ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අවුරුදු ගානක් තිස්සේ PTE කරගෙන රට යාගන්න බැරුව තටමන කක්කුස්සි වලවල් කපන පොන්නයෙක් ඉන්නවා. මුටත් කොහේ හරි රටක ඇඟේ මහන්සියෙන් කරන රස්සාවක් හොයලා දීපල්ලකෝ. @hancok
     
    • Wow
    Reactions: malakadss

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අවුරුදු ගානක් තිස්සේ PTE කරගෙන රට යාගන්න බැරුව තටමන කක්කුස්සි වලවල් කපන පොන්නයෙක් ඉන්නවා. මුටත් කොහේ හරි රටක ඇඟේ මහන්සියෙන් කරන රස්සාවක් හොයලා දීපල්ලකෝ. @hancok
    Adu kule inferior iT ponnayata uparimayen ridila neda wesa ponnayo. Singapore wala wides shramika ponnaya :lol:

    Tho marenakanma wides shramika ponnaya :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Adu kule inferior iT ponnayata uparimayen ridila neda wesa ponnayo. Singapore wala wides shramika ponnaya :lol:

    Tho marenakanma wides shramika ponnaya :lol:

    පින් බත් කෙලලා ලැට් වලවල් කප කප ඉන්න පොන්නයා රට වටේ IT කොම්පැනි වලට apply කරලා ෆේල් වෙලා, දැන් PTE කරන්න අරගෙන අවුරුදු ගානක් වෙනවා, එකත් ෆේල්. පොන්නයා ත්‍රෙඩ් දාගෙන PTE කරන්න තටමන තරම් මහන්සි උනේ නැතුව ඇති හඳට ගිය එවුන් වත්. 🤦‍♂️🤦‍♂️😂

    දැන් සමාජේ එක්ක වයිර බැඳගෙන. තෝ වගේ අනාත ජීවිත හැදෙන්නේ මොකා මොකට හිකුවමද බං? 😂

    natural selection එකෙන් වඳ වෙලා යන්න ඕන ජාන, ප්‍රජා සේවා නිසා තාම gene pool එකේ ඉතුරු උන සීන් එකක් නේද වෙලා තියෙන්නෙ පින් බත් පොන්නයෝ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    පින් බත් කෙලලා ලැට් වලවල් කප කප ඉන්න පොන්නයා රට වටේ IT කොම්පැනි වලට apply කරලා ෆේල් වෙලා, දැන් PTE කරන්න අරගෙන අවුරුදු ගානක් වෙනවා, එකත් ෆේල්. පොන්නයා ත්‍රෙඩ් දාගෙන PTE කරන්න තටමන තරම් මහන්සි උනේ නැතුව ඇති හඳට ගිය එවුන් වත්. 🤦‍♂️🤦‍♂️😂

    දැන් සමාජේ එක්ක වයිර බැඳගෙන. තෝ වගේ අනාත ජීවිත හැදෙන්නේ මොකා මොකට හිකුවමද බං? 😂

    natural selection එකෙන් වඳ වෙලා යන්න ඕන ජාන, ප්‍රජා සේවා නිසා තාම gene pool එකේ ඉතුරු උන සීන් එකක් නේද වෙලා තියෙන්නෙ පින් බත් පොන්නයෝ?
    wides shramika ponnaya :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    wides shramika ponnaya :lol:

    අපිත් එක්ක වයිර බැඳගෙන වැඩක් නැහැ කක්කුස්සි වලවල් කපන පොන්නයෝ.
    උඹ වගේ ප්‍රජා සේවා වලින් යැපෙන පොන්නයෝ ජිවත් වෙන්නෙත් අපි ගෙවන බදු සල්ලි වලින්. 😂😂
    පිං බත් කෙල කෙල ළමයි හදපු නාකියා එක්ක විසඳ ගනින් ඔය ඇරියස් එක. 😂
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Life style change eka එක දරාගන්න බෑ කියන්නෙ ලොවෙත් අඩුකුලේ. වටේ උන් එක්ක ඕපාදූප කියව කියව 365 දවසටම බත් මුට්ටියම ගිල ගිල දේශපාලුවන්ට, තුප්පහි නාකි රාජ්‍ය සේවක හොරුන්ට සැප ගන්න ටැක්ස් ගෙව ගෙව කඹුර කඹුර වහල් ජීවිත ගත කරන අඩුකුලේ උන්ට වෙනස දරාගන්න අමාරුයි තමයි. ලිඳක පැනලා ආත්මේ මාරු කරගන්න එක තමයි තියෙන එකම විසඳුම :dull:.

    ColorlessDelightfulKagu-size_restricted.gif

    Karima banillak hutto
    winadi 10k wtra kiyewwa

    aru meka dakka nam loweth sucide karagannaw :lol:
     
    • Like
    • Haha
    Reactions: Cypress and ITGuy25

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    You Tube බලපන් බන්. මෙහෙන් ගිය හැම එකාම චැනල් හදා ගෙන ඉන්නේ. හුකන එකයි රෙන එකයි විතරයි දන්නේ නැත්තේ.

