me loke golaakaarai da, rotiyak wageda lol
ලොකේ ගොලාකාරයිනේ.. ඔය හදට ගිය උන් කියන්නේ.. මම නම් දැකලා නැ..
me loke golaakaarai da, rotiyak wageda lol
ඕවා කරන උන්ට කියන්නෙ මෝඩයො කියලඔහොම තමයි හැම රටේම උබ ඕනේනම් තායිලන්තයේ ගිහින් බලපන් උන් බෞද්ධාගම වෙනුවෙන් කරන දේ. මිනිස්සු ලක්ෂ ගණන් එකපාර මහන වෙන්නේ එතකොට පිළිපීනියේ ක්‍රිස්තියන් එවුන් කුරුසේට නගිනවා පනපිටින් වේදනාවේ, එතකොට ඉන්දුනීසියාවේ මුස්ලිම් එවුන් තමයි උද්ඝෝසන කරන්නේ හරියට නබියට මොකක් හරි කිව්වොත්.

කොච්චර කතා කිව්වත් බුදුහාමුදුරුවො පහලවුනේ ලන්කාවෙ නෙමෙයි කියන එක මතක තියාගන්න. ස්තූතියිලෝකයේ ගොඩක් වෙලාවට බෞද්ධයට අවුලක් උනාම කැගහන,විරුද්ධ වෙන ගතියක් මේ සිංහලයා තුල තියනවා,එක ජපන්නු ලඟ වත් චින්නු ලඟවත් අනිකුත් මහායාන වෙවා තෙරවාද රටවල් වලින් එතරම් ලොකුවට දකින්න බැ,බුදුන් ඉන්දියාවෙන් පිට වැඩි එකම රට ලංකාවයි,උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මය වසර 5000 හක් නොනැසි,අවසානයි ඉතිරි වන රට කිව්වෙත් ලංකාවයි,එහෙව් එකේ එහෙම මෙවාට එරෙහිව නැගිටින්න අපිට නිත්‍ය බලයක් බුදුන්ම දිලයි තියෙන්නෙ.

කොච්චර කතා කිව්වත් බුදුහාමුදුරුවො පහලවුනේ ලන්කාවෙ නෙමෙයි කියන එක මතක තියාගන්න. ස්තූතියි![]()
ඉතින් කවුරුත් උබලට විස්වාස කරන්න කිව්වද? මෙතන තියෙන්නේ කවුරුත් කරන නිසා හො නොකරන නිසා උබලත් කරන හො නොකරන එකනේ.. මැලේශියාවේ තායිලන්තේ, මුස්ලිම් උන් බෞද්දයන්ට වඩා උඩට ආවා කියලා උබලත් මෙහේ ඒක වෙයි කියලා කැ ගහනවා කුඩු කරනවා. එහෙම දෙයක් වෙනවනම් වලක්වන්න ඔනා මිනිස්සුන්ව වෙනස් වීම මිස ප්රචන්ඩත්වය වැපීරීමද? ලොකේ මැව්වා කියලා කියන උන්, ඒක කිව්වා ලිව්වා ලියපු පොත පුස්තකාලේ දැම්මා, උන් උන්ගේ වැඩ පටන් ගත්තා. උන් දියුනු උනා. උබලා ඒ උන් ලියපු පොත කියවලා ඒක බදාගෙන දගලනවා උන් බොරු කියනවා කියලා.. මොකක්ද බන් ඒ හරුපේ, උන් කියන්නේ බොරු නම් උබලගේ වැඩ නවත්තලා උන්ගේ දර්මේ වෙනස් කරන්න ගිහින් උබලගේ වැඩ පාඩු කරගන්නේ ඇයි???කලු පූසා;16519156 said:oya kisima kenek lankawe pahala une nehe. eth kauruwath loke mewwa kyana ekanam api wiswasa kaaranne ne ban
මේ දූපතේ ඉන්න උන්ට තියෙන්නේ පුදුමාකාර කැසිල්ලක් තමන්ගේ නොවෙන දේවල්වලට.
1. බුදුන් වැඩ හිටි බුද්දගයාවටවත් නැති අමාරුවක් අයිතිවාසිකමක් සින්හලයන්ට තියෙන්නේ..
2. ඉතාලියේ වතිකානුවටවත් නැති සදාචාරයක් ලන්කාවේ කතොලික සබාවට තියෙන්නේ.
