මේ වගේ උන් අතරමං වෙන්න වෙන රටකට යන්න ඕනේ නෑ. ගෙදර මිදුලෙන් පාරට බැස්ස නම් ඇති.
මම නෙවෙයි, රත්තරන් කියව්වේ ඕක
මම නෙවෙයි, රත්තරන් කියව්වේ ඕක

echchara oene na, methana haminunama hati therenawa.මේ ට්‍රෙඩ් එක කියවලා මම කල්පනාකරේ අපේ ලංකාවේ ඉන්න යාලුවෝ නෑදෑයෝ අපි ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. අනුකම්පා කරනවා ඇති සෑහෙන්න.
අවුරුදු 2කින් විතර ප්‍රොෆයිල් පික්චර් එකක් දාල නෑ. ඇත්තටම මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකක ඉදලා නෑ. ෆ්යින් ඩයින් නම් ඕනේ තරම් කරල තියෙනවා, ෆොටෝ දාන්නේ නෑ නේ. විලි ලැජ්ජයි යකෝ දැන්![]()
![]()
![]()
Lankawe 5 star ekaka gaanai ohe 5 star emaka gaanai compare kalahama ohe ekektath daraganna bari wageda heheheheමේ ට්‍රෙඩ් එක කියවලා මම කල්පනාකරේ අපේ ලංකාවේ ඉන්න යාලුවෝ නෑදෑයෝ අපි ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. අනුකම්පා කරනවා ඇති සෑහෙන්න.
අවුරුදු 2කින් විතර ප්‍රොෆයිල් පික්චර් එකක් දාල නෑ. ඇත්තටම මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකක ඉදලා නෑ. ෆ්යින් ඩයින් නම් ඕනේ තරම් කරල තියෙනවා, ෆොටෝ දාන්නේ නෑ නේ. විලි ලැජ්ජයි යකෝ දැන්![]()
![]()
![]()
kochcharadha one naththe?echchara oene na, methana haminunama hati therenawa.

කිරියෝ have two sides
* අම්මෝ ඔසී ඉන්න උන් ෆොටෝ දාන්නේ ලංකාවේ උන්ට පෙන්න... උන් ඉන්නේ හොදින් කියලා ලංකාවේ උන්ට පෙන්නල්ල උන්ගේ ස්ට්‍රෙස් එක වහ ගන්න...
* දැකලා තියෙනවද ෆොටෝ එකක්වත් දානවා...ඉස්සර ලංකාවෙදි නම් දැම්මා... දැන් දාන්නේම නෑ
Ehema five star hotels ne bn rata watema...Lankawe 5 star ekaka gaanai ohe 5 star emaka gaanai compare kalahama ohe ekektath daraganna bari wageda hehehehe
dan na ban, patta ganan athiLankawe 5 star ekaka gaanai ohe 5 star emaka gaanai compare kalahama ohe ekektath daraganna bari wageda hehehehe
මේ වගේ උන් අතරමං වෙන්න වෙන රටකට යන්න ඕනේ නෑ. ගෙදර මිදුලෙන් පාරට බැස්ස නම් ඇති.
මම නෙවෙයි, රත්තරන් කියව්වේ ඕක
අනුකම්පාවෙන් ඉන්න එක වටිනවා ෆෝම්කරවලා සම්මාදමේ එනවට වඩා.මේ ට්‍රෙඩ් එක කියවලා මම කල්පනාකරේ අපේ ලංකාවේ ඉන්න යාලුවෝ නෑදෑයෝ අපි ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. අනුකම්පා කරනවා ඇති සෑහෙන්න.
අවුරුදු 2කින් විතර ප්‍රොෆයිල් පික්චර් එකක් දාල නෑ. ඇත්තටම මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකක ඉදලා නෑ. ෆ්යින් ඩයින් නම් ඕනේ තරම් කරල තියෙනවා, ෆොටෝ දාන්නේ නෑ නේ. විලි ලැජ්ජයි යකෝ දැන්![]()
![]()
![]()
Redda oya laksha 8 tax kapunama hena podi ganayi oyi enneFacebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.
View attachment 210563
View attachment 210564
View attachment 210565
View attachment 210566
Ba oi baSirawata 8 lakhs labenwa nam 2 lakh walin maseta full fun ekek ganna puluwanne.
Anika job ekek nisa stablene income eka.
මොන හරකෙක්ද ඌ. ඒ වගේ සැලරියක් ගන්නවා කියන්නෙ මෙහෙ ඉද්දි සීනියර් ඉන්ජිනීයර් කෙනෙක්නෙ. ඌ මගුලකටද ස්ටුඩන්ට් වීස ගියේ. අමු ගවයානෙ ඉතිං. යස අගේට ස්කිල් ඉම්ග්රේෂන් හරි PR හරි ඇප්ලයි කරන්න තිබ්බනෙ
එවුන් තමයි පාරට බැස්සම පාරේ ගෝතයට ඡන්ද පෙළපාලියක් යනව දැක්කම කාබනික හාල් දැකල චූන් වෙලා ඒකෙ පස්සෙ ගිහින් ඡන්දෙ කෙළල ඇරල අනාත වෙලා ඉන්දෙද්දි අනිත් පැත්තට පොනිලගෙ පෙළපාලියක් දැක්කම 2048 සවුබාගෙ මවල දෙන එක බලාගෙන ඒකෙ පස්සෙ යන එවුන්. කෙටියෙන්ම කිව්වොත් ටොබයියො නොහොත් බටොයියෝ
අනාතයිද කියල අහන්න දෙයක් නෑ. අනාතයි තමා.
අනුකම්පාවෙන් ඉන්න එක වටිනවා ෆෝම්කරවලා සම්මාදමේ එනවට වඩා.
මට දුරින් නෑවෙන කෙනෙක් කියනව නංගිව බන්දන්නයි යන්නේ පුතේ සිනමන් එකේ වෙඩින් එක ගන්න හිතන් ඉන්නේ, ඒත් අතේ සල්ලි නෑ කීයක් හරි එවන්නලු. මාත් කිව්වා අපිත් හරි අමාරුවෙන් ඉන්නේ. සල්ලි අමාරුනං ඕවට වියදං කරන්නේ නැතිව රෙජිස්ටාර්ව ගෙන්නලා බන්දල දෙන්න මම යන ගාන දෙන්නං කියල![]()
echchara oene na, methana haminunama hati therenawa.මේ ට්‍රෙඩ් එක කියවලා මම කල්පනාකරේ අපේ ලංකාවේ ඉන්න යාලුවෝ නෑදෑයෝ අපි ගැන මොනවා හිතනවා ඇද්ද කියලා. අනුකම්පා කරනවා ඇති සෑහෙන්න.
අවුරුදු 2කින් විතර ප්‍රොෆයිල් පික්චර් එකක් දාල නෑ. ඇත්තටම මෙහෙ ෆයිව් ස්ටාර් හොටෙල් එකක ඉදලා නෑ. ෆ්යින් ඩයින් නම් ඕනේ තරම් කරල තියෙනවා, ෆොටෝ දාන්නේ නෑ නේ. විලි ලැජ්ජයි යකෝ දැන්![]()
![]()
![]()
Ahema thama ban. Maseta Rs.60000 ganna hithana eka hithanawa Rs.200000k humba unama goda kiyala.Redda oya laksha 8 tax kapunama hena podi ganayi oyi enne
Laksha 10 labunath yanna labunoth PALAYAW
Ba oi ba
------ Post added on Jul 24, 2023 at 4:43 PM