කව්ද බන් දැන් චන්දෙ දෙන්නේ කාලකන්නින්න්ට. කටුගාල එන්නේ. එකෙක්ට දෙන්නෙ නැහැ. දරුවෙකුටවත් ඉන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ


කව්ද බන් දැන් චන්දෙ දෙන්නේ කාලකන්නින්න්ට. කටුගාල එන්නේ. එකෙක්ට දෙන්නෙ නැහැ. දරුවෙකුටවත් ඉන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ
ලක්ෂ 300 - 400 වාහන ගෙන්නන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න පුලුවන්ද අහපුවම මුන් කියන දේවල්!! මුන්ව බලේට පත් කරන්න තවත් ට්රයි කරපල්ලා.
විනාඩි 1:29 තියෙන්නෙ. බලල ගන්න දෙයක් තියනවනම් ගනිල්ලා!!![]()
රෙද්ද තමා. ලංකාවෙ කරුමෙට උපන්න උන් තමා ඔක්කොම. 
උන් විතරද බන් කලින් ආන්ඩුවෙ උන් පැද්දේ ඇල්ටොද? ඕව ගෙනවා උන්ට විතරද් කොයි කවුරුත් ඕවා බෙදාහදාගෙන පැද්දනෙ. ඕක හිටියෙත් කලින් ආන්ඩුවෙනෙ දැන් පැනලා කෑ ගැහුවට. උනුට් එකයි මුනුත් එකයි. කඩේ ගියා කියලා ඇයි ඊලග පාර ඉදන් උන් ඕව නොගෙන ඉදීද.රෙද්ද තමා. ලංකාවෙ කරුමෙට උපන්න උන් තමා ඔක්කොම.
![]()
ඔය දෙපැත්තේම උන් ඉන්නෙ බන්. දැන් ඉන්න එවුන් මොන පැත්තේද ඉන්නෙ කියල කාටද මතක නේද!
