ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචංලා ඔය ඉමිග්‍රන්ට් සීන් එක ලොකු කතාවක්. ඔතන රියල් ඒස්ටේට් බිස්නස් කාරයොයි, ඉමිග්‍රන්ට් බිස්නස් කාරයොයි ඔය ප්‍රොපගැන්ඩා මෙහෙයවන්නේ. ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්. ඕන තරම් යූටුබ් එකේ, වීඩියෝස් තියෙනව. තව වී.පී.එන් දාගෙන නිව්ස් බැළුවොත් හොයාගන්න පුලුවන්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ ට්‍රෙඩ් එක කියවලා මම කල්පනාකරේ අපේ ලංකාවේ ඉන්න යාලුවෝ නෑදෑයෝ අපි ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. අනුකම්පා කරනවා ඇති සෑහෙන්න. :lol::lol:

    අවුරුදු 2කින් විතර ප්‍රොෆයිල් පික්චර් එකක් දාල නෑ. ඇත්තටම මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකක ඉදලා නෑ. ෆ්යින් ඩයින් නම් ඕනේ තරම් කරල තියෙනවා, ෆොටෝ දාන්නේ නෑ නේ. විලි ලැජ්ජයි යකෝ දැන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    echchara oene na, methana haminunama hati therenawa.
     
    • Haha
    Reactions: inranasingha

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ට්‍රෙඩ් එක කියවලා මම කල්පනාකරේ අපේ ලංකාවේ ඉන්න යාලුවෝ නෑදෑයෝ අපි ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. අනුකම්පා කරනවා ඇති සෑහෙන්න. :lol::lol:

    අවුරුදු 2කින් විතර ප්‍රොෆයිල් පික්චර් එකක් දාල නෑ. ඇත්තටම මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකක ඉදලා නෑ. ෆ්යින් ඩයින් නම් ඕනේ තරම් කරල තියෙනවා, ෆොටෝ දාන්නේ නෑ නේ. විලි ලැජ්ජයි යකෝ දැන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Lankawe 5 star ekaka gaanai ohe 5 star emaka gaanai compare kalahama ohe ekektath daraganna bari wageda hehehehe
     
    • Haha
    Reactions: Tyrion Lannister

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    කිරියෝ have two sides

    * අම්මෝ ඔසී ඉන්න උන් ෆොටෝ දාන්නේ ලංකාවේ උන්ට පෙන්න... උන් ඉන්නේ හොදින් කියලා ලංකාවේ උන්ට පෙන්නල්ල උන්ගේ ස්ට්‍රෙස් එක වහ ගන්න...

    * දැකලා තියෙනවද ෆොටෝ එකක්වත් දානවා...ඉස්සර ලංකාවෙදි නම් දැම්මා... දැන් දාන්නේම නෑ

    වේදනාවට කියන කෙඳිරිලි වැඩිය ගණන් ගන්න එපා බන්. රටකට ගන්නෙ නැති කමට ඔය මොන එක උනත් වැරදියි කියල හිත හදාගන්නව ඇර මොනව කරන්නද? 😂😂😂
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    Lankawe 5 star ekaka gaanai ohe 5 star emaka gaanai compare kalahama ohe ekektath daraganna bari wageda hehehehe
    Ehema five star hotels ne bn rata watema...

    City eke tamai tiyenne...

    Dura dote yaddi mona hotels da...airbnb tamai...or camping...
    Airbnb gewanawa lanakwe 5 star hotel walata wada gaanak....
     
    • Like
    Reactions: hancok and shenat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Lankawe 5 star ekaka gaanai ohe 5 star emaka gaanai compare kalahama ohe ekektath daraganna bari wageda hehehehe
    dan na ban, patta ganan athi :ROFLMAO::ROFLMAO:
    Mata oeka ada wenakal hithun na. balanna one.

    Edited : @hancok mage apartment eke indala 600m walin 5 star hotel ekak thiyenawa. eka basic room ekak heta 280 USD per night. Meals na.
    Mama rooms 2ka 14th floor (top floor) apartment ekata parking ekkama sathiyata gewanne 400 USD.

    Pissuda ban ochchara deela 5 Star wala inna. Lanka we full board 50000i ne. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Service ganan ban. e ganan gewana eka therumak na.
     
    Last edited:
    • Like
    Reactions: hancok

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ උන් අතරමං වෙන්න වෙන රටකට යන්න ඕනේ නෑ. ගෙදර මිදුලෙන් පාරට බැස්ස නම් ඇති.

