this is the correct answer.Lankawe 8laks gaththa nam uuta hodatama puluwan wena rataka ooka double/triple karaganna. Mata nam hithenne tech eka update nathi porak wage. Software engineering is a very demanding job in developed countries.
Adu kule inferior iT ponnayata uparimayen ridila neda wesa ponnayo. Singapore wala wides shramika ponnayaඅවුරුදු ගානක් තිස්සේ PTE කරගෙන රට යාගන්න බැරුව තටමන කක්කුස්සි වලවල් කපන පොන්නයෙක් ඉන්නවා. මුටත් කොහේ හරි රටක ඇඟේ මහන්සියෙන් කරන රස්සාවක් හොයලා දීපල්ලකෝ. @hancok


Adu kule inferior iT ponnayata uparimayen ridila neda wesa ponnayo. Singapore wala wides shramika ponnaya
Tho marenakanma wides shramika ponnaya![]()
wides shramika ponnayaපින් බත් කෙලලා ලැට් වලවල් කප කප ඉන්න පොන්නයා රට වටේ IT කොම්පැනි වලට apply කරලා ෆේල් වෙලා, දැන් PTE කරන්න අරගෙන අවුරුදු ගානක් වෙනවා, එකත් ෆේල්. පොන්නයා ත්‍රෙඩ් දාගෙන PTE කරන්න තටමන තරම් මහන්සි උනේ නැතුව ඇති හඳට ගිය එවුන් වත්.
දැන් සමාජේ එක්ක වයිර බැඳගෙන. තෝ වගේ අනාත ජීවිත හැදෙන්නේ මොකා මොකට හිකුවමද බං?
natural selection එකෙන් වඳ වෙලා යන්න ඕන ජාන, ප්‍රජා සේවා නිසා තාම gene pool එකේ ඉතුරු උන සීන් එකක් නේද වෙලා තියෙන්නෙ පින් බත් පොන්නයෝ?

wides shramika ponnaya![]()
wides shramika ponnayaඅපිත් එක්ක වයිර බැඳගෙන වැඩක් නැහැ කක්කුස්සි වලවල් කපන පොන්නයෝ.
උඹ වගේ ප්‍රජා සේවා වලින් යැපෙන පොන්නයෝ ජිවත් වෙන්නෙත් අපි ගෙවන බදු සල්ලි වලින්.
පිං බත් කෙල කෙල ළමයි හදපු නාකියා එක්ක විසඳ ගනින් ඔය ඇරියස් එක.![]()

wides shramika ponnaya![]()
Life style change eka එක දරාගන්න බෑ කියන්නෙ ලොවෙත් අඩුකුලේ. වටේ උන් එක්ක ඕපාදූප කියව කියව 365 දවසටම බත් මුට්ටියම ගිල ගිල දේශපාලුවන්ට, තුප්පහි නාකි රාජ්‍ය සේවක හොරුන්ට සැප ගන්න ටැක්ස් ගෙව ගෙව කඹුර කඹුර වහල් ජීවිත ගත කරන අඩුකුලේ උන්ට වෙනස දරාගන්න අමාරුයි තමයි. ලිඳක පැනලා ආත්මේ මාරු කරගන්න එක තමයි තියෙන එකම විසඳුම.
![]()

You Tube බලපන් බන්. මෙහෙන් ගිය හැම එකාම චැනල් හදා ගෙන ඉන්නේ. හුකන එකයි රෙන එකයි විතරයි දන්නේ නැත්තේ.
ලංකාවේ සල්ලිතිබ්බත් දෙයක් ගෙන්න ගන්න පුලුවන්ද? හොඳ වහනයක් ගන්න පුලුවන්ද? ඔහේ මෙහෙ ලෝන් රේට් ? වෙන රටවල ලෝන් රේට් 3-5% ,උඹේ සංසන්දනය අවුල්.
ඖසි වල මාසෙකට 5000 හොයන එකෙක්ට නොකා නොබී හැම සතේම ඉතුරු කරත් සිටි එකක හෝ සබර්බ් එකක ගෙයක් හරි ෆ්ලැට් එකක් ගන්න අවුරුදු 20 වත් වැඩ කරන්න වෙනවා මොගේජ් ගෙවා ගෙව. වාහනයක් ගන්න පුළුවන්.
ලංකාවේ මාසෙට ලක්ෂ 40 හම්බෙන එකෙක්ට තනි අවුරුද්දකින් කොළඹින් සුපිරි අපාට්මන්ට් එකකුයි වාහනෙකුයි ගන්න පුළුවන්.
ඔසී වල 5000 හොයන එකා සමාන වෙන්නේ ලංකාවේ ලක්ෂ 3-4 වගේ හොයන එකෙක්ට. එකම වෙනස තියෙන්නේ 5000 හොයන්න පුළුවන් නෝමල් ජොබ් කරලා. ලංකාවේ ලක්ෂ 3-4 හොයන්න හිතන්නවත් බැහැ නෝමල් එකෙක්ට.

Ausi suddiyek bandoth goda nedaමගේ යාලුවෙක් ඉන්නවා
Aus කම්පැනි එකක ලංකාවේ බොසා
ලක්ෂ 30+ පඩිය, තව sales අනුව comission හම්බෙනවා..
ඌ ඔසී visit ගියාම උන්ගේ කැම්පස් බැච් එකේ උන්ට පාටි දෙන්නෙත් ඌ..
එහේ ඉන්න උන් එකෙක් කෝච්චියේ එනවලු, අනික පරණ කාර් වල එනවලු..
ගෙවල් අරගෙන ඉන්න උන් දෙතුන් දෙනා ලු ඉන්නේ..
අවුරුදු 10 හිටියත් තාම rent එකට ඉන්න උන් තමා වැඩි.
ඇවිත් පාටි එකේ බිල බෙදා ගෙන ගෙවන්න හදනවලු..
ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..
සල්ලි නැති නිසා නේ හැමෝම යන්න හදන්නේ.
කියන තරම් සුන්දර නෑ.
මම දන්න ගොඩක් උන් ගෙන් හොඳ ජොබ් තියෙන්නේ ගෑනිට/ මිනිහා ට දෙන්නාගෙන් එක්කෙනෙක් ට විතරයි.. අනික් කෙනා odd jobs..
ගියා වගේ නෙමේ settle වෙලා ගෙයක් ගන්න ගොඩක් කාලයක් යනවා ..කට්ටක් කාලා..
thats the bubble we live in.....not the reality most of the timeSo what ban. U ausi ghn laksha 30k wath maseta gany. Uta ehe same life gewanna puluwan