සිවුරක් දාගත්තහම ඔනා හොරෙකුට පුලුවන් ලංකාව ඇතුලට රිංගල තමන්ගෙ වැඩෙ කිසි කරදරයක් නැතුව කර ගන්න.
ඒ කාලෙත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලංකාවට එරෙහිව තිබිලද ඒ කියන්නෙ 
සිවුරක් දාගත්තහම ඔනා හොරෙකුට පුලුවන් ලංකාව ඇතුලට රිංගල තමන්ගෙ වැඩෙ කිසි කරදරයක් නැතුව කර ගන්න.
ඒ කාලෙත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලංකාවට එරෙහිව තිබිලද ඒ කියන්නෙ 
ඔය කාරණා ඔක්කොම ඇත්ත උනත් ඒ ඔක්කොම අයිති අතීතයට, වර්තමානේ අපි ඉන්න තැන මොකද්ද? ලැජ්ජයි![]()
ඇත්ත ඉතිහාසේ තමයි ඔය ගල් කණු වල, වැව් වල, දාගැබ් වල තියෙන්නෙ... නැතුව ඇත්ත ඉතිහාසය කොහේවත් යන එකෙක් ලියපු පොත් කඩමාල්ලක නෑ...
ඇත්තටම දුක හිතුනා මේ කොමෙන්ට් එක දැකලා.... අන්තිමට මහාවන්සය ලියපු හාමුදුරැවොත් එපා උනා උඹලට එහෙනන්.... තව කාලයක් ගියාම... සීගිරියත් එපා වෙයිද දන්නෑ...![]()
කවුද බන් කියන්නෙ අපි තිරිසනෙක්ගෙන් පැවත එනවා කියල? (ඇත්තටම බැලුවොත් අපිත් තිරිසන් තමා... වානර කුලේ නේ..)
ඔය කාරණා ඔක්කොම ඇත්ත උනත් ඒ ඔක්කොම අයිති අතීතයට, වර්තමානේ අපි ඉන්න තැන මොකද්ද? ලැජ්ජයි![]()

අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.





මේ කතාව නම් හරියටම හරි මචන්.කොහෙවත් හිටපු දෙමලොයි සුද්දොයි ලියල දීපු දේවල් ගෙඩිය පිටින්ම කරගහගෙන යන එක නවත්තල අද වෙනකොට ඉතිරිවෙලා තියෙන භෞතික සාක්ශිත් ප්‍රයෝජනයට අරන් අපි අපේ සැබෑ ඉතිහාසය සොයාගත් යුතුයි.
මේ
නියම මහාවන්සෙ ලිව්වෙ ඔය පර දෙමල නෙමෙයි. ඌ කලේ කාලයක් තිස්සෙ ලියල තිබ්බ අපේ නියම ඉතිහාසය ඇතුලත් මහාවන්ශ ග්‍රන්තය ඌට ඕනෙ විදිහට විකෘති කරල මුල් පිටපත් විනාශ කරපු එකයි.අපේ ජාතියෙ මුදුන් මුල සිදපු පරයෙකුට මල් තියල වඳින්න කියලද උඹ කියන්නෙ
ඇයි බං සිංහබාහුගෙ තාත්ත සිංහයෙක් කියල කියන්නෙ උඹල ඔය ඔලුව උඩ තියාගෙන ඉන්න මහාවන්සෙම නේද ?
සුද්ද පැවත එන්නෙ වඳුරෙක්ගෙන් උනාට අපි මොනව කරන්නද? හැබැයි අපිනම් පිලිගන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරපු දේ මිසක් ඔය කාලෙන් කාලෙට වෙනස් වෙන එක එක්කෙනාගෙ සංකල්ප නෙමෙයි
සුද්ද පැවත එන්නෙ වඳුරෙක්ගෙන් උනාට අපි මොනව කරන්නද? හැබැයි අපිනම් පිලිගන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරපු දේ මිසක් ඔය කාලෙන් කාලෙට වෙනස් වෙන එක එක්කෙනාගෙ සංකල්ප නෙමෙයි
සර්වබලදාරි දෙයියෙක් මැව්වා කියලද පිළිගන්නේ?
මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් මෙහෙ බුදුදහම තිබ්බ නං, හාමුදුරුවරු හිටියනං, පන්සල් තිබුන නං රටේ රජතුමා ඇතුල මිනිස්සු බුදුදහම ගැන කිසි දෙයක් නොදැන වගේ අලුතෙන්ම ආගමක් විදිහට බුදුදහම වැලඳගත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක් නේද ?රාජ් සෝමදේව මහතාගේ පුරාවිද්‍යා පර්යේශන වලට අනුව අපේ ඉතිහාසය වසර දෙදහස් පන්සීයෙන් එහා බෝහෝ ඈතට දිවෙන බවත් ,එම කාලවල දියුණු ශිශ්ඨාචාරයක් පැවති බවත්, මිහිඳු හිමි වැඩමවීමට පෙර මෙහි බුද්ධ ධර්මය පැවති බව හා භික්ශූන් වහන්සේලා වැඩසිටි බවත්, මනාව තහවුරු වී ඇත.

මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් මෙහෙ බුදුදහම තිබ්බ නං, හාමුදුරුවරු හිටියනං, පන්සල් තිබුන නං රටේ රජතුමා ඇතුල මිනිස්සු බුදුදහම ගැන කිසි දෙයක් නොදැන වගේ අලුතෙන්ම ආගමක් විදිහට බුදුදහම වැලඳගත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක් නේද ?![]()
අපි පිලිගන්න ඕනෙ පුරාවිද්‍යාත්මක සාක්ශිද නැත්නම් කවුරුහරි ලියපු සාහිත්‍ය කතාවක්ද ?
කෝ ඒවා ගැන පුරාවිදයාත්මක සාක්කි?
you tube වල raj somadewa කියල search කරල බලන්න. ඕනතරම් සාක්ශි බලාගන්න පුලුවන් වෙයි.






මේ මිනිහටත් දැන් පිස්සු හැදිලද කොහේද...... ගල් ගුහාවෙ ලිපියකින් මිහිදු හාමුදුරැවන්ට කලින් ලන්කාවේ බුද්ධාගම තිබුනා කියල කියන්න පුලුවන්ද?ඔව් ඇත්ත, එත් මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් බුද්ධාගම ලංකාවේ ලොකුවට තිබුන නං රටේ රජ්ජුරුවෝ ඒ ගැන නොදැන ඉන්න විදියක් නෑ නෙ. එහෙනං කවදාවත් නොදන්න වටිනා දෙයක් ඇහුව වගේ දේවානම්පියතිස්ස රජ්ජ්ජුරුවෝ මිහිඳු හාමුදුරුවෝ පිලි අරන් වෙහෙර විහාර හදල රටේ මිනිස්සු තොග පිටින් බෞද්ධාගම වැළඳ ගන්න ඕනේ නෑ නෙ.අපි පිලිගන්න ඕනෙ පුරාවිද්‍යාත්මක සාක්ශිද නැත්නම් කවුරුහරි ලියපු සාහිත්‍ය කතාවක්ද ?
ඔව් ඇත්ත, එත් මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් බුද්ධාගම ලංකාවේ ලොකුවට තිබුන නං රටේ රජ්ජුරුවෝ ඒ ගැන නොදැන ඉන්න විදියක් නෑ නෙ. එහෙනං කවදාවත් නොදන්න වටිනා දෙයක් ඇහුව වගේ දේවානම්පියතිස්ස රජ්ජ්ජුරුවෝ මිහිඳු හාමුදුරුවෝ පිලි අරන් වෙහෙර විහාර හදල රටේ මිනිස්සු තොග පිටින් බෞද්ධාගම වැළඳ ගන්න ඕනේ නෑ නෙ.