    මම නෙවෙයි, රත්තරන් කියව්වේ ඕක

    එවුන් තමයි පාරට බැස්සම පාරේ ගෝතයට ඡන්ද පෙළපාලියක් යනව දැක්කම කාබනික හාල් දැකල චූන් වෙලා ඒකෙ පස්සෙ ගිහින් ඡන්දෙ කෙළල ඇරල අනාත වෙලා ඉන්දෙද්දි අනිත් පැත්තට පොනිලගෙ පෙළපාලියක් දැක්කම 2048 සවුබාගෙ මවල දෙන එක බලාගෙන ඒකෙ පස්සෙ යන එවුන්. කෙටියෙන්ම කිව්වොත් ටොබයියො නොහොත් බටොයියෝ

    අනාතයිද කියල අහන්න දෙයක් නෑ. අනාතයි තමා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ට්‍රෙඩ් එක කියවලා මම කල්පනාකරේ අපේ ලංකාවේ ඉන්න යාලුවෝ නෑදෑයෝ අපි ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. අනුකම්පා කරනවා ඇති සෑහෙන්න. :lol::lol:

    අවුරුදු 2කින් විතර ප්‍රොෆයිල් පික්චර් එකක් දාල නෑ. ඇත්තටම මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකක ඉදලා නෑ. ෆ්යින් ඩයින් නම් ඕනේ තරම් කරල තියෙනවා, ෆොටෝ දාන්නේ නෑ නේ. විලි ලැජ්ජයි යකෝ දැන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනුකම්පාවෙන් ඉන්න එක වටිනවා ෆෝම්කරවලා සම්මාදමේ එනවට වඩා.
    මට දුරින් නෑවෙන කෙනෙක් කියනව නංගිව බන්දන්නයි යන්නේ පුතේ සිනමන් එකේ වෙඩින් එක ගන්න හිතන් ඉන්නේ, ඒත් අතේ සල්ලි නෑ කීයක් හරි එවන්නලු. මාත් කිව්වා අපිත් හරි අමාරුවෙන් ඉන්නේ. සල්ලි අමාරුනං ඕවට වියදං කරන්නේ නැතිව රෙජිස්ටාර්ව ගෙන්නලා බන්දල දෙන්න මම යන ගාන දෙන්නං කියල🤣
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Facebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.

    View attachment 210563

    View attachment 210564

    View attachment 210565
    View attachment 210566
    Redda oya laksha 8 tax kapunama hena podi ganayi oyi enne

    Laksha 10 labunath yanna labunoth PALAYAW

    Sirawata 8 lakhs labenwa nam 2 lakh walin maseta full fun ekek ganna puluwanne.
    Anika job ekek nisa stablene income eka.
    Ba oi ba
    ------ Post added on Jul 24, 2023 at 4:43 PM
     
    • Haha
    Reactions: Tyrion Lannister

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මොන හරකෙක්ද ඌ. ඒ වගේ සැලරියක් ගන්නවා කියන්නෙ මෙහෙ ඉද්දි සීනියර් ඉන්ජිනීයර් කෙනෙක්නෙ. ඌ මගුලකටද ස්ටුඩන්ට් වීස ගියේ. අමු ගවයානෙ ඉතිං. යස අගේට ස්කිල් ඉම්ග්රේෂන් හරි PR හරි ඇප්ලයි කරන්න තිබ්බනෙ

    @tharakaf @dmsupun වගේ අනාත අමු හරක් බයියො ඉන්නවා. ලෝකෙට පේන්න ටෝක් දෙන්නෙ එහෙම වැඩ්ඩො ලොවෙත් නෑ වගේ. අනාතයන්ව ස්ටුඩන්ට් වීස වලට වත් ගන්නෙ නෑ රිජෙක්ට් ඉතින් අඬා වැලපෙනව. පවු 🙈😔😂😂😂
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එවුන් තමයි පාරට බැස්සම පාරේ ගෝතයට ඡන්ද පෙළපාලියක් යනව දැක්කම කාබනික හාල් දැකල චූන් වෙලා ඒකෙ පස්සෙ ගිහින් ඡන්දෙ කෙළල ඇරල අනාත වෙලා ඉන්දෙද්දි අනිත් පැත්තට පොනිලගෙ පෙළපාලියක් දැක්කම 2048 සවුබාගෙ මවල දෙන එක බලාගෙන ඒකෙ පස්සෙ යන එවුන්. කෙටියෙන්ම කිව්වොත් ටොබයියො නොහොත් බටොයියෝ

    අනාතයිද කියල අහන්න දෙයක් නෑ. අනාතයි තමා.

