ලක්ෂ_20කින් ගෙයක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ලක්ෂ_20කින් ගෙයක්

    ලක්ෂ 20කින් ගේක උඩ තට්ටුවෙ වැඩ කොච්චරක් ඉවරකරගන්න පුළුවන් වෙයිද.වර්ග අඩි 1200ක් වගේ තියෙනවා.මට ඕන බිත්ති බැඳල වහලෙ ගහගන්න ඉක්මණටම.නැත්නම් ස්ලැබ් ඵකට සොරි වෙන නිසා..:baffled:
     
    Jun 27, 2014
    56
    8
    0
    oya bass la ay bn minisunwa maran kanna hadanne- dawasin dawasa ganan wadi karanawa- simenthi galaka gaanamai,badinnath dan ganne-

    dan balapan janel uluwassak thiyanna wenama ganan..kaparaaru karanna line ekata wenama gannawa- wate patiyak yanawanam ekata wenama gannawa- uluwassa allala thiyanneth api unta udaw wela..monada bng me bass la wawan kanna karana wada

    munta paalana milak danna barida bng..dawase kuliyama balapanko bass kenekge..badoth bitti adai..hariyata karanneth ne wadak..mata nam terenne ne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    හලෝසන්;24664384 said:
    oya bass la ay bn minisunwa maran kanna hadanne- dawasin dawasa ganan wadi karanawa- simenthi galaka gaanamai,badinnath dan ganne-

    dan balapan janel uluwassak thiyanna wenama ganan..kaparaaru karanna line ekata wenama gannawa- wate patiyak yanawanam ekata wenama gannawa- uluwassa allala thiyanneth api unta udaw wela..monada bng me bass la wawan kanna karana wada

    munta paalana milak danna barida bng..dawase kuliyama balapanko bass kenekge..badoth bitti adai..hariyata karanneth ne wadak..mata nam terenne ne

    umbata basek pu** ariyada ? Honda evun da gena wedak akarana eka thamange wedak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්ඩ පුලුවන් ලක්ස 20ක් ඇති.. හැබයි ෆිනිසින් වහලෙ නම් ගහන්ඩ බැරි වෙයි..ෆිනිසින් වහලයක් නොගහ කරනවනම් ලක්ශ 20ක් වැඩිත් එක්ක..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    කරන්ඩ පුලුවන් ලක්ස 20ක් ඇති.. හැබයි ෆිනිසින් වහලෙ නම් ගහන්ඩ බැරි වෙයි..ෆිනිසින් වහලයක් නොගහ කරනවනම් ලක්ශ 20ක් වැඩිත් එක්ක..

    Ow aniva. Complete karanna nam loweth baha.thiyena ganin karanna puluwan wada tika karala daanna baluwe baduth enna enna ganan yanawa ne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow aniva. Complete karanna nam loweth baha.thiyena ganin karanna puluwan wada tika karala daanna baluwe baduth enna enna ganan yanawa ne.

    බිත්ති බැදල ,පොල් ලී පරාල දාල, ඇස්බැස්ටෝස් ගහල ඇතුල කපරාදු කර ගන්ඩ පුලුවන් වෙයි.. :yes::yes:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    කරන්ඩ පුලුවන් ලක්ස 20ක් ඇති.. හැබයි ෆිනිසින් වහලෙ නම් ගහන්ඩ බැරි වෙයි..ෆිනිසින් වහලයක් නොගහ කරනවනම් ලක්ශ 20ක් වැඩිත් එක්ක..

    වහලෙට ලක්ෂ 6ක් යනවා.බිත්තිවලට ලක්ෂ 4ක් යනවා ගඩොල් සහ කුලිය. ජනෙල් ටිකත් ලක්ෂ 4කින් පුලුවන් දොරවල් එක්කම. සිවිලිම ගැහුවොත් ලක්ෂ 3ක් යනවා.කපරාරුව කරලා ඉවර උනාම සල්ලි ඉවරයි.ඒත් ඇති.පොටි අදින ඒවා කිචන් ටොයිලට් හදිස්සි නෑනේ.බාස්ලා බඩු උස්සන එකනම් නවත්තන්න බෑ.එතනම ඉදගෙන එතනම නිදාගෙන හිටියොත් තමයි.:lol: