ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH

    ගල් දිය කරන සුත්‍රය තිබ්බේ අපි ගාව විතරයි ,පාෂාණ වර්ග තියෙන්නෙත් අපි ගාව .
    ගල් දිය කරන ක්‍රමයක් තිබ්බේ නැත්තම් අවුකන ,සමාධි,ගල් ලෑලි ,ගල් ඇදවල් ,පියන්ගල් හැදුවේ කොහොමද ?
    වර්තමානයේ උනත් ඒවගේ දෙයක් කරන්න පුළුවන් laser තාක්ෂණයෙන් විතරයි

    එහෙනම් ග්‍රීසියේ රෝමයේ පිළිම නැද්ද? ලංකාවේ පිළිම වලට වඩා පරණයි නේ ඒවා, ඊජිප්තුවේ පිළිම නැද්ද? එතකොට ඒවත් ගිහින් හදල දීල තියෙන්නේ අපේ අයද? ගල් ලැලි වලින් නෙවේද ඒ මාලිගා හදල තියෙන්නේ.

    ගල් දියකරන බෙහෙත ගැන මාත් අහල තියනවා, දැන් ලංකාවේ හදනව නේද ලොකු හිදී පිළිමයක් ගලෙන් කරන, එක කරන්නේ ගල් කටුවෙන් සහ කෙමිකල් ට්‍රිට්මන්ට් වලින්.

    උබ දන්න තරම තමයි, ලේසර් ඕනේ නැහැ ගල් වෙන් කරන්න. ලංකාවෙත් හැමතැනම කෙමිකල් ට්‍රිට්මන්ට් තියනවා. පේරාදෙණියේ ගැටඹේ මහ ගලත් පාරට පෙන්නම කෙමිකල් වලින් දිය කරනවා.


    චන්ද්‍රකාන්ති පාෂාණයෙන් තමා ටජ්මහල හැදුවේ
    ආසියාවේ ලග පාත ඒ පාෂානේ තියෙන්නේ දඹුල්ලේ නාමල් උයනේ විතරයි
    මේ පාෂාණ හැදෙන්න හඳේ ඍජු බලපෑමක් තියෙනවා
    ලෝකේ මද්‍ය මණ්ඩලයට මිසක් වෙන කොහෙටද හඳ එළිය සුපිරියට වැටෙන්නේ ?

    පිස්සුද බන්, හද හින්දද පාෂාණ හැදෙන්නේ. උඹ geography ගැන මොනවද දන්නේ? :baffled:පාෂාණ හැදෙන්නේ පරණ ගිනිකඳු වලින් ගිය මැග්මා ඝන වෙලා. :nerd::nerd:


    ලෝකේ මද්‍ය මණ්ඩලයට මිසක් වෙන කොහෙටද හඳ එළිය සුපිරියට වැටෙන්නේ ?

    හද එලිය වැටෙන්නේ ඉර එලිය වගේ නෙවෙයි. හද යන්නේ පොලව වටේ හින්ද ගොඩක් තැන වලට හද එලිය සමව වැටෙනවා. ලංකාවට කියල විශේෂයක් නැහැ. ඉර එලිය නම් ඔන්න සමකාසන්න නිසා ලංකාවට වැඩිපුර වැටෙනවා.

    නාසා එකෙන් දීල තියන සිතියමේ කියන්නේ ලංකාව අවට ප්‍රදේශයේ අනික් තැන වලට සාපේක්ෂව ගුරුත්වය ටිකක් අඩුයි කියල.
    ගුරුත්වය අඩුයි කියල හද එලිය වැඩියෙන් වැටෙනවද? ආලෝකයට ස්කන්ධයක් නැහැ ගුරුත්වයට ප්‍රතිචාර දක්වන්න.

    කවුද බන් උබට ඕව කිව්වේ.:rofl::rofl: උබ අඩුම ගානේ ඕලෙවෙල් වත් පාස්ද? :oo:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උත්තර ඕනේ තරම් තියනවා , ටිකක් හොයල බලන්න. ලෝක ඉතිහාසඥයෝ , ලංකා ඉතිහාසඥයෝ, පුරා විද්යාඥයෝ හැම එකම සාක්ෂි එක්ක කියල තියනවා.

