මේක නම් සිරා කතාවක් වගේ, ඔස්ට්‍රේලියාවට මග Group එකේ තිබුනෙ. කෙලවෙච්ච ස්ටොරි එකක් රියල් එකෙන් දාන්නෙ කොහොමද මචං?anonymously fb eke post dana unge story echra sure kranna epa.
මේක නම් සිරා කතාවක් වගේ, ඔස්ට්‍රේලියාවට මග Group එකේ තිබුනෙ. කෙලවෙච්ච ස්ටොරි එකක් රියල් එකෙන් දාන්නෙ කොහොමද මචං?anonymously fb eke post dana unge story echra sure kranna epa.
lankawe companies wala laksha 8 kittu or ita wada wadi salary gaththa ungen rata giya anthima awurudu dekedi. laksha 3k 4k ganna 8 padi ganna unta wada stable un samahara un innawa wena income thina nisa ,thawa , gewal wahana kalinma thina, job eka nathi unath idam, rent ekata denna than thina baya natuwa demapiyonta thaman salakuwe nathath income ekak thina.kauda bn laksha 8 job dala ynne
ඌ ලංකාවේ සැපට හිටපු එකෙක්, රට ගිහින් සෙට්ල් වෙනකල් කන්න වෙන කට්ට ගැන කියන්නෙ.Mokadda me wenas karaganna bari life style eka????
Salli tibunata mehe wage law abuse karanna puluwan da. Anika salli tiyenam mona balu wadak kalath minissu respect.salli tynwnm ona ratak hodai ne![]()
ගොඩක් උන් යන්න හදන්නේ ළමයින්ගේ අනාගතය ගැන හිතලා. තමන් දැනට හොදින් හිටියත් ලංකාවේ අනාගතේ අවිනිශ්චිත නිසා සමහර විට ළමයින්ට අපිට තරම්වත් හොඳ ජීවිතයක් නොලැබේවි යන බිය නිසා.මගේ යාලුවෙක් ඉන්නවා
Aus කම්පැනි එකක ලංකාවේ බොසා
ලක්ෂ 30+ පඩිය, තව sales අනුව comission හම්බෙනවා..
ඌ ඔසී visit ගියාම උන්ගේ කැම්පස් බැච් එකේ උන්ට පාටි දෙන්නෙත් ඌ..
එහේ ඉන්න උන් එකෙක් කෝච්චියේ එනවලු, අනික පරණ කාර් වල එනවලු..
ගෙවල් අරගෙන ඉන්න උන් දෙතුන් දෙනා ලු ඉන්නේ..
අවුරුදු 10 හිටියත් තාම rent එකට ඉන්න උන් තමා වැඩි.
ඇවිත් පාටි එකේ බිල බෙදා ගෙන ගෙවන්න හදනවලු..
ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..
සල්ලි නැති නිසා නේ හැමෝම යන්න හදන්නේ.
කියන තරම් සුන්දර නෑ.
මම දන්න ගොඩක් උන් ගෙන් හොඳ ජොබ් තියෙන්නේ ගෑනිට/ මිනිහා ට දෙන්නාගෙන් එක්කෙනෙක් ට විතරයි.. අනික් කෙනා odd jobs..
ගියා වගේ නෙමේ settle වෙලා ගෙයක් ගන්න ගොඩක් කාලයක් යනවා ..කට්ටක් කාලා..
lifestyle changeඔව් මේක හරි..ගොඩක් උන් යන්න හදන්නේ ළමයින්ගේ අනාගතය ගැන හිතලා. තමන් දැනට හොදින් හිටියත් ලංකාවේ අනාගතේ අවිනිශ්චිත නිසා සමහර විට ළමයින්ට අපිට තරම්වත් හොඳ ජීවිතයක් නොලැබේවි යන බිය නිසා.
මෙහෙ ඉන්ටර්නැෂනල් ස්කුල් ලමයි දානවට වඩා හොදයි කෙලින්ම රොබෝලට මාරු කරගන්නවඔව් මේක හරි..
අම්මලා තාත්තලා කන කට්ටේ නියම ප්‍රතිලාභ ගන්නේ ළමයි..
මෙහෙ ඉන්න අයත් දැන් අමාරුවෙන් ඉන්ටර්නැෂනල් ස්කුල් දාලා උගන්නවා කවදාහරි රටකට යවන්න බලාගෙන ලමයිව.
Samahara un innawa. Mama danna ekek Canada giya manager job ekak dala student. Ekata hethuwa, hatharawate inna hemoma yanawa muntat yanna ona wenawa, negative newsmai feed karanne mokada fb eke follow karanne negative news ena pages. Godak political widiyata hithanne practrical widiyata nemeiලක්ශ 8 ක පඩියට වැඩකරන SE කෙනෙක් මේ තරමට risk assessment , decision making වලින් fail වේයි කියල හිතන්න අමාරුයි. ලක්ශ 8 නං බොරුවක්.
ඇත්තනං ඌව ඔය තරම් පඩියකට recruit කරපු උන් මැටි මෝල්ලු
මාසෙට ලක්ශ 8 ක පඩි ගත්ත කියලා ඔය කියන තරම් සැපක ඉන්න බෑ. අතට හම්බ වෙන්නෙත් 5 ගානයි.Facebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.
View attachment 210563
View attachment 210564
View attachment 210565
View attachment 210566