ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේකෙ ඔසී ඉන්න හැම එකාටම (පුළුවන් අය) තමන්ගෙ ලයිෆ් එක ගතවෙන හැටි ගැන ගයිඩ් එකක් වගේ ත්‍රෙඩ් එකක් ගියා නම් වටිනව කියල හිතෙන්නෙ නැද්ද. ගිය විදිහ නෙමෙයි, ගිහින් ජොබ් එකක් ගන්න ගතවුන කාලය, නවාතැන් හියාගන්න හැටි, ඒවට යන වියදම්, වාහනයක් ගන්නව නම් ඒක, ඒවට නඩත්තු වගේ දේවල් ගැන, ළමයි සහ අධ්‍යාපනයට අදාල දේවල් දළ වියදම් සමග, කෑම බීම වියදම් සහ ට්‍රාන්පෝට් වගේ දේවල් ගැන.

    වදයක් නම් තමයි කට්ටියට. හැබැයි යන්න කලින් ලෑස්ති වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි නේද.
    ඔවු. අනිවා විස්තර දෑනගෙන තමා තීරණය කරන්න ඕනේ. දෑන් නම් සෑහෙන්න ෆේස්බුක් පේජ් තියෙනවා කට්ටියට සපෝට් කරන. අනික ඔය ෆොරම් වල ඉන්නවා පරණ එවුන් ඕන තරම් ජොබ් හොයලා දෙන්න පුලුවන්. ඒ වගේම බිස්නස් කරන එවුන් ඉන්නවා පාට් ටයිම් ජොබ් මිනිස්සුන්ට දෙන්න පුලුවන්. හොදම දේ තමන්ට යන්න හිතෙනවා නම් මේ වගේ ෆෝරම් ෆලෝ කරලා බලන එක.

    අනික කවදාවත් පවුල් පිටින් යන්න හොද නෑ පලවෙනි පාර. ගිහින් මාස දෙක තුනක් ඈතුලත ගෙවල් හොයන් ජොබ් හොයන් සෙට්ල් වෙලා තමා පවුල ගේන්න ඔනේ

