේයි කියල හිතන්න අමාරුයි. ලක්ශ 8 නං බොරුවක්.

    ඇත්තනං ඌව ඔය තරම් පඩියකට recruit කරපු උන් මැටි මෝල්ලු
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    ලක්ශ 8 ක පඩියට වැඩකරන SE කෙනෙක් මේ තරමට risk assessment , decision making වලින් fail වේයි කියල හිතන්න අමාරුයි. ලක්ශ 8 නං බොරුවක්.

    ඇත්තනං ඌව ඔය තරම් පඩියකට recruit කරපු උන් මැටි මෝල්ලු
    Samahara un innawa. Mama danna ekek Canada giya manager job ekak dala student. Ekata hethuwa, hatharawate inna hemoma yanawa muntat yanna ona wenawa, negative newsmai feed karanne mokada fb eke follow karanne negative news ena pages. Godak political widiyata hithanne practrical widiyata nemei
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Facebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.

    View attachment 210563

    View attachment 210564

    View attachment 210565
    View attachment 210566
    මාසෙට ලක්ශ 8 ක පඩි ගත්ත කියලා ඔය කියන තරම් සැපක ඉන්න බෑ. අතට හම්බ වෙන්නෙත් 5 ගානයි.
    අවුරුද්දට 3,4 පාරක් රට රට වල ඇවිදින්න? 🤣🤣 පිස්සු හැදෙයි