වාහනයක් තියනව නම් පොත තියලා ගන්න


ai bike 2k![]()

Uba andurana yaluwek ehema nadda idamak thiyena.
Idama ube namata sinnakkara liyaganin avurudu 5 kata
Eta passe loan ekak ganneka nothing![]()


Macho salary eka unge account ekakata harawanna oneda?DFCC එකෙන් මම අහල බැලුව.. 50ක් මාසෙට එන එකෙක්ට නම් ලක්ෂ 8ක් ගන්න පුළුවන් කිව්වා.. හැබැයි 50 වැඩි වැටුපක් තියෙන 2ක් ඇපේට අත්සන් කරන්න ඕනේ කිව්වා.. පොලිය 16% Standing Orders වලට... Salary එක හරවනවන්ම් 15.5% කරලා ගන්න පුළුවන් කිව්වා.... සති දෙකක් වගේ යනවා ප්‍රොසෙස් වෙන්න ක්‍රිබ් වල කේස් නැත්තම්.. ක්‍රෙඩිට් කාර්ඩ් අවුලක් නැත්තම් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියල කිව්වා.... කාට හරි ඕනේ උනොත් කියල විස්තරේ දැන්මේ මෙතන
Macho salary eka unge account ekakata harawanna oneda?
DFCC එකෙන් මම අහල බැලුව.. 50ක් මාසෙට එන එකෙක්ට නම් ලක්ෂ 8ක් ගන්න පුළුවන් කිව්වා.. හැබැයි 50 වැඩි වැටුපක් තියෙන 2ක් ඇපේට අත්සන් කරන්න ඕනේ කිව්වා.. පොලිය 16% Standing Orders වලට... Salary එක හරවනවන්ම් 15.5% කරලා ගන්න පුළුවන් කිව්වා.... සති දෙකක් වගේ යනවා ප්‍රොසෙස් වෙන්න ක්‍රිබ් වල කේස් නැත්තම්.. ක්‍රෙඩිට් කාර්ඩ් අවුලක් නැත්තම් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියල කිව්වා.... කාට හරි ඕනේ උනොත් කියල විස්තරේ දැන්මේ මෙතන