    මගේ සීන් එක නම් ටිකක් වෙනස් ජොබ් එක හොයන්ම ලන්කාවෙන් එන්න පුලුවන් වුනා. තමන්ට පී ආර් තියෙනවා නම් සෑහෙන්න චාන්ස් එකක් තියෙනවා ලන්කාවේ ඉදන්ම ජොබක් හොයන් එන්න
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ෆ්‍රෙශ් ත්‍රෙඩ් එකක් පටන් ගමුද මචන්. හැම මයිග්‍රේශන් ත්‍රෙඩ් එකටම ෆීඩ්බැක් දෙන රිසෝස් පර්'සන් උඹල සෙට් එකක්ම ඉන්නවනෙ. බලමු පුලුවන් උනොත් මම දාන්න ට්‍රයි කරන්නම්
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මේ ප්‍රශ්නය මතු කරපු ගමන් ඔය දෙක , තුන එනවා කියලා මම දැනන් හිටියා 🙂 ඕවා ගැන background study එකක් කරන්න ඕන හරියටම..මොකද අපි කිව්වට ඕක මෙහිදී කරා කියලා, ඕවයේ ඇත්ත කතාව වෙනස් වෙන්න පුලුවන්..
    WSO2 carbon core එක ලියපු අයගෙන් එක්කෙනෙක් personally දන්නව. දැන් VP කෙනෙක්. සිස්ටෙම්, IT නොවන දේවලුත් තියෙනව. මාත් එක්ක ලඟින්ම හිටපු බොක්කෙ පොරක් patent 2ක්‌ තියෙනව defence wireless tech side එකෙන්. ඒව විකුණුව ඩොලර් මිලියන ගානකට. සද්දයක්වත් නෑ හැබැයි. ඔහොම ගොඩක් පොරවල් ඉන්නව. අපි ඉන්න පැත්තෙ uni වල ඩොකාල ප්රෝෆ්ල ලන්කන් ඩයල් ඉන්නව ගොඩක්. ඒවට බය්ල ගහන අයිස් ගහන උන්ට යන්න බෑ.
    Education system එක වෙනස් වුනොත් තව අයට ඉහල දක්ෂතා පෙන්නන්න පුළුවන්. හැම මගුලම උගන්නන්නේ නැතුව දක්ෂතාවයේ හැටියට select කරගන්න courses ඉස්කෝලෙන් දුන්නොත් ඕක හරියනව. නැතුව අපේ වගේ හැමෝටම ඉතිහාසය, ක්‍රිස්තියානි එවුන්ටත් බුද්ධාගම අනිවාර්ය කරහම talent තියෙන වුන් නාස්ති වෙනව. ෆ්‍රී තින්කින් කොහේ හදන්නද වැඩුමල් උන්ට, මැරයොන්ට බයේ ඉන්න හදපු system එකක.
    මං කියන්නෙ හැම එකාම M.Sc එකකට හරි දියුණු රටකට යන්න ඕන. ඒවගෙ දේවල් බලල ලංකාවට ඇවිත් දේවල් වෙනස් විදිහට කරන්න ඕන ටිකෙන් ටික හරි. ඕ යේ 🫠
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,635
    1
    5,953
    113
    පේටන්ට් කොච්චර තියනවද ප්‍රොඩක්ට් කොච්ව්චර තියවද වගෙ ප්‍රාතමික ගොන් තර්ක වලින් ලංකාවේ අධ්‍යාපන හොද නැත කියල කියන්න දගලන්නේ ලෝකය දැකල නැති මිනිස්සු. අධ්යාපයක කියන්නේ ඊට වඩා ව්‍යාප්ත අරමුණු වලින් යුක්ත දෙයක්.ඉතාම කුඩා ආර්ථියක් තියන, සාපෙක්ශව අඩු වාර්ශික පිරියැයක් දරන (< US $ 250 million) නිදහස් අධ්යාපන පද්ධතියක් පවත්වාගෙන යන වෙන රටවල් තියනවනං ඒ අතේ ඇගිලි ගණනටත් අඩුයි.

    ලංකාවේ අධ්‍යාපනය සමාන්තර රටවලට සාපේක්ශව ඉතා හොදයි. නිදහස් අධ්‍යාපනයේ පිරිවැය දැන් දරන්න පුලුවන් උපරිම මට්ටමට ල\ගාවෙලා තියෙන්නෙ. කලයුතු ප්‍රතිසංස්කරණය තමයි ප්‍රාතමික, ද්විතීක අධ්‍යාපය නොමිලේ ලබාදේමින් ක්‍රමිකව තෘතීක අධ්යාපනය සදහා මුදල් අයකිරීම. නැතිනං මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න බැරි වෙනවා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    naha machan foreign currency walin mehe saving karanna puluwan account type ekak thiyenawa ne..

    lankawe employment contract eka terminate karala, remote contract ekak widihata company ekath ekka hadagatthama un direct foreign currency walin ube account ekata pay karanawa...

    ethakota ubata PAYE gewanna one naha e salary ekata..EPF/ETF adaala wenneth naha ekata...but next year idala hamotama tax file ekak open karanna wenawa ne...ethakota nam kohoma weida danne naha personal income tax ekka..
    Eka thamai, ohoma company 2k 3k ahala thiyenava. Ewwage salary foreign currency account ehekata enava nam awulak wenne nehe. Oya kiyana company godak ewwa lankawe registered nehe. Langakadi expose una mathakai EK yhread ehekinuth oya eka.company ekak. Ekath Singapore mathaka vidihata. Thava Canada, Aussie and UK company kihipayak thiyenava okama karana.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මේකෙ ඔසී ඉන්න හැම එකාටම (පුළුවන් අය) තමන්ගෙ ලයිෆ් එක ගතවෙන හැටි ගැන ගයිඩ් එකක් වගේ ත්‍රෙඩ් එකක් ගියා නම් වටිනව කියල හිතෙන්නෙ නැද්ද. ගිය විදිහ නෙමෙයි, ගිහින් ජොබ් එකක් ගන්න ගතවුන කාලය, නවාතැන් හියාගන්න හැටි, ඒවට යන වියදම්, වාහනයක් ගන්නව නම් ඒක, ඒවට නඩත්තු වගේ දේවල් ගැන, ළමයි සහ අධ්‍යාපනයට අදාල දේවල් දළ වියදම් සමග, කෑම බීම වියදම් සහ ට්‍රාන්පෝට් වගේ දේවල් ගැන.

