මේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ . හැබැයි පොර අවුරුදු ගානකට කලින් පොලීසියේ උන් ලක්ෂ 25ක් ෆන්ශන් එකකට දුන්නෙ නෑ කියල නහයෙන් අඩනවා .sannata laksha 10k denna ba kiyana eka nm hithanna amarui neda
rotary eke building ekakut thiynwane bn porata
Police kathawa series eake thinewa, porage youtubeමේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ . හැබැයි පොර අවුරුදු ගානකට කලින් පොලීසියේ උන් ලක්ෂ 25ක් ෆන්ශන් එකකට දුන්නෙ නෑ කියල නහයෙන් අඩනවා .
ඉතින් මු කියන්නේ පොලිසි ගිහින් උ පිළිගත්තා කියල. සන්න කියනවලු දීපු ආදරයක් කියල නයට නෙවෙයිලු.sannata laksha 10k denna ba kiyana eka nm hithanna amarui neda
rotary eke building ekakut thiynwane bn porata

ඔව් ඔව් උගෙ අතින් දාල කරපු එකක්. විඩියො එකක කිව්ව තමයිමේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ . හැබැයි පොර අවුරුදු ගානකට කලින් පොලීසියේ උන් ලක්ෂ 25ක් ෆන්ශන් එකකට දුන්නෙ නෑ කියල නහයෙන් අඩනවා .
සන්නා කොහොමත් දස කැරියා. සත 5කට විශ්වාස කරන්න බැඉතින් මු කියන්නේ පොලිසි ගිහින් උ පිළිගත්තා කියල. සන්න කියනවලු දීපු ආදරයක් කියල නයට නෙවෙයිලු.
ඉතින් බන් ආධාරයකට දුන්නත් ඒ දුන්න එකා ආපහු ඒ සල්ලි ඉල්ලනවා නම් සදාචාරයක් තියෙන එකෙක් නම් ආපහු දෙන්න ඕනනේ. ඉල්ලපු වෙලේම ආපහු දුන්නා නම් අරුගේ රැස් බහිනවා.ඉතින් මු කියන්නේ පොලිසි ගිහින් උ පිළිගත්තා කියල. සන්න කියනවලු දීපු ආදරයක් කියල නයට නෙවෙයිලු.
ආධාරයක් කිව්වට මාසෙන් දෙනවා කියලා කියනවනෙ පොර.ඉතින් බන් ආධාරයකට දුන්නත් ඒ දුන්න එකා ආපහු ඒ සල්ලි ඉල්ලනවා නම් සදාචාරයක් තියෙන එකෙක් නම් ආපහු දෙන්න ඕනනේ. ඉල්ලපු වෙලේම ආපහු දුන්නා නම් අරුගේ රැස් බහිනවා.