ලක්ෂ 8ක විතර ලෝන් එකක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    DFCC එකෙන් මම අහල බැලුව.. 50ක් මාසෙට එන එකෙක්ට නම් ලක්ෂ 8ක් ගන්න පුළුවන් කිව්වා.. හැබැයි 50 වැඩි වැටුපක් තියෙන 2ක් ඇපේට අත්සන් කරන්න ඕනේ කිව්වා.. පොලිය 16% Standing Orders වලට... Salary එක හරවනවන්ම් 15.5% කරලා ගන්න පුළුවන් කිව්වා.... සති දෙකක් වගේ යනවා ප්‍රොසෙස් වෙන්න ක්‍රිබ් වල කේස් නැත්තම්.. ක්‍රෙඩිට් කාර්ඩ් අවුලක් නැත්තම් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියල කිව්වා.... කාට හරි ඕනේ උනොත් කියල විස්තරේ දැන්මේ මෙතන
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    Macho salary eka unge account ekakata harawanna oneda?
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    Macho salary eka unge account ekakata harawanna oneda?

    සැලරි එක හරවන්නම ඕනි කියලා එකක් නෑ. එහෙම හරවනවා නං පොලිය අඩුයි පොඩ්ඩක්. ආයේ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් වගේ ගන්න පුළුවන්.

    සැලරි හැරෙව්වේ නැත්තන් පොලිය ටිකක් වැඩියි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    DFCC එකෙන් මම අහල බැලුව.. 50ක් මාසෙට එන එකෙක්ට නම් ලක්ෂ 8ක් ගන්න පුළුවන් කිව්වා.. හැබැයි 50 වැඩි වැටුපක් තියෙන 2ක් ඇපේට අත්සන් කරන්න ඕනේ කිව්වා.. පොලිය 16% Standing Orders වලට... Salary එක හරවනවන්ම් 15.5% කරලා ගන්න පුළුවන් කිව්වා.... සති දෙකක් වගේ යනවා ප්‍රොසෙස් වෙන්න ක්‍රිබ් වල කේස් නැත්තම්.. ක්‍රෙඩිට් කාර්ඩ් අවුලක් නැත්තම් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියල කිව්වා.... කාට හරි ඕනේ උනොත් කියල විස්තරේ දැන්මේ මෙතන

    EPF/ETF balanawada?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කතාකරල බලපන් ndb වගේ උන් නම් 50 ට ලක්ශ 10 වුනත් දෙනවා