ලක්ෂ_300/400 වාහන ගෙන්නනවද නැද්ද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලක්ෂ_300/400 වාහන ගෙන්නනවද නැද්ද?

    ලක්ෂ 300 - 400 වාහන ගෙන්නන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න පුලුවන්ද අහපුවම මුන් කියන දේවල්!! මුන්ව බලේට පත් කරන්න තවත් ට්‍රයි කරපල්ලා.

    විනාඩි 1:29 තියෙන්නෙ. බලල ගන්න දෙයක් තියනවනම් ගනිල්ලා!! :frown:
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    • Like
    Reactions: trilobite007
    Jun 22, 2018
    183
    30
    0
    කව්ද බන් දැන් චන්දෙ දෙන්නේ කාලකන්නින්න්ට. කටුගාල එන්නේ. එකෙක්ට දෙන්නෙ නැහැ. දරුවෙකුටවත් ඉන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ
     
    • Like
    Reactions: trilobite007

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    කව්ද බන් දැන් චන්දෙ දෙන්නේ කාලකන්නින්න්ට. කටුගාල එන්නේ. එකෙක්ට දෙන්නෙ නැහැ. දරුවෙකුටවත් ඉන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ

    This is not a solution bro:no::no:
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    කව්ද බන් දැන් චන්දෙ දෙන්නේ කාලකන්නින්න්ට. කටුගාල එන්නේ. එකෙක්ට දෙන්නෙ නැහැ. දරුවෙකුටවත් ඉන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ

    ඔව් බන් චන්දෙ කටු ගාන එකෙන් වෙන්නෙ හොරුන්ට වාසියක්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලක්ෂ 300 - 400 වාහන ගෙන්නන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න පුලුවන්ද අහපුවම මුන් කියන දේවල්!! මුන්ව බලේට පත් කරන්න තවත් ට්‍රයි කරපල්ලා.

    විනාඩි 1:29 තියෙන්නෙ. බලල ගන්න දෙයක් තියනවනම් ගනිල්ලා!! :frown:

    උන් විතරද බන් කලින් ආන්ඩුවෙ උන් පැද්දේ ඇල්ටොද? ඕව ගෙනවා උන්ට විතරද් කොයි කවුරුත් ඕවා බෙදාහදාගෙන පැද්දනෙ. ඕක හිටියෙත් කලින් ආන්ඩුවෙනෙ දැන් පැනලා කෑ ගැහුවට. උනුට් එකයි මුනුත් එකයි. කඩේ ගියා කියලා ඇයි ඊලග පාර ඉදන් උන් ඕව නොගෙන ඉදීද. :lol: රෙද්ද තමා. ලංකාවෙ කරුමෙට උපන්න උන් තමා ඔක්කොම. :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උන් විතරද බන් කලින් ආන්ඩුවෙ උන් පැද්දේ ඇල්ටොද? ඕව ගෙනවා උන්ට විතරද් කොයි කවුරුත් ඕවා බෙදාහදාගෙන පැද්දනෙ. ඕක හිටියෙත් කලින් ආන්ඩුවෙනෙ දැන් පැනලා කෑ ගැහුවට. උනුට් එකයි මුනුත් එකයි. කඩේ ගියා කියලා ඇයි ඊලග පාර ඉදන් උන් ඕව නොගෙන ඉදීද. :lol: රෙද්ද තමා. ලංකාවෙ කරුමෙට උපන්න උන් තමා ඔක්කොම. :yes:

    ඔය දෙපැත්තේම උන් ඉන්නෙ බන්. දැන් ඉන්න එවුන් මොන පැත්තේද ඉන්නෙ කියල කාටද මතක නේද!