    වදයක් නම් තමයි කට්ටියට. හැබැයි යන්න කලින් ලෑස්ති වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි නේද.
    පොඩ්ඩක් search කරල බලන්න. මේකෙම ත්‍රෙඩ් බර ගානක් ඇති.

    e.g. https://elakiri.com/threads/ඕස්ත්‍රේලියාවේ-යනවා-නම්.1719610/page-1
     
    • Like
    Reactions: Nu1Dnk

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    WSO2 carbon core එක ලියපු අයගෙන් එක්කෙනෙක් personally දන්නව. දැන් VP කෙනෙක්. සිස්ටෙම්, IT නොවන දේවලුත් තියෙනව. මාත් එක්ක ලඟින්ම හිටපු බොක්කෙ පොරක් patent 2ක්‌ තියෙනව defence wireless tech side එකෙන්. ඒව විකුණුව ඩොලර් මිලියන ගානකට. සද්දයක්වත් නෑ හැබැයි. ඔහොම ගොඩක් පොරවල් ඉන්නව. අපි ඉන්න පැත්තෙ uni වල ඩොකාල ප්රෝෆ්ල ලන්කන් ඩයල් ඉන්නව ගොඩක්. ඒවට බය්ල ගහන අයිස් ගහන උන්ට යන්න බෑ.
    Education system එක වෙනස් වුනොත් තව අයට ඉහල දක්ෂතා පෙන්නන්න පුළුවන්. හැම මගුලම උගන්නන්නේ නැතුව දක්ෂතාවයේ හැටියට select කරගන්න courses ඉස්කෝලෙන් දුන්නොත් ඕක හරියනව. නැතුව අපේ වගේ හැමෝටම ඉතිහාසය, ක්‍රිස්තියානි එවුන්ටත් බුද්ධාගම අනිවාර්ය කරහම talent තියෙන වුන් නාස්ති වෙනව. ෆ්‍රී තින්කින් කොහේ හදන්නද වැඩුමල් උන්ට, මැරයොන්ට බයේ ඉන්න හදපු system එකක.
    මං කියන්නෙ හැම එකාම M.Sc එකකට හරි දියුණු රටකට යන්න ඕන. ඒවගෙ දේවල් බලල ලංකාවට ඇවිත් දේවල් වෙනස් විදිහට කරන්න ඕන ටිකෙන් ටික හරි. ඕ යේ 🫠
    ඉතිහාසය වගේ දේවල් අත ඇරලා ම දාන්න හොඳ නෑ බං. Subject s ගොඩක් කරන එකෙන් හිතන්න පුළුවන් නිර්මාණශීලීත්වය බිහි වෙනවා මිනිසෙක් තුළ
    පොඩි කාලේ it වලට දක්ෂයි කියලා ඌට ඔක්කොම පැත්තක තියලා it විතරක් කරෝත් උ හෙන ගොබ්බයෙක් වෙනවා. නොදැනුවත් මිනිහෙක් වෙනවා. එක නිසා කරන්න ඕන පොඩි කාලේ හැම පැත්ත ම දැනුම දීලා ලොකු වෙන කොට main subject එක විදියට දක්ෂ path එක තෝරගන්න උදව් කරන එක
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය කියන තරම් ලංකාවේ අධ්‍යාපනය හරිම හොඳ, දැනුම කේන්ද්‍ර කරගත්තු, දැනුමෙන් පරිපූර්ණ කරන මහා අමතු එකක් නම් මේ වෙද්දි ලංකාවෙන් කොච්චර නව නිර්මාණ, පේටන්ට්, ලෝ සුපතල සයන්ටිස්ට් ලා, ඔන්ට්‍රෙපෙනර්ලා, Products එහෙම බිහි වෙන්න ඕනද...

    කොටින්ම එහෙම කියන තරම් මාර මෙව්වා එකක් වුනා නම් ගහන කතිරේ හරක් වගේ නැතුව ගහන්න පුලුවන් මිනිස්සු බිහිවෙන්න එපැයි...අඩුගානේ ඒකවත් නෑ මේකේ...ඕක තමයි ඇත්ත...

    අධ්‍යාපනය තරඟකාරී වෙලා තියෙන්නේ ලමයි ලමයි අතර මිසක් ලෝකය සහ ලංකාව අතර නෙමෙයි...මහා තඩි සිලබස්, වැල් වටාරම්, පතරංග ගණන් දාපුවම ඉතින් එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කටපාඩම් කරනවා, මැරීගෙන අර එකම විදිහේ ගණන් දාහක් විතර හද හද රෑ නිදි මරන් පාඩම් කරනවා...ඔලුවට දාගන්න තරම් බර වැඩි නිසා, ඉස්කෝලෙත් ගිහින්, ආයේ ටියුෂන් එකට ගිහිල්ලත් ඉගෙන ගන්නවා....ඔය ඔක්කොම කරලා, පතරංග ජාතකය කට පාඩම් කරලා A එක්ක දානවා...

    ඔය ඔක්කොම කරාට කෝ බන් ලමයට හිතන්න වෙලාවක්? ඕක නෙමෙයි ඉගෙනගන්නවා කියන්නේ....හිතන්න වෙලාවක් දෙන්න ඕන..අපේ රටේ ලොකුම අවුල මිනිස්සුන්ට හිතන්න බැරි එක...ඔන්න ඔය උඩ හේතු නිසා තමයි හිතන පාර්ට් එක නිකන්ම තිබිලා දූවිලි කාලා තියෙන්නේ ..ඔහොම මැරිලා විභාග ගොඩදාලා රස්සාවක් හොයන් අතට ගානක් අරන් ආතල් එකේ ඉන්නවා...මෝඩ යක්කු බහුතරයක් ඉන්නේ රටේ..

    කොටින්ම බන් IT වලින් එහෙම වැඩ කරුවෝ කිව්වට කෝ අපේ රටේ හදලා ලෝකෙට දීපු service එකක්? Product එකක්? ගොඩක් වෙලාවට වෙන්නේ වෙන රටවල් වලින් බරවැඩ ටික ගොඩ දාලා, ලංකාවේ උන්ට කියලා ඉතුරු වැඩ ටික ශේප් කරගන්න එක තමයි...

    ඔන්න ඕකයි ඇත්ත තත්වය...
    Aduma gane Uni walin wath hithanna purudu karanne na.

    Syllabus eka onawata wadi.

    godak ewun girawa dala pass wena eka wenne.

    AI වගේ විෂයයක් තවම විශ්වවිද්‍යාල වල උගන්නන්න හිතලවත් නැතුව ඇති.
    :shocked: :shocked: :shocked:

    AI uganwanna patan aran awurudu 20 katath wadi.
    ------ Post added on Jul 28, 2023 at 9:45 AM
     
    • Like
    Reactions: kolavari

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ලංකාවේ පුරාතනයේ සිටන් පැවතුනේ වනපොත් (කටපාඩම්) ක්‍රමය. ධර්මය , වෙදකම , සාහිත්‍යය ආදිය පවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ගියේ කටපාඩමින්. ඒක දැන් මිනිස්සුන්ගේ ජානවලම තියෙන දෙයක් වෙලා. බටහිරයන් කටපාඩම වෙනුවට ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය සකස් කර තියන්නේ තර්ක කරන්න, සිතන්න සහ නව්‍යතා උත්පාදනය (innovation) වැනි සංකල්ප මතයි.

