ඔබතුමා මෙතන කියලා තියන දෙවල් වල නම් ඇත්තක් තියනවා සහෝදරයා,එත් සුද්දා කරපු මලදාන වලට අපේ උන් තවත් විඳවනවා,එක ලෙසියෙන් හදන්න අමාරුයි,මෙවා මෙහෙම කතා කරන්න බැ සහෝදරයා,මගේ අතත් ටිකක් රිදෙනවා සහෝ,බඩත් ගිනියි,මගේ හිතේ උඔලාගේ උන් ගැන අබ මල් රෙනුවක වෛරයක් තරහා නැ බං,මම කාලයක් දෙමළ කෙල්ලෙක් යාළු කරගන්න ට්රයි කලා,ඉස්සරහට හිතුනොත් දෙමළ කෙල්ලෙක්ම බඳිනවා.(බඳින්න අදසක් නැ හැබැයි)
ෆිල්ම් එක බලන්න පුළුවන් නම් එක වැදගත්,ඔය ගැන ඉස්සර ටෙලියක් ගියා දැන් මට නම මතක නැ,එකත් නියමයි
I Love Tamils and their Culture
මෙන්න මේ විදියේ ඉමු අපි.......![]()
![]()