    ඕකුන් ලෝකෙ කොහේ ගියත් ආයේ එනව චන්දේ කාලෙට

    අනුකම්පාවෙන් ඉන්න එක වටිනවා ෆෝම්කරවලා සම්මාදමේ එනවට වඩා.
    මට දුරින් නෑවෙන කෙනෙක් කියනව නංගිව බන්දන්නයි යන්නේ පුතේ සිනමන් එකේ වෙඩින් එක ගන්න හිතන් ඉන්නේ, ඒත් අතේ සල්ලි නෑ කීයක් හරි එවන්නලු. මාත් කිව්වා අපිත් හරි අමාරුවෙන් ඉන්නේ. සල්ලි අමාරුනං ඕවට වියදං කරන්නේ නැතිව රෙජිස්ටාර්ව ගෙන්නලා බන්දල දෙන්න මම යන ගාන දෙන්නං කියල🤣

    ඇත්ත. ඒ අනුකම්පාව ලක්ෂ ගානක ලාබයක් වෙන්න පුලුවන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jul 24, 2023 at 4:48 PM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඔය මිනිහට ලක්ෂ 8 පඩි ගෙවපු කම්පනි එක දැනගන්න වටිනවා.
     
    • Haha
    Reactions: malakadss

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ ට්‍රෙඩ් එක කියවලා මම කල්පනාකරේ අපේ ලංකාවේ ඉන්න යාලුවෝ නෑදෑයෝ අපි ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. අනුකම්පා කරනවා ඇති සෑහෙන්න. :lol::lol:

    අවුරුදු 2කින් විතර ප්‍රොෆයිල් පික්චර් එකක් දාල නෑ. ඇත්තටම මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකක ඉදලා නෑ. ෆ්යින් ඩයින් නම් ඕනේ තරම් කරල තියෙනවා, ෆොටෝ දාන්නේ නෑ නේ. විලි ලැජ්ජයි යකෝ දැන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    echchara oene na, methana haminunama hati therenawa.
    @tharakaf @dmsupun වගේ අනාත අමු හරක් බයියො ඉන්නවා. ලෝකෙට පේන්න ටෝක් දෙන්නෙ එහෙම වැඩ්ඩො ලොවෙත් නෑ වගේ. අනාතයන්ව ස්ටුඩන්ට් වීස වලට වත් ගන්නෙ නෑ රිජෙක්ට් ඉතින් අඬා වැලපෙනව. පවු 🙈😔😂😂😂

    Inna raate kaala beela sape inna apita ne than than wala kuliyata inna un andanawa kiyanne. Delowatama nathi annathayo.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පච. ලක්ශ 8 ක පඩියක් ගන්නේ කොහොමද , home sick එක දරා ගන්න බැරී ගවයීන් ට. 😂
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,245
    4,039
    113
    Redda oya laksha 8 tax kapunama hena podi ganayi oyi enne

    Laksha 10 labunath yanna labunoth PALAYAW

    Ba oi ba
    ------ Post added on Jul 24, 2023 at 4:43 PM
    Ahema thama ban. Maseta Rs.60000 ganna hithana eka hithanawa Rs.200000k humba unama goda kiyala.
    Ath lankawe Rs.800000k kiyannae sahenna uda padiyakne.
    Rs.200000k padi ganna unuth lankawe hena poddane inne.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    රට යන රැල්ල රට බංකොලොත් කරන දේශපාලන ව්‍යාපාර වල අරමුණක්. කොවිඩ් කාලේ වුනත් එයාලා වැඩ කළේ ඒ අරමුණෙන්.

    මේ වෙලාවේ දකින දකින එකා අහන්නේ රට යන්නේ නැත්තේ ඇයි කියලා. මේ වෙලාවේ අපේ රටේ හැදෙන්න ඕන වයවසායකයන් සහ වෘතිකයන් එකතුවෙලා රට හදන රැල්ලක්.

    1945 විතරදී ඊශ්‍රායල් කියන මුඩු බිමට ලෝකේ සියලු දෙසින් දියුණු රටවලින් මිනිසුන් ඇවිත් රටක් හැදුවා නම් අපට මේ රට හදන්න ඇයි බැරි.