3. සෞදියේ මක්කමවත් නැති නීති ලන්කා ජමෙයිතුල් උලමලාට තියෙන්නේ.
අප්පට සිරි මෙහෙමත් රටක්.. සර්වාගමිකයන්ට ජයවේවා. ඒදාවේල මුන්ට කන්න දෙන පරගැති සුද්දා බන්ගවේවා..![]()





ඔව් හරි. එතකොට ඇයි මෙච්චර අනුන්ගෙ දේවල්වලට මරාගන්නෙ? ලන්කාවෙ තියෙන ආගම් සේරම පිටරටවල් වල තියෙනව. ඒත් ඒ රටවල්වලට වැඩිය ලන්කාවෙ හැම ආගමක්ම අන්තවාදී වෙලා තියෙන්නෙ.කලු පූසා;16519156 said:oya kisima kenek lankawe pahala une nehe. eth kauruwath loke mewwa kyana ekanam api wiswasa kaaranne ne ban
ඩොලර් 30ක් ගෙවලා ඉලෙක්ට්‍රොනික් විසා එකක් කටුනායකින් අරන් ලන්කාවට එන්න මට මොකටද බන් උබෙන් අවසර.. ඒත් උබේ පාස්පොට් එකෙන් ඩොලර් 100ක් ගෙවලාවත් උබට පුලුවන්ද ඔන් අරයිවල් විසා එකක් ගන්න යුරොපෙට.. දැනගෙන කතා කරහන්. අනාතයා තො ද මාද?ලංකාවට පය ගහන්න තරම් වත් වාසනාවක් නැති අනාථය
දන් රිදිලා ත්‍රෙඩ් දානවා,
කුජීතයි ඕයි
මොන වුනත් ලංකාවේ මිනිස්සු ගාව අනිත් කා ගාව වත් නීති මනුස්ස කමක් තියනවා ටිකක් හරි. මේ රට බෞද්ධයෝ බහුතරයක් ඉන්න රටක්. අපිත් ආස නැහැ අල්ලාහ් අල්ලාහ් කිය කියා මිනි මරණ රටවල් වලට. ඉතින් අපේ පැවතගෙන ආපු විදිය රැක ගන්න ඒක අපේ කැමැත්ත. හරියට වාසගමට මොහොමඩ්, සිල්වා, ආරච්චිගේ කියල දා ගන්නවා වගේ අපිට කියල උරුමයක් තියනවා. කාටවත් අදාල නැහැ මචන් අපි අපේ දේවල් රැක ගන්න කරන දේවල්. අපි එපා කිවුව කියල ලංකාවේ කොන කපන එක නවත්තන්නේ නැහැනේ. ඒක උන්ගේ කැමැත්ත.
තාමත් අනිත් රටවල් වලට ශාපෙක්ෂාව ලාංකිකයෝ ගාව මනුස්ස කම තියනවා.
ගැටලුව තියෙන්නේ උබලා (සින්හල ) මිනිස්සුන්ට තමගේ වර්ගයා පිලිබද ගැටලුවක් නම්.. ඒක විසදගන්න ඔනා සින්හල උන් නේද බන්? ඒකට මුස්ලිම් උන් පල්ලි හදන එක නවත්තලා හරියනවද? මුස්ලිම් උන් පල්ලි හදනවා නම් උබලා පන්සල් හදපල්ලා, මිනිස්සු තීරනේ කරයි උබලද හරි උන්ද හරි කියලා.. උන්ගේ ඒවා උබලා කඩන්නයි. උබලගේ එවිආ උන් කඩන්නයි ගියොත්, මේක හිගන්නගේ තුවාලේ වගේ හැමදාම තියියි..
උබ කැමතිද බෝවෙන ලෙඩක් තියන එකෙක්ව ගෙදර පදිංචි කර ගන්න. එහෙම එකෙක් ආව කියල තව පැටවූ ගහල හරි යන්නේ නැහැනේ. අනික මම වර්ගයා ගැන කිසිම දෙයක් කිවුවේ නැහැ. මම කිවුවේ සමස්තය ගැන. ගොඩක් අයට අමතකයි මොන රටේ මොන සැප වින්දත් අන්තිමට එකම තත්වෙට වැටිලා පනුවෝ ගහන බොඩියක් තමයි අපි මේ maintain කරන්නේ කියල.