    පුරා විද්‍යාව ඉගන ගත්ත මහාචාර්යවරු ගවේෂණය කරලා හොයාගන්න ඒවා විශ්වාස කරන එක තමයි තාර්කිකව හිතුවම හොදම දේ.
    රාවන සොයුරෙකුයි , එක හාමුදුරු කෙනෙකුයි කිව්ව ෆැන්ටසි විශ්වාස කරනැවට වඩා,

    අශෝක අධිරාජයේ වැටීමත් එක්ක , කොන් වෙලා හිටපු බ්‍රාහ්මණයෝ අයම රාජය පාලනය කල රජුට සමීප වෙන්න ගත්ත. බුදු දහම බ්‍රාහ්මණයින්ගේ කුලයට තර්ජනයක් නිසා, ටික කාලෙකට පස්සේ බුදු හාමුදුරුවොත් විෂ්ණුගේ තව අවතාරයක් කියල හින්දු වලට අවශෝෂණය කරගත්ත.
    ඕක මම කියන එකක් නෙවේ, දැනට හැමෝම පිළිගන්න මතය. මේවා ඔප්පු වෙලා තියනවා ෆාහියන් කියන චීන සංචාරක භික්ෂුවගේ සටහන් වලින්. ෆාහින්යන් විතරක් නෙවෙයි, තව චීන භික්ෂුවරු හත් අට නමකගේ සටහන් තියනවා. ඔහු ලංකාවටයි ඉන්දියාවටයි දෙකටම ගිහින් ලොකු විස්තරයක් මේ ගැන ලියල තියනවා. ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ නිසා ටිකෙන් ටික නැතිවෙන බුද්ධාගම ලංකාවේ මුල් ඇදගන්න විදිය ගැන.

    ගිහින් කියවපන්, මෙන්න ලින්ක් එක.

    http://www.archive.org/stream/recordofbuddhist00fahsuoft#page/6/mode/2up

    දැන් ඉතින් කියපන් එකත් බොරු කියල. රාවන සොයුරෝ උඹලගේ මොළ හෝදලා තියන විදියට තව ටික දවසකින් ලංකාවේ මිනිස්සු තමයි මුලින්ම හදට ගියේ කිව්වොත් එකත් විශ්වාස කරයි. :lol:

    දැන් කෝ බවුද්ධයෝ ?
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හරකෙක්ට බුරුවෙක්ටත් තේරෙන විහිලුව මේකයි. ඒකයි උඹලට සුදුසුම ආමන්ත්‍රණයෙන් ඇමතුවේ. දැනට ථෙරවාදී/මහායාන බුදුදහම ඇති හැම රටක්ම අතීතයේ ලංකාව සමග සම්බන්ධතා තිබුන රටවල්. ඒ රටවල් පිළිගන්නෙත් බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියලයි. තොපි කියන විදිහට ලෝකයේ විශාල ප්‍රදේශයක් පාලනය කල ලංකාවේ බුදුන් හිටිය කියල වෙන කිසිම රටක උන් දැනන් හිටියෙ නැහැ? රටවල් ගණනාවක මිනිසුන්ට ලංකාවේ බුදුන් හිටි බව අමතක වෙන්න බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ කවුද?

    525003_372999979427417_588319962_n1.jpg


    සුරංගනාකතාව ඔප්පු කිරීමේ අරමුණින් ශිලාලේඛන වලට දීල තියන වැරදි අර්ථකතන.
    ලංකාවේ පූර්ව බ්‍රාහ්මි සහ අපර බ්‍රාහ්මි ශිලා ලේඛනද මොවුන් උදාහරණයට ගෙන ඒවා තම මතය සාක්ෂාත් කරනු වස් අපුරු ලෙස ගලපා ඇත. නමුත් සිය කල්පිතයන් නිරවද්‍ය සිදුවිම් ලෙස ජනතාව අතරට මෙලෙස ගෙනවිත් තිබිම සැබවින්ම අදූරදර්ශී ක්‍රියාවකි. (ඔබගේ දැණුවත්වීම පිණිස මා හට කියවාගත හැකිවූ එවන් ශිලා ලිපි කිහිපයක් මෙහි ගෙනහැර දක්වමි.)