    අවාසනාවකට ලංකාවේ විශ්වවිද්‍යාලවල පවා ආචාර්යවරුන් තම ගුරුවරුන්ගෙන් ලද සටහන් ඒ ආකාරයටම ශිෂ්‍යයන්ට ලබාදෙනවා මිස නුතන හා යාවත්කාලීන දැනුම ලබාදීමට උත්සුක වෙන්නේ නැහැ. රාමුවෙන් ඔබ්බට හිතන එකාගේ ලකුණු කපල කෙලවල දානවා. ඒ නිසා ශිෂ්‍යයොත් බයයි අලුත් දෙයක් ඉදිරිපත්කරන්න. ලංකාවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සිදුකරන්නේ ඉතාමත් අල්ප වශයෙන්. දැනුම යල් පැන ගිහින් තියන්නේ. AI වගේ විෂයයක් තවම විශ්වවිද්‍යාල වල උගන්නන්න හිතලවත් නැතුව ඇති. ලංකාවේ සහ විදේශ උපාධි කල නිසා මේ දෙකේ වෙනස මම හොදින්ම දැකල තියනවා.

    උඹ කියපු එකට මම 100% ක් එකගවෙනවා. ගිරව් බිහිකරන අධ්‍යාපන ක්‍රමය වෙනුවට අලුත් (modern) හා යාවත්කාලීන (updated) දැනුම පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ලංකාවට අවශ්‍යයි. එතකොට තමයි ළමයි හිතන්න සහ අලුත් දැනුම නිර්මාණය කරන්න පෙළඹෙන්නේ. න්‍යායික දැනුමෙන් ඔබ්බට ගිය අලුත් දෙයක් නිර්මාණය කල හැකි ප්‍රායෝගික මිනිස්සු බිහිවෙන්නේ. රටක් දියුණු වෙන්නේ.

    University ekaka pas paganne nathuwa education gana katha karanna giyama me wage dewal liyawenawa.

    Katapadam karala A/L maths / physics paper ekak liyanna try karala balapan university gana kathakaranna kalin. :rolleyes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොඩ්ඩක් search කරල බලන්න. මේකෙම ත්‍රෙඩ් බර ගානක් ඇති.

    e.g. https://elakiri.com/threads/ඕස්ත්‍රේලියාවේ-යනවා-නම්.1719610/page-1
    ලංකාවේ සහ Australia අතර ලොකු වෙනසක් තමයි Aussie වල politicco run කරවන්නෙ votersla. ජපන් වගේ පොඩිම දේවල් වලට resign නොවුනට බුලක් කෙලියොත් ගෙදර යන්න වෙනව. ඒක ලංකාවේ හැදෙනකන් රටට කෙළවෙන එක නවත්තන්න බැහැ.

    ගොඩක් ලංකාවේ මිනිස්සු තාම politics අතින් දියුනු නැති නිසා දෙනම ඕක දැන්ම හරියන්නෙත් නැහැ. එක නිසා ලංකාවේ ඉන්නවනම් business එකක් කරන්න ඕන. සැපට ඉන්න පුළුවන් ලක්ෂ 2.5 වගේ පඩියක් හම්බෙනවානම්. ආණ්ඩුවේ පඩිය sure නැහැ සතේකට. මොකද පඩි ගෙවන්නේ රෝල ගහල. එළඟට ඇහැ ගහන්නේ EPF/ETF වලට. PR ගත්ත උන් ඕව clear කරන එක තමයි හොඳම.

    ජොබ් එකක් සෙට් වෙන එක උනන්දුව, හැකියාව සහ වෙලාව තමයි. සතියෙන් related ජොබක් සෙට් උන එවුන් ඉන්නව. තව අවුරුද්දෙන් සෙට් වුන එවුනුත් ඉන්නව. නැති උනුත් ඉන්නවා. මේ විස්තර experience එකෙන් කියන ඒව මිසක් නෙට් එකෙන් බලල කියන ඒවා නෙවේ. ගොඩක් උන් cleaning ජොබ්ස් සෙට් උනහම සල්ලි හම්බෙන නිසා තමන්ගේ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයන්න උනන්දුව අඩු වෙනව. ඔතන තමයි කෙලවීමට මුල(still හොඳට කාල බීල ඉන්න පුළුවන්).

