ලක් පියාගේ වංචාව ? :LOL:

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    sannata laksha 10k denna ba kiyana eka nm hithanna amarui neda
    rotary eke building ekakut thiynwane bn porata
    මේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ . හැබැයි පොර අවුරුදු ගානකට කලින් පොලීසියේ උන් ලක්ෂ 25ක් ෆන්ශන් එකකට දුන්නෙ නෑ කියල නහයෙන් අඩනවා .
     
    • Like
    Reactions: yosh371

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ඇයි බන් සල්ලිත් එකතු කරලා ෆිල්ම් එක හ්දන්න බැරි? ඒ සල්ලිවලින් මොකද කරලා තියෙන්නෙ?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ . හැබැයි පොර අවුරුදු ගානකට කලින් පොලීසියේ උන් ලක්ෂ 25ක් ෆන්ශන් එකකට දුන්නෙ නෑ කියල නහයෙන් අඩනවා .
    Police kathawa series eake thinewa, porage youtube
     
    • Like
    Reactions: sakuntha1996

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    sannata laksha 10k denna ba kiyana eka nm hithanna amarui neda
    rotary eke building ekakut thiynwane bn porata
    ඉතින් මු කියන්නේ පොලිසි ගිහින් උ පිළිගත්තා කියල. සන්න කියනවලු දීපු ආදරයක් කියල නයට නෙවෙයිලු.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බලන්න කලින්. සන්නස්ගල මොකක් හරි ගේමක් ගහල තියෙනව කියමුකො. එතකොට හිතපන් ඉරාජ්ල පියුමිල කොහොම ගැරිල්ලක් ගරනව ඇද්ද. අන්තිමට කියන්න තියෙන්නෙ අපි පවු කියල තමයි. :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    මේකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ . හැබැයි පොර අවුරුදු ගානකට කලින් පොලීසියේ උන් ලක්ෂ 25ක් ෆන්ශන් එකකට දුන්නෙ නෑ කියල නහයෙන් අඩනවා .
    ඔව් ඔව් උගෙ අතින් දාල කරපු එකක්. විඩියො එකක කිව්ව තමයි
    ඉතින් මු කියන්නේ පොලිසි ගිහින් උ පිළිගත්තා කියල. සන්න කියනවලු දීපු ආදරයක් කියල නයට නෙවෙයිලු.
    සන්නා කොහොමත් දස කැරියා. සත 5කට විශ්වාස කරන්න බැ
     
    • Like
    Reactions: War Fighter

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ටික ටික එලියට දාන්නේ.. මේකෙත් ඉන්නවා රග රග.. ෆොටෝ එක්කම දාන්නම් කෝ :D :D :D
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් මු කියන්නේ පොලිසි ගිහින් උ පිළිගත්තා කියල. සන්න කියනවලු දීපු ආදරයක් කියල නයට නෙවෙයිලු.
    ඉතින් බන් ආධාරයකට දුන්නත් ඒ දුන්න එකා ආපහු ඒ සල්ලි ඉල්ලනවා නම් සදාචාරයක් තියෙන එකෙක් නම් ආපහු දෙන්න ඕනනේ. ඉල්ලපු වෙලේම ආපහු දුන්නා නම් අරුගේ රැස් බහිනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉතින් බන් ආධාරයකට දුන්නත් ඒ දුන්න එකා ආපහු ඒ සල්ලි ඉල්ලනවා නම් සදාචාරයක් තියෙන එකෙක් නම් ආපහු දෙන්න ඕනනේ. ඉල්ලපු වෙලේම ආපහු දුන්නා නම් අරුගේ රැස් බහිනවා.
    ආධාරයක් කිව්වට මාසෙන් දෙනවා කියලා කියනවනෙ පොර.
     
    • Like
    Reactions: Lovtus