    මින් එකක දැක්වෙන්නේ “
    ශගශ ගහශ දර” ලෙසයි. මේ වාක්‍ය කණ්ඩයක් පෙන්වමින් මේ බුදුන්‍ උපන් දේශය බවට සපථ කිරිමට කවර අදහසක් ගෙනහැර දක්වන්නට උත්සාහ කළේදැයි නොදනිමි. මෙහි ශගස යන වචනය අර්ථ දක්වන්නේනම්, පැරණි ලක්දිව පූර්ව සහ අපර බ්‍රාහ්මි ශිලා ලිපි වල සේම ඉන්දිය ජෛන ලෙන් විහාර වලද දක්වා ඇති ශිලා ලේඛනයන්හි මෙම වචනය දක්වා ඇත. ශග යනු සංඝ යන්නයි. සංඝ යනු ගණ හෙවත් කණ්ඩායම යන අර්ථය ගෙන දෙන වචනයකි. ශගශ යනු සමුහයාට යන අර්ථය ගෙන දෙන්නකි. මෙය පොදුවේ අප සලකන්නේ සංඝයාට ලෙසිනි. නමුත් උක්ත ලිපියේ කරතෘ මෙම වචනය මුල් කොට ලෙන මහා පරිමාණ කල්පිතයක් ගොඩ නගා එය සැබෑවක් ලෙස ජනතාව හමුවට ගෙන එයි. ඔහු සිය කල්පිතය අප හමුවේ තබන්නේ නිගමනයක් ලෙසිනි. නිවැරදිම සාධක නොමැති ඉතිහාසය තුළ කිසිවිටෙකත් අපට නිගමන ඉදිරිපත් කළ නො‍හැක. මේ ප්‍රෝඩාව තව දුරටත් ඔහුගේම සාධක තුළින් බිදලිය හැකිය.

    ravanabrothers.com හි දක්වා ඇති තවත් ශිලා ලිපියක් කියවිමට මම උත්සාහ කළෙමි. එහි දැක්වෙන්නේ “
    අනද තෙර ශශදිවි _ රියන ලෙ _” යනුවෙනි. ravanabrothers.com මෙයට දෙන නිර්වචනය වන්නේ “ලංකාවේ තිබූ සැබෑ අනෝතත්ත විල අසළ පිහිටි ලෙණකි මේ” යන්නයි. මෙවන් කල්පිත තුළ පිහිටා මෙවන් මන්ද මානසික ප්‍රකාශ කිරිම සැබැවින්ම අප වැන්නවුන් තර්කනයට ලක් කළ යුතු දේවල්ද නොවේ. නමුත් මෙවන් දුර්මත තුළින් සමාජයට වෙන අවැඩ යම් තරමකින් හෝ වලක්වාලිය හැකිනම් එය අන්තවාදි නොවන කාගේත් හිතසුව පිණිස වනු ඇත. සැබැවින්ම පූර්ව බ්‍රාහ්මී ලිපි තුළින් අපට දීර්ඝ අර්ථකථන ඉදිරිපත් කළ නොහැක. මන්ද එම යුගය එනම් ක්‍රි.පූ. 3වන සියවසෙන් මෙපිට කාලය තාක්ෂණය අතින් ඉතාමත්ම සරළ වු යුගයක් වීමත්, ලෙන් පූජා කළ ඇත්තන් හැකි සරලම ආකාරයෙන් සිය කර්තව්‍යයේ අර්ථය සදහන් කර තැබිමත් නිසාවෙනි. ravanabrothers.com අර්ථ දක්වන පරිදි දීර්ඝ වූ සාධක සටහන් ලංකාව තුළ ලැබෙන්නේ මින් වසර 300කට පමණ පසුවයි. බුද්ධොත්පත්තියේ සිට බැලුවහොත් ඒ ඉන් වසර පන්සියයකටත් පසු අවධියකදිය. එබැවින් මෙම ගෙනහැර දක්වන ශිලා ලිපි විහිළුවකට කරුණක් සේ දකිමි.

    එවැනි තවත් ශිලා ලිපියක් වන්නේ “
    අනද තෙරහ ලෙණෙ ශගශ” යන්නයි. මේ සදහා ravanabrothers.com දෙන නිර්වචනය වන්නේ “අනද තෙරුන්ගේ සිද්ධිවිහාරික භික්ෂූන්වහන්සේලාට පිදූ ලෙණකි මේ” යන්නයි. මෙය නම් ඉතාමත්ම අධූරදර්ශී මුග්ධ ප්‍රකාශයකි. සැබැවින්ම මේ ලිපියේ කියවෙන්නේ “”"”අනද තෙරුන්ගේ ලෙණ සංඝයාට“”"” යන්නයි. සිද්ධිවිහාරික භික්ෂූන්වහන්සේලාට යන ප්‍රකාශයක් මේ සෙල් ලිපිය තුළ කෙසේවත් හදුනාගත නොහැක. ravanabrothers.com වෙත කාරුණිකව කියා සිටින්නේ මෙවන් අත්තනෝමතික ප්‍රකාශ තුළින් ජනතාව මුළා කිරීමෙන් වැලකී සිටින ලෙසයි.