    ඔව් ඒක හරි, ඒත් මම කිව්වෙ මෙතන උන් එක්ක දේවල් කතාබහ කරන්න පුලුවන් නිසා Youtube කමෙන්ට්ස් වලට වඩා. ඒක ටිකක් වන් සයිඩඩ් වගේ නිසා. ජස්ට් මම පොදුවේ යෝජනාවක් කලේ හැමෝටම
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උඹේ සංසන්දනය අවුල්.

    ඖසි වල මාසෙකට 5000 හොයන එකෙක්ට නොකා නොබී හැම සතේම ඉතුරු කරත් සිටි එකක හෝ සබර්බ් එකක ගෙයක් හරි ෆ්ලැට් එකක් ගන්න අවුරුදු 20 වත් වැඩ කරන්න වෙනවා මොගේජ් ගෙවා ගෙව. වාහනයක් ගන්න පුළුවන්.

    ලංකාවේ මාසෙට ලක්ෂ 40 හම්බෙන එකෙක්ට තනි අවුරුද්දකින් කොළඹින් සුපිරි අපාට්මන්ට් එකකුයි වාහනෙකුයි ගන්න පුළුවන්.

    ඔසී වල 5000 හොයන එකා සමාන වෙන්නේ ලංකාවේ ලක්ෂ 3-4 වගේ හොයන එකෙක්ට. එකම වෙනස තියෙන්නේ 5000 හොයන්න පුළුවන් නෝමල් ජොබ් කරලා. ලංකාවේ ලක්ෂ 3-4 හොයන්න හිතන්නවත් බැහැ නෝමල් එකෙක්ට.
    ලංකාවේ සල්ලිතිබ්බත් දෙයක් ගෙන්න ගන්න පුලුවන්ද? හොඳ වහනයක් ගන්න පුලුවන්ද? ඔහේ මෙහෙ ලෝන් රේට් ? වෙන රටවල ලෝන් රේට් 3-5% ,

    කොලිටි ඔෆ් ලයිෆ්? ලංකාවේ සහ වෙන රටක කොහොමද? ලොකු ලෙඩක් හැදුනම සල්ලි තියෙන රාජපක්ෂලා එහෙම ලංකාවෙන් බේත් ගන්නේ නැතුව දියුණු රටවලට යන එකම මදිද ඕක තේරුම් ගන්න? :)
     
    • Like
    Reactions: Draco Malfoy

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මගේ යාලුවෙක් මේ අගෝස්තු රට යනවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම. හස්බන්ඩ් ATL , වයිෆ් SSE. හස්බන්ඩ්ගෙ පඩිය ලක්ශ 9-10 අතරෙ, වයිෆ්ගෙ පඩිය ලක්ශ 7- 8 වෙන්න ඕන. Wife යන්නෙ PhD එකට ,USA . ලංකාවෙ හොඳටම සල්ලි තියෙනවා උන්ට, ඒත් යනවා. මිනිස්සු විවිධාකාරයි.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ලංකාවේ මැද පන්තියෙන් ඇවිල්ලා, කන්නන්ගර ගේ අධ්‍යාපනයෙන් මොනවාහරි ටිකක් ඉගන ගත්තු මිනිසුන්ගේ ධනවාදය හා වෙළදපොල ආතිකය හා සම්බන්දවීමේ ඇති නොහැකියාවේ අදෝනාව !
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මගේ යාලුවෙක් ඉන්නවා
    Aus කම්පැනි එකක ලංකාවේ බොසා
    ලක්ෂ 30+ පඩිය, තව sales අනුව comission හම්බෙනවා..
    ඌ ඔසී visit ගියාම උන්ගේ කැම්පස් බැච් එකේ උන්ට පාටි දෙන්නෙත් ඌ..
    එහේ ඉන්න උන් එකෙක් කෝච්චියේ එනවලු, අනික පරණ කාර් වල එනවලු..
    ගෙවල් අරගෙන ඉන්න උන් දෙතුන් දෙනා ලු ඉන්නේ..
    අවුරුදු 10 හිටියත් තාම rent එකට ඉන්න උන් තමා වැඩි.
    ඇවිත් පාටි එකේ බිල බෙදා ගෙන ගෙවන්න හදනවලු..
    ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
    ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
    සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..👍
    සල්ලි නැති නිසා නේ හැමෝම යන්න හදන්නේ.
    කියන තරම් සුන්දර නෑ.
    මම දන්න ගොඩක් උන් ගෙන් හොඳ ජොබ් තියෙන්නේ ගෑනිට/ මිනිහා ට දෙන්නාගෙන් එක්කෙනෙක් ට විතරයි.. අනික් කෙනා odd jobs..
    ගියා වගේ නෙමේ settle වෙලා ගෙයක් ගන්න ගොඩක් කාලයක් යනවා ..කට්ටක් කාලා..
    Ausi suddiyek bandoth goda neda