අසාද් සාලිව එක්කන් ආරක්ෂක කවුන්සිලේට යනවට වඩා ලේසි කවුන්සලේ නොතියා හමුදාව කෑම්ප් වලට යවන එක....ත්‍රස්තවාදියා මර්ධනය කරන්න හදනකොට ත්‍රස්තාවදියා ව එතනට එක්කන් ගිහින්....රිෂාඩ් බදුදීන් ගේ ගේ චෙක් කරේ උ රට යනකන් ඉදලා......සිද්දීයවෙලා සති 3ක් විතර ගිහින්...මේවා නම් විහිලු...මුං තවමත් සෙල්ලම් කරනවා රාජ්‍ය ආරක්ෂාව එක්ක
Burka wathahan karapu ekath thawakalika wedak

Burka wathahan karapu ekath thawakalika wedak
මේ ඉඳපු ආණ්ඩු දෙකම මේ රටේ මිනිස්සුව මේ තත්වෙට ඇදලා දැම්මා ද ? නැත්තං මේ සේරම 2015 ඉඳන් පටන් ගත්තද ?
<b>අද වෙනකං තිබුණු ආණ්ඩු අඩු වැඩි වශයෙන් මේ තත්වයට වග කියන්න ඔ්න.... ගිය අවුරුදු 10 දී මේක රටටම වාතයක් වෙන විදියට වැඩි වුණා....</b>
ඒක එහෙම නම් මේ අයව නැවත ඉන්දවීමෙන් මේකට විසඳුමක් ලැබෙයිද ?
දැන් නානලා ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරයි.... ගෑණුන් මූණ වැසිය යුතු නැතැයි පවසන නානා මේ මොහොතේ එයින් වැළකී සිටීම යහපත් යැයි කියයි.... නිත්‍යානුකූල නොවන පල්ලි වැසිය යුතු බව පවසයි... මද්රසා ආයතන නියාමනය කල යුතු බව පවසමින් කඩිනමින් වාර්තාවක් ද ගෙන එයි.... පල්ලියේ ලව්ඩුස් පීකරය මේ පාර අඩු කරමු යැයි පවසයි... බලපුවාම නානලා මේ සිද්ධියේ දී පුදුමාකාර අන්දමට නම්‍යශීලි වී ඇත... ඇත්තටම සිදුවන්නේ කුමක් ද....? මේ පිළිබදව අප සූක්ෂමව බුද්ධියෙන් විමසා බැලිය යුතුමය