    ඔවුන් මෙයින් බලාපොරොත්තු වු අනද තෙරුන්, ආනන්ද මහ රහතන් වහන්සේ වූයේද යන්න නොදනිමි. නමුත් ඔවුන් එසේ සිතුවේනම්, මෙය කිසිසේත් ඔප්පු කිරලිමට සාධක ‍මෙහි නොමැති බව පෙන්වා දෙනු කැමැත්තෙමි.


    http://sanskaravinivida.wordpress.com/2012/06/09/බුදුන්-උපන්-දේශය-ලංකාවයැ/

    ආටානාටිය සුත්‍රයේ තියෙනවා ප්‍රාන්ත රජවරු 4 බුදුන් ඉදිරියේ ගිවිසුමක් ඇති කරගත් ආකාරය
    ඒ රජවරු ඉන්දියාවේ කොහෙවත් හිටියේ නම් නෑ
    හැබැයි ලංකාවේ අදටත් හතරවරම් දෙවියන් විදියට පිලි ගන්නවා
    ඒවගේම සංග බේධය ඇති කරන්න එපා ,බොහොම පව් ,
    හැම දෙනාම දන්නවනේ ඕව දාන්නේ ඔය ස්වාමින්වහන්සේලා නෙමේ ඔය වටේ ඉන්න ධර්මය දන්නවා යැයි කියාගන්න හාල්පාරුවෝ
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH

    මේ කරුණු නිවැරදිව ඉදිරිපත් කළේ මීවන පලානේ සිරි ධම්මාලංකාර ස්වාමින්වහන්සේ
    ඊට අමතරව ජයරත්න පතිර ආරච්චි කියලා කෙනෙකුත් මේ ගැන කියලා තියෙනවා
    [/COLOR] ?

    අහපන් ජයරත්න පතිරආරච්චි කියන කතාව.

    මේක උඹ අහල තියනවද?



    මේ වගේ මොංගල් උන් කියන ඒවාද උඹල විශ්වාස කරන්නේ.

    බලපන් මු කියන කතාව , බුදු හාමුරුවො ලෝකේ හොදම බඩු කාරයාලු.
    ත්‍රිපිටකේ තියනවලු බුදු හාමුදුරුවෝ ගෑනු 196000ක් තියාගන හිටපු කෙනෙක්ලු.

    මුත් සෙල්ලිපි කියවල තමයි උගේ මතේ කියන්නේ. :frown:
    මුම කියන්නේ මු අංගොඩ හිටිය කියල. මුට පිස්සු ,
    ඒවා පස්සේ යන උඹලටත් පිස්සු. :dull:
    දැන්වත් මොලේ පාවිච්ච්හි කරපන් උඹල කොච්චර කඩේ පාරක් ගිහින් තියනවද කියල. :lol::lol:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අබ ඇට බාජනයේ උදාහරණය දන්නෙ නැත්තන් උඹලගෙ ආච්චිගෙන් හරි අහගනින්. ඒකයි කල්පෙකට දුන්න උදාහරණය. උඹ කල්පය කියන එක තේරුම් අරන් තියන විදිහට එතකොට බුදුවරු පහල වීම දුර්ලභ දෙයක් නෙමෙයි.

    අබ ඇට භාජනේ තියෙන්නේ අට්ට කතාවල ,ඒවා අටුවාචාරීන් සෑහෙන්න වෙනස් කරලා ,කබලිංකාර ආහාරවලට කියන්නේ කැබලි වලට කැඩූ ආහාර කියලා ,සුව අසුව ධර්ම වලට 84000 ධර්මස්කන්දය කියනවා ,කල්පය කියන්නේ කාල පරාසයකට

    බුදු කෙනෙක් උපදින්න සෑහෙන කාලයක් යන බව ඇත්ත ,ඒවුනාට ඔය කියන විදියට අවුරුදු ලක්ෂ ගණනක් ගත වෙන්නේ

    අටුචාරීන් මේක දිග්ගස්සල ලිව්වේ මිනිස්සු භය කරන්න ,ආයේ මෙච්චර කාලෙකින් බුදු දහම අසන්න ලැබෙන්නේ ඒ නිසා නොපමාව කුසල් කරන්න කියන පණිවිඩේ දෙන්න

    අටුවාචාරීන් රහතුන් වහන්සේලා නොවෙන නිසාත් සිව්පිලිසිබියාපත් [අර්ථ,ධර්ම,නිරුක්ති,පටිබාන]
    නැති නිසාත් ඒ අයට ඕනේ දේ ලිව්වා
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අහපන් ජයරත්න පතිරආරච්චි කියන කතාව.

    මේක උඹ අහල තියනවද?