ඔව්,ඔව්, උබ කියන කාරනේ තෙරෙනවා, මට දන ගන්න ඔනා උබලා මේකට ඉදිරිපත් කරන විසදුම මොකක්ද කියලා.. හැමදාම ගහමරා ගන්න බැනේ. ඉවරයක් තියෙන්න එපැයි. මොකක්ද උබලා අවසාන විසදුම විදියට බලාපොරොත්තු වෙන්නේ. සියලුම අන්‍යාඅගමිකයන් ලන්කාවෙන් පිට වෙන්න අවශ්‍යයි වගේ එකක්ද?
එහෙම කරන්න පුලුවන් නම් මමත් කැමතියි. හැබැයි කාගෙන්වත් ගුටි නොකා වැඩේ කෙරෙන්නත් ඕන. 
ඔව්, උබ කියන කාරනේ තෙරෙනවා, මට දන ගන්න ඔනා උබලා මේකට ඉදිරිපත් කරන විසදුම මොකක්ද කියලා.. හැමදාම ගහමරා ගන්න බැනේ. ඉවරයක් තියෙන්න එපැයි. මොකක්ද උබලා අවසාන විසදුම විදියට බලාපොරොත්තු වෙන්නේ. සියලුම අන්‍යාඅගමිකයන් ලන්කාවෙන් පිට වෙන්න අවශ්‍යයි වගේ එකක්ද?
අපෝ එහෙම කිසි දෙයක් මම හිතන්නේ නැහැ. තමාගේ පාඩුවේ තමා හිටියම ඇති. (උබ වුනත්) එතකොට කවුරුවත් ඇවිස්සෙන්නේ නැහැනේ. මම අල්ලපු ගෙදර එකාගේ පැත්තට වෙන්න වැට ගහන්න ගියොත් තමයි ඌත් මා එක්ක බොක වෙන්නේ. ඒ ටික තේරුණා නම් ඇති හැමෝටම.
ඔව්, දැන් ඒ උදාහරනෙටම අනුව, මුස්ලිම් උන් උබලගේ පැත්තෙන් අල්ලලා වැට ගහලනේ තියෙන්නේ.. මම අහන්නේ දැන් උබලා තොරගන්නේ නඩු මගද? කැත්තද? එහෙමත් නැත්තම් අඩුව තියන් අත පුච්ච ගන්නේ නැති නියායද? (කතොලික පල්ලි වලට ගහලා මුස්ලිම් උන් අහු කිරීම වගේ කූට උපක්‍රම- උබලා දැන් එහෙම කරනවා කියලා නෙමෙයි කිව්වේ හරිද? )
ඒ තරමටම ලන්කාවේ යහ පාලනේ බිදිලද? එහෙනම් ඔය ජිනීවා කතා හරි වගේ නේ???කුවුද දැන් වැරැද්ද කරලා තියෙන්නේ? සාමාන්යෙන් ඔයාලගේ රටවල් වල නම් මොනාද වෙන්නේ කියන අපි දන්නේ නැහැ. මොකෝ ඕව දියුණු රටවල් නේ. අනික මේ රටේ පාලනයයි නීතියයි ගැන කතා කරනවට වඩා හොඳයි මට යන පඩ වල ගඳ මොන වගේද කියල කතා වෙනවා. ගූ පාගල ගදයි කියනවට වැඩ හොදයි නේද පාඩුවේ ඉන්න ඒක.
ඒ තරමටම ලන්කාවේ යහ පාලනේ බිදිලද? එහෙනම් ඔය ජිනීවා කතා හරි වගේ නේ???
වෙන්න පුළුවන්. එත් මේ ත්‍රෙඩ් එකේ title ඒක දැක්කම මට හිතා ගන්න බැහැ කාටද ඇත්ත කැසිල්ල තියෙන්නේ කියල. ජීනිව වුනත් මම කියන්නේ ඒක මහා අමුතු කැසිල්ලක් නේ ලංකාව ගැන. මේක දාපු කෙනා වුනත් මොකක් හරි කැසිල්ලක් නිසානේ මේක දැම්මේ. ඔය රටේ හොමෝම ඔහොමද දන්නේ නැහැ. එහෙම නම් ලංකාවේ අයට විතරක් කෙවෙයි කස්සිල්ල තියෙන්නේ.