රටේ තැන් තැන් වල හාමුදුරුවරු ගල්ගුහාවල සුළුවෙන්හි හිටියට රට පුරා පැතිරිච්ච මිනිස්සු අතරට ගිය ආගමක් විදිහට බුද්ධාගම තිබිල නෑ මම හිතන්නේ. එහෙම නැත්තන් එකපාරට මොකක් හරි වෙලා එකපාරට බුද්ධාගම අතුරුදහන් වෙන්න ඕනේ.
මචන් මෙහෙම වෙන්නත් පුළුවන් .අපි දන්නේ නෑනේ දේවානම්පියතිස්ස රජතුමා මුළු රටේම රජතුමාද නැත්තම් අනුරාධපුරේ විතරක්ද කියලා .
මට හිතුන දේවල් කිහිපයක් තියෙනවා .
එකක් තමා බුදුහාමුදුරුවෝ 3 වතාවක් ලංකාවට වැඩියා කියනවා .බණ දේශනා කරලා තියෙනවා .අනිවාර්යෙන් සමහර අය අරිහත් තත්වයට පත් වෙන්න ඇති.
හැබැයි එහෙම 3 වතාවක් වැඩම කරලත් බුද්ධ ධර්මය මිනිස්සු ටික දෙනෙක් හරි නොදැන හිටියා කියන එක පිළිගන්න අපහසුයි.
අනික් කාරණය මහාවංශයේ තියෙනවා මිහිදු අරිහතුන්වහන්සේ දේශනා කරන ලද සුත්‍ර දේශනා අනුපිළිවෙලින් .
ඒ සුත්‍ර දේශනා බුදු දහමේ හැදින්වීම කරන දේශනා නෙවේ .උදාහරණයක් විදියට චුල්ල හත්ති පදෝපම සුත්‍රය ගත්තොත් ඒ දේශනාව කිසි සේත්ම සරල දේශනාවක් නෙවේ .
මුකුත්ම දන්නේ නැති මිනිස්සු හිටියනම් ඔය වගේ ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ නෑ.
අශෝක රජතුමා යුද්ද වලින් මිනිස්සු විනාශ කරද්දී නිග්‍රෝධ තෙරුන්වහන්සේ කොහෙද වැඩ සිටියේ ?කලින්ම බණ දේශනා කරන්න තිබ්බනේ .
හැබැයි අශෝක රජතුමා කරපු වැඩෙන් අනික් රටවල් වලට බුදු දහම පැතිරුණා .
තායිලන්තයේ නොකිලිටි බුදුදහම තියෙනවා මොකද ඒ රට වැඩිය අක්‍රමණ වලට පත්වුණේ නැති නිසා .
බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේදීම හදපු වෙහෙරක් තමා ගිරිහඩුසෑය .
රිටිගල ගිහිල්ලා බලන්න තියෙන නටබුන් .සුද්දෝ හිටන් ඇවිල්ලා භාවනා කරනවා .
ඉතිහාස කාරයෝ කියන්නේ රිටිගල ජයසේන කියලා කෙනෙක් එතන හිටියා කියලා .එහෙම කෙනෙකුත් ඉන්න ඇති හැබැයි පස්සේ කාලෙක .එච්චර නටබුන් තියෙන එකේ එතන සෑහෙන්න කට්ටියක් ඉන්න ඕනේ .ඒකත් හරියට සීගිරියේ කතාව වගේ .
මම කියන්නේ මේ දේවල් වලට තර්ක කරන්න කලින් මේ කියන තැන් වලට ගිහිල්ලා බලන්න .මම මේ කියන තැන් ගොඩකට ගිහිල්ලා තියෙනවා ඉන්දියාවත් ඇතුලත්ව .ඊට පස්සේ මේ කියන දේවල් තේරුම් ගන්න බලන්න .