    මේ වගේ මොංගල් උන් කියන ඒවාද උඹල විශ්වාස කරන්නේ.

    බලපන් මු කියන කතාව , බුදු හාමුරුවො ලෝකේ හොදම බඩු කාරයාලු.
    ත්‍රිපිටකේ තියනවලු බුදු හාමුදුරුවෝ ගෑනු 196000ක් තියාගන හිටපු කෙනෙක්ලු.

    මුත් සෙල්ලිපි කියවල තමයි උගේ මතේ කියන්නේ. :frown:
    මුම කියන්නේ මු අංගොඩ හිටිය කියල. මුට පිස්සු ,
    ඒවා පස්සේ යන උඹලටත් පිස්සු. :dull:
    දැන්වත් මොලේ පාවිච්ච්හි කරපන් උඹල කොච්චර කඩේ පාරක් ගිහින් තියනවද කියල. :lol::lol:

    මේකයි මේ පුද්ගලයා අර නයාගේ වලිගෙන් අල්ල ගත්ත කෙනෙක් ,යම් දෙයක් ගැන දන්නවා ,ඒවුනාට පදනමකින් තොරව සමහර දේවල් ඉදිරිපත් කරනවා
    හැබැයි මතක තියාගන්න අංගුලිමාල තෙරුන් රහත් උනා
    නගර ශෝබිනියන් රහත් උනා
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනේ මචන් අපි අදත් අට පිරිකරක් හරි පුජා කරන්නෙ ත්‍රිවිද රත්නයටම. සාන්ගික දානයක් දෙනකොට් වුනත් කරඪුව වඩම්මන්නෙ බුදු හාමුදුරුවන් වෙනුවට.
    දැන් කාලෙ ගන්ටාර කුලුනක් හදපු උපාසකයෙක් මෙය ත්‍රිවිද රත්නයටම පුජා කරන ලදී කියල සෙල් ලිපියක් ලියල තොයෙනවා. තව අවුරුදු ගානකින් ඔය ලිපිය බලන එකෙක් මෙතන බුදු හාමුදුරුවො ඉදලා තියෙනවා කියල අර ඝන්ටාරෙටත් වැඩි හය්යෙන් බෙරි හන් දුන්නම හරියන්වද?

    ඒක තමා මචන් සීන් එක ,මෙච්චර දවස් ඔය ස්ථාන නිවැරදිව ප්‍රකාශ කරන්න කෙනෙක් හිටියේ නෑ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මුලින්ම කියන්න ඕන ජම්බුද්වීපය කියන්නෙ බුදු දහමේ බිහි වීමට සමගාමීව ඇතිවුණ වචනයක්වත් බෞද්ධයන් පමණක් භාවිතා කරන වචනයක්වත් නෙමෙයි. හින්දු ආගමේ එන හින්දු පුරාණ, වේද ඒ වගේම මහාභාරතයෙත් ජෛන ආගමේ එන මහාපුරාණයේත් ජම්බුද්වීපය ගැන විස්තර වෙනවා. ජෛන ආගමේ එන උපාංග ආගම 12න් 1ක් තමයි ජම්බුද්වීපප්‍රඥප්තිය. මේ හැම තැනකදිම කියවෙන්නෙ ඒගොල්ලො වාසය කරන භූමිය ජම්බුද්වීපය කියල. එහෙම නම් කරන්නෙ ජම්බු ගස් හැදෙන නිසා කියලා. ජම්බුද්වීපය = දඹදිව වෙන්නෙත් ඒ නිසා.

    අනික හින්දුන් සහ ජෛන ආගමිකයන් තමන්ගෙ ආගම් වල හරයට අභියෝග කරන දහමක් දේශනා කරපු ශාස්තෘවරයෙකුගේ උත්පත්තිය සිදු වුණ භූමිය කියලා තමන්ගෙ භූමිය නම් කරගනීද?




    ජම්බුද්ධීපය කියන්නේ ජම්බු හැදිච්ච දීපය නෙමේ බන් ,ජන්ම බුද්ධ දීපය ,එතකොට ඉන්දියාව දීපයක්ද ?
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    දැන් කෝ බවුද්ධයෝ ?

    උත්තරේ දීල තියනවා, හින්දු ජනප්‍රිය වෙද්දී බෞද්ධයෝ අඩුවෙලා ගියා , එත් තාම මිලියන 7ක් බෞද්ධයෝ ඉන්දියාවේ ඉන්නව.

    ,දැන් මම කියපුවට උත්තර දීපන් එකම ප්‍රශ්නේ අහන්නේ. ෆාහියන් සටහන් බොරුයි කියපන්. :rolleyes:
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එහෙනම් ග්‍රීසියේ රෝමයේ පිළිම නැද්ද? ලංකාවේ පිළිම වලට වඩා පරණයි නේ ඒවා, ඊජිප්තුවේ පිළිම නැද්ද? එතකොට ඒවත් ගිහින් හදල දීල තියෙන්නේ අපේ අයද? ගල් ලැලි වලින් නෙවේද ඒ මාලිගා හදල තියෙන්නේ.

    ගල් දියකරන බෙහෙත ගැන මාත් අහල තියනවා, දැන් ලංකාවේ හදනව නේද ලොකු හිදී පිළිමයක් ගලෙන් කරන, එක කරන්නේ ගල් කටුවෙන් සහ කෙමිකල් ට්‍රිට්මන්ට් වලින්.

    උබ දන්න තරම තමයි, ලේසර් ඕනේ නැහැ ගල් වෙන් කරන්න. ලංකාවෙත් හැමතැනම කෙමිකල් ට්‍රිට්මන්ට් තියනවා. පේරාදෙණියේ ගැටඹේ මහ ගලත් පාරට පෙන්නම කෙමිකල් වලින් දිය කරනවා.




    පිස්සුද බන්, හද හින්දද පාෂාණ හැදෙන්නේ. උඹ geography ගැන මොනවද දන්නේ? :baffled:පාෂාණ හැදෙන්නේ පරණ ගිනිකඳු වලින් ගිය මැග්මා ඝන වෙලා. :nerd::nerd:




    හද එලිය වැටෙන්නේ ඉර එලිය වගේ නෙවෙයි. හද යන්නේ පොලව වටේ හින්ද ගොඩක් තැන වලට හද එලිය සමව වැටෙනවා. ලංකාවට කියල විශේෂයක් නැහැ. ඉර එලිය නම් ඔන්න සමකාසන්න නිසා ලංකාවට වැඩිපුර වැටෙනවා.

    නාසා එකෙන් දීල තියන සිතියමේ කියන්නේ ලංකාව අවට ප්‍රදේශයේ අනික් තැන වලට සාපේක්ෂව ගුරුත්වය ටිකක් අඩුයි කියල.
    ගුරුත්වය අඩුයි කියල හද එලිය වැඩියෙන් වැටෙනවද? ආලෝකයට ස්කන්ධයක් නැහැ ගුරුත්වයට ප්‍රතිචාර දක්වන්න.

    කවුද බන් උබට ඕව කිව්වේ.:rofl::rofl: උබ අඩුම ගානේ ඕලෙවෙල් වත් පාස්ද? :oo:

    මම o/l fail මචන් ,

    හැබැයි විද්‍යුත් චුම්බක ශක්ති තරංගයක් හැසිරන විදි තියෙනවා

    ://math.ucr.edu/home/baez/physics/ParticleAndNuclear/photon_mass.html
    ://en.wikipedia.org/wiki/Photon

    විවිද ගුරුත්ව යටතේ ආලෝක කිරණ පවා වක්‍ර වෙන බව මට කනාවට ඇහිලා තියෙනවා
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උත්තරේ දීල තියනවා, හින්දු ජනප්‍රිය වෙද්දී බෞද්ධයෝ අඩුවෙලා ගියා , එත් තාම මිලියන 7ක් බෞද්ධයෝ ඉන්දියාවේ ඉන්නව.

    ,දැන් මම කියපුවට උත්තර දීපන් එකම ප්‍රශ්නේ අහන්නේ. ෆාහියන් සටහන් බොරුයි කියපන්. :rolleyes:

    මචන් මිලියන 7 බවුද්ධයෝ නම් නෑ ,අනික් එක කෝටි 100 විතර ඉන්න රටක මෙච්චර ශ්‍රේෂ්ට දහමක් දේශනා කරනම් අඩුම ගානේ කෝටි 20 වත් ඉන්න ඕනේ ,එහෙම නෑනේ

    ඉතින් බවුද්ධයෝ නෑ වගේ තමා

    අනික ඉන්දියාව කොහෙද දීපයක් වෙන්නේ
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මම o/l fail මචන් ,

    හැබැයි විද්‍යුත් චුම්බක ශක්ති තරංගයක් හැසිරන විදි තියෙනවා

    ://math.ucr.edu/home/baez/physics/ParticleAndNuclear/photon_mass.html
    ://en.wikipedia.org/wiki/Photon

    විවිද ගුරුත්ව යටතේ ආලෝක කිරණ පවා වක්‍ර වෙන බව මට කනාවට ඇහිලා තියෙනවා

    මට හිතුන.