    තමන්ට ලංකාවෙන් යන්න ඕනනම් පොඩි research එකක් කරන්න යන්න කලින්. නිකන් නිවාඩුවට ආපු උන්ගෙ අතේ තියෙන සල්ලි බලල අනේ මාත් යන්න ඕන කියා එන්න එපා. මෙහෙ එහෙම ආපු උන් ඉන්නවා අපහු ලංකාවට යන්න ඕන උනත් යන්න බැරි උන්. හේතුව cleaning, kitchen hand කරල ලංකාවේ රෙද්දක් ඇඳන් ඉන්න බැරි නිසා. කොත්තු කඩේක වැඩ කරනවට පැයට 3000 LKR දෙන්නේ නැහැනේ. අනික හිටපු ෆීල්ඩ් එකේ junior උනුත් උඩට ගිහිල්ල. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනව.
    එක නිසා backup/rollback plan එකක් හදාගෙන එන්න.

    පොඩි උදාහරණයක් දෙන්නම්. අපේම එකෙක් ඉන්නවා පොර ඔෆ් ජොබ්ස් කරන්නේ දැන් 3years. කවුරුහරි එහුවොත් අම්මටසිරි වරෙන් කියනව ජොබ් සෙට් කරන්නම් කියල. ලක්ෂ 3කට වැඩිය පඩි ගන්න එකෙක් ලංකාවෙන් එන්න හදනවා මුගේ කීම අහල බබාල එක්ක. එන්න හදන එකා ලංකාවෙත් organic කෑම විතරක් කන එකෙක් :D. පොර ඉන්න ෆිඑල්ඩ් එකේ හොඳට position වෙලා ඉන්නේ. මුගේ ෆිඑල්ඩ් එකේ ජොබ්ස් මෙහෙ අඩුයි. තියෙන ඒවාට competition පට්ට වැඩි. සෝ අනිවා cleaning.

    මන් Aussie ඉන්න එකාගෙන් ඇහුව උඹ අරුට ජොබ් සෙට් කරන්නේ මොනවද කියල. Cleaning තමයි මචන්ලු. ඒකට කිව්වද එහෙම කියල ඇහුවම, පිස්සුද බන් ඕව කියන්න අපේ ගෙදරින් දන්නෙත් නැහැ මන් cleaning කරන්නේ කියල කියපි. ලංකාවේ එකා ගෙවල් විකුණල එන්න ලෑස්තිය. වහාම කතා කරලා කිව්වා පොරට ජොබ් මර්කෙට් එක හොයල බලල වර උඹ වැඩ අවුල් ගියොත් cleaning /kitchenhand කරන්න කැමතිද කියල. පොර කියපි සල්ලි අරන් එනව, එව පාවිච්චි කරනව මචන් part time amaruilu. තොරණේ විස්තරේ කිව්වම ඔන්න තව හොයනව කිව්ව. ඔන්න අපේ dial වල වැඩ.

    ඒක නිසා Aussie ඉන්න උන් ලංකාවට එවිල්ල සල්ලි විසික් කරනව දැකල මෙහෙ එන්න එපා. Target එකක් තියාගෙන වැඩ වැරදුනොත් කරන්න plan එකක් ගහල එන්න. ජොබ්ස් නැතුව බබාලා එක්ක එන්න එපා. මුලින් තනියම එන්න එහෙමනම්.

