ලක්_මවකගේ_පුත්තු

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ලක්_මවකගේ_පුත්තු

    අද ලක් මවකගේ පුත්තු



    බුදුන් වැඩිය දේශය බව සිතට ගෙන
    දවුම් වැඩුමමයි කළයුතු දිරිය ගෙන
    දිනෙන් දිනම බොදුදන පෙරමුණට ගෙන
    සැදිය යුතුය පරපුර නිසි ලෙස දැමුන

    දුප්පත් උවත් වැසියන් මිලමුදල් අතින්
    දැහැමිය ඔවුන් ගතිගුණ හා කුලුණු ගතින්
    රැවෙටෙන අයත් වෙති නිති නොවටිනා දෙයින්
    කරුමය මොකද නොදැනුම බව සිතමු ඉතින්

    මේවා නොවලහා වටහා දිය යුතුය
    වටිනා දහම නිති උකහා ලිය යුතුය
    නාලෝ අයංතේ! බව සිහි කර දිය යුතුය
    නොකලැකි දෙයක් නැත. තෝරා දිය යුතුය.


    ම්සම අම බසකින් දෙවගට ගත්තු
    ආගම අතට හරවන මුත් සෙසු සත්තු
    ලෝකෙම තියන නොබිනකම් නො නැවැත්තු
    මු ලම තමයි අද ලක් මවකගේ පුත්තු

    සැපක් ලැබිමට අසරණය දුප්පත්තු
    හිසක් ඉලක්කය කරගත් වැඩ ගත්තු
    නමක් සියල්ලකදීම මුල්කර ගත්තු
    රැලක් තමි අද ලක්මවකගේ පුත්තු

    මෙහෙම නමුත් හමුවී මහා පොහොසත්තු
    කදිම සුරතුරක සායම ඇද ගත්තු
    ලොව කපටිකම ලු මෙ සත්තු
    රැලම තමියි අද ලක්මවකගේ පුත්තු

    ගයයි වයයි අපිවෙමු යයි පොහොසත්තු
    හිගයි කියයි දුටු තැනක දී දුප්පත්තු
    පවියි පින යි ලාබෙට හරවා ගත්තු
    අපොයි අපොයි අද ලක්මවකගේ පුත්තු







    source:e-mailmsg
     
    • Like
    Reactions: Mr:Virus