    එහෙම හැරෙන්නේ විවිධ ගුරුත්ව යටතේ නෙවේ, අපේ හිරුටත් වඩා දාස් ගුණයක් ස්කන්ධය , ඝනත්වය, ගුරුත්වය වැඩි වස්තුන් ලග. නැත්තන් කළු කුහරයක් ලග.
    දැන් කියපන් ඉස්සර ලංකාවේ කළු කුහරෙකුත් ත්හිබ්බ කියල.

    උඹට දැන් වත් තේරෙනවද උඹේ මතේ හිතේ මවාගත්ත එකක් කියල.
    එක මතයක් ඔප්පු කරන්න තව මත ගොඩාක් කියනවා.
    ඒ මතයක් ගැන ප්‍රශ්න කරපුවම , තව හිතට එන එකක් කියනවා. ඔකේ ඉවරයක් නැහැ මචන්.
    උඹල ඕක ගැන හිතල හිතල දැන් ඉන්නේ තනිකර ෆැන්ටසියක.

    මචන් මෙතන දැම්මට කමක් නැහැ, එත් වෙන තැන වල ගිහින් හද එලියට ගල් හැදෙනවා වගේ කතා කියන්න එපා.
    උඹට ඕක මීට අවුරුදු 1000කට කලින් පොරත්වයෙන් කියන්න තිබුන. මිනිස්සුත් විශ්වාස කරයි.
    එත් අද මිනිස්සු හදේ පයත් ගහල ඉන්න කාලෙක ඕව කිවුවම උබ මයි චාටර් වෙන්නේ.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මචන් මිලියන 7 බවුද්ධයෝ නම් නෑ ,අනික් එක කෝටි 100 විතර ඉන්න රටක මෙච්චර ශ්‍රේෂ්ට දහමක් දේශනා කරනම් අඩුම ගානේ කෝටි 20 වත් ඉන්න ඕනේ ,එහෙම නෑනේ

    ඉතින් බවුද්ධයෝ නෑ වගේ තමා

    අනික ඉන්දියාව කොහෙද දීපයක් වෙන්නේ

    miliyana 7k newe 9k, http://en.wikipedia.org/wiki/Buddhism_by_country
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් මිලියන 7 බවුද්ධයෝ නම් නෑ ,අනික් එක කෝටි 100 විතර ඉන්න රටක මෙච්චර ශ්‍රේෂ්ට දහමක් දේශනා කරනම් අඩුම ගානේ කෝටි 20 වත් ඉන්න ඕනේ ,එහෙම නෑනේ

    ඉතින් බවුද්ධයෝ නෑ වගේ තමා

    අනික ඉන්දියාව කොහෙද දීපයක් වෙන්නේ

    එතකොට උබ කියන විදියට අශෝක රජ්ජුරුවෝන්ගේ සෙල් ලිපි බොරු(බුදුන් ඉපදුන කියලා තියෙන සෙල්ලිපිය,බුදු උනා කියලා තියෙන සෙල් ලිපිය,පිරිනිවන් පැවයි කියන සෙල්ලිපිය)

    එතකොට උබ කියන විදියට අශෝක අධිරාජ්ජයා තම පුතා හා දුව සාසනයට භාර දුන්නේ නැ.ඊට පස්සේ මිහිදු රහතන් වහන්සේ ලංකාවේ බුදු දහම ස්ථාපන කලේ නැ

    එතකොට උබ කියන විදියට පළමු,දෙවන තුන්වන ධර්ම සංඝායන පැවත් වී නැත.

    එතකොට උබ කියන විදියට තක්ෂිලා,අනන්ද,නාලන්ද වැනි බෞද්ය විශ්ව විද්‍යාල තිබිලා නැත.

    එතකොට උබ කියන විදියට thailand,tibet,burama,japan වැනි රටවල ඉතිහාසය බොරු

    එතකොට උබ කියන විදියට පන්ජබේ උන නාග සෙන මහරහතන් වහන්සේ,මිලිදු රජතුමාගෙ ප්‍රශ්න අපුරු විදියට බේරපු එක බොරු ගොතපු කතාවක්.

    එතකොට බුදු රජාණන් අවසානයේදී ශක්‍රයන්ට පැවසූ පරිදී බුදු දහම ඉන්දියාවෙන් තුරන් වෙනවා එක නිසා හෙළයා හා හෙළ දෙරණ බේරගන්න කියපු එක බොරු ගොතපු කතාවක්.