    ලොකුම දේ ආවොත් තමන්ගේ ෆීල්ඩ් එකේ ජොබ් එකකට ට්‍රය් කරන්න අවුරුද්දක් ගියත්. මේව වැඩිය කියන්නත් බැරි කිව්වම මටම එකෙක් කියල තියෙනවා උඹ අපි එනවට ඉරිසියාවෙන්ද කියල. පොර කියන දේ අහන්නේ නෙතුව බබා and wife එක්ක ආව wifege අක්කගේ ගෙදර ඉන්න පුළුවන් කියල. මන් කිව්ව ඉතින් මෙහෙ නෑයෙක් උනත් කරන්න පුළුවන් limit එකක් තියෙනව, නෑකම නෙතිවෙන පොටක් ඔය කියල. මාස 14ක් නොජෝබ්. පොර පාර්ට් time කරෙත් නැහැ. Wife ලොකු එක, එයා කරෙත් නැහැ ජොබක් සෙට් වෙනකන්වත්. අන්තිමට අක්ක බැඳපු එකා පොඩ්ඩක් හිත හොඳ නැති උනා. දැන්නම් ජොබක් සෙට් උනා හිටපු ෆිඑල්ඩ් එකේ trainee(After 14 months). පොරට ලංකාවේ experience 7 years with a degree.

    අන්තිම වශයෙන් එනවනම් හොයල එන්න. එන්නන්වාලේ එන්න එපා. සමහර උන්ට ලංකාව හොන්දයි සමහර උන්ට Aussie ආවහම මෙහේ සෙට් වෙනව. තව හොඳ රටවල් තියෙනවා ඒවත් බලන්න. කාට හරි උදව්වක් වෙයි කියල lunch එක වෙලාවේ කොටල දැම්ම ඔන්න.

    අර ත්‍රෙඩ් එකේ නම් ගන්න කියල තියෙන්නෙ මේ උඹ කිව්ව ටික තමයි. 👌
     
    • Like
    Reactions: KadawathaKolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    University ekaka pas paganne nathuwa education gana katha karanna giyama me wage dewal liyawenawa.

    Katapadam karala A/L maths / physics paper ekak liyanna try karala balapan university gana kathakaranna kalin. :rolleyes:
    ලංකාවෙ AL සයන්ස් නන් හොඳයි. හොඳ අවබෝධයක් ඇතුව ලියන්න පුලුවන් එක්සෑම් එකක්. ගොඩක් ලමයි තේරුම් අරන් කරනව.
    University කියන්නෙ නන් තනිකර ගිරව තමා. කැම්පස් ඉවර වෙද්දි මොනාද කරේ මතකත් නෑ. ඒකට හේතුව assignments/projects සහ semester ක්‍රමය. හෙනම අවුල් ක්‍රමයක්.
     
    • Like
    Reactions: scorpion MW

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162

    ඒක් University එකෙන්University එකට වෙනස් වෙනව. Past Papers ම කරකව කරකව දෙන එව නම් එහෙමයි. ඒත් අනිත් ඒවනම් එහෙම අමාරුයි. එවගෙ Courses වල 1st Class කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් තමයි. Ex. Moratuwa, Pera, Ruhuna etc Science/ENg faculties
     
    • Like
    Reactions: scorpion MW

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ඒක් University එකෙන්University එකට වෙනස් වෙනව. Past Papers ම කරකව කරකව දෙන එව නම් එහෙමයි. ඒත් අනිත් ඒවනම් එහෙම අමාරුයි. එවගෙ Courses වල 1st Class කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් තමයි. Ex. Moratuwa, Pera, Ruhuna etc Science/ENg faculties

    AL tharam university exam tough na kiyana ekanam piliganna puluwan. Habai katapaadam karala class ekak ganna ekanam karanna bari wadak. Repeat ehema wela general degree ekak aran graduate wennanam puluwan wei.

    Katapaadamin goda daanna puluwan law, research methodology wage subject ehema. Habai class ekak ganna unta adu result tyenne oya wage kata paadam subjects walata. Unge katapaadam karanna thiyana akamaththa thamai reason eka.
     
    කට පාඩම් කියන්නෙ මොකක් හරි මතක තියන් ගිහින් ලියන එකම නෙමේ. University වල වෙන්නෙ කොහොම හරි exam ගොඩ දාගන්න මොකක් හරි කරනව මිසක් ඒ සිද්ධාන්ත හරි විදිහට තේරුම් ගැනීමක් වෙන්නෙ නෑ. ඒකට හේතුව syllabus එකේ වැරැද්දක් නෙමේ workload එක වැඩි එක. ලමයින්ට sem එකේ කොයි වෙලේ බැලුවත් cover කරන්න deadlines තියෙනව. විෂය කොටසක් අරගෙන හිත හිතා තේරුම් ගන්න නිදහසක් හම්බෙන්නෙ නෑ. AL කාලෙ ඒ නිදහස ලැබෙනව.
     
    ඒ පේපර් වලටනම් තේරුම් නොගෙන ලියන්න බෑ ගොඩක් රජයේ කැම්පස් වල සමහර බැච් 1st Class ඇත්තෙම නැත්තෙ ඒකයි
     
    • Like
    Reactions: scorpion MW

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කට පාඩම් කියන්නෙ මොකක් හරි මතක තියන් ගිහින් ලියන එකම නෙමේ. University වල වෙන්නෙ කොහොම හරි exam ගොඩ දාගන්න මොකක් හරි කරනව මිසක් ඒ සිද්ධාන්ත හරි විදිහට තේරුම් ගැනීමක් වෙන්නෙ නෑ. ඒකට හේතුව syllabus එකේ වැරැද්දක් නෙමේ workload එක වැඩි එක. ලමයින්ට sem එකේ කොයි වෙලේ බැලුවත් cover කරන්න deadlines තියෙනව. විෂය කොටසක් අරගෙන හිත හිතා තේරුම් ගන්න නිදහසක් හම්බෙන්නෙ නෑ. AL කාලෙ ඒ නිදහස ලැබෙනව.
    මේක ඇත්ත මචන්. පත වර්ක් ලෝර්ඩ් එක්ක මොන මඟුලක්වත් හිතලා කරන්න බෑ. B.Sc M.Sc දෙකම එකයි. ඩෙඩ් ලයින් ළංවෙද්දි අටවලා දෙන්නයි වෙන්නෙ.
    එහෙම නැත්නම් රස්සාවයි, මඟුලයි ගෙදරයි ඔක්කොම නතර කරලා ඇක විතරක් කරන්න ඕනෙ. කැම්පස් එකෙන් අපිට කන්න දෙන්න ඕනෙ. අන්තිමට රස්සාවට ගියාම කරපු එව්වලින් 10න් 1ක්වත් නෑ.
     
    Aththa. Eth mama kiwwe ehema karala class ekak ganna ba kiyala. Yantham pass wela degree eka ganna puluwan.
     
    • Like
    Reactions: scorpion MW

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Aththa. Eth mama kiwwe ehema karala class ekak ganna ba kiyala. Yantham pass wela degree eka ganna puluwan.
    එහෙම එකක් නෑ බන් මටනන් හිතෙන විදිහට. AL මානසිකත්වෙන් මිදිල ගේම ගහන හැටි තේරුම් ගත්ත උන් 1st class දානව. කොහොමත් gov uni නන් ඉන්න හැමෝම දක්ෂයනො. වැඩ කරන විදිහ අනුව තමයි class තීරණය වෙන්නෙ.

    මේක ඇත්ත මචන්. පත වර්ක් ලෝර්ඩ් එක්ක මොන මඟුලක්වත් හිතලා කරන්න බෑ. B.Sc M.Sc දෙකම එකයි. ඩෙඩ් ලයින් ළංවෙද්දි අටවලා දෙන්නයි වෙන්නෙ.
    එහෙම නැත්නම් රස්සාවයි, මඟුලයි ගෙදරයි ඔක්කොම නතර කරලා ඇක විතරක් කරන්න ඕනෙ. කැම්පස් එකෙන් අපිට කන්න දෙන්න ඕනෙ. අන්තිමට රස්සාවට ගියාම කරපු එව්වලින් 10න් 1ක්වත් නෑ.
    ඇත්ත බන්. කැම්පස් එකට වඩා දේවල් මම යූටියුබ් එකෙන් ඉගෙනගෙන තියෙනව මම හිතන්නෙ.
    ------ Post added on Jul 28, 2023 at 7:40 PM
     
    • Like
    Reactions: scorpion MW