    එතොකොට උබ කියන විදියට බුදු කෙනෙක් පහල උන් නේ නැහැ.හා හොදයි :rolleyes:
     
    ජම්බුද්ධීපය කියන්නේ ජම්බු හැදිච්ච දීපය නෙමේ බන් ,ජන්ම බුද්ධ දීපය ,එතකොට ඉන්දියාව දීපයක්ද ?

    මචන් උඹ ඔච්චරටම අන්තගාමී වෙනවන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. 15 වන සියවසට කලින් ලංකාවත් දූපතක් නෙමෙයි. මොකද 1480 වෙනකන් ආදම්ගේ පාලමෙන් ලංකාව ඉන්දියාවට සම්බන්ධ වෙලා තිබ්බෙ. දැන් ඉතින් මට අහන්න තියෙන්නෙ එතකොට ලංකාව දීපයක්ද කියලා තමයි.


    http://en.wikipedia.org/wiki/Adam's_Bridge
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් උඹ ඔච්චරටම අන්තගාමී වෙනවන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. 15 වන සියවසට කලින් ලංකාවත් දූපතක් නෙමෙයි. මොකද 1480 වෙනකන් ආදම්ගේ පාලමෙන් ලංකාව ඉන්දියාවට සම්බන්ධ වෙලා තිබ්බෙ. දැන් ඉතින් මට අහන්න තියෙන්නෙ එතකොට ලංකාව දීපයක්ද කියලා තමයි.


    http://en.wikipedia.org/wiki/Adam's_Bridge

    මචං මටත් ඕක හිතුනා කියන්න එත් මන් කිව්වේ නැත්තේ ඕක උට තේරෙන්නැති වෙයි කියලා.:oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මම මේ thread එකේ කලින් පිටුවක මේක යට යන්න පැහැදිලි හේතු දාලා තියෙනවා ,ප්‍රදානම
    හේතුවක් තමා දිගටම මේ රටට 1505 සිට ආපු ආක්‍රමණ
    රාවණ ගැන කතාව අදුනෙත් මේ ලගදිනේ ,මොකද අපේ ඉස්කෝල පොතක වත් රාවණ ගැන තිබ්බද ?
    නෑනේ

    ඔය පැහැදිලි කිරීම දෙයක් ඒත්තුගන්වන්න තරම් ප්‍රමාණවත් නැති නිසා තමයි මචං මම ඔය දීර්ඝ පෝස්ට් එක දැම්මේ. ඔය මතයෙන් පොඩ්ඩක් බැහැරවෙලා විවෘතව හිතලා බලන්න.
    1505 සිට ආක්‍රමණ ආවයි කියමුකෝ. ඒත් ඔයවගේ ඇත්තක් අඩුම තරමේ වැඩිහිටියෝ දරුවන්ට කියන්නේ නැති වෙයිද? එතකොට ඕක කටින් කට එන්නේ නැති වෙයිද. අපේ ආච්චිගේ තාත්තා අවුරුදු 98 ක් හිටියා. එයා ඉපදිලා තියෙන්නේ 1900. මට මතකයි ඒ සීයා ඉන්දියාවේ සිද්ධස්ථෘන ගැන වර්ණනා කරපු හැටි. ලංකාවේ බුදුන් ඉපදුනානම් එච්චර පරණ කෙනෙකුට දැනුම නැද්ද? 1505 සිට ආක්‍රමණ ආවත් 1900 වෙනකොට අව්රුදු 400 යෙන් ඔච්චර ලොකු ඉතිහාසයක් මිනිස්සුන්ගේ හිත් වලින් මැකිලා යයිද?
    රාවනා ගැන ලගදි මොන කතා ඇදුනත් දඩු මොනරේ, රාවනා ඇල්ල, සීතා එලිය වගේ දේවල් පිලිබ්‍ද විස්තර අපේ ආච්චිලා සීයලත් දන්නවා.


    කොහොම වුනත් මේක ඔයාගේ විතරක් මතයක් නෙවෙයි නිසා මේගැන විවාද කරන්න ආපු එක ගැන මම අගය කරනවා. ඒත් ඔය කියන ඇත්ත ඔප්පු කරන්න බෑ නේද කියලා පොඩ්ඩක් හිතන්න. විෂේශයෙන් කටවහරෙන් ඔයවගේ දෙයක් නාවේ ඇයි කියලා හොදට හිතලා බලන්න.
    අපේ හිටපු ප්‍රභල රජවරු ඔය ගැන කිව්වේ නැත්තේ ඇයි කියලා හිතන්න.

     
    Last edited: