මස්ත බාල්දු වූ සිංහලයා...

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.

    tfs
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ලෝකෙ අන්තිම මුස්ලිම් වරයා

    BkmndXU.jpg

    :yes:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ප්‍රෙමදාස කරපු විනාසෙ. සුළුජාතික ප*යන්ට 5% ඡන්ද අරන් පාර්ලිමෙන්තු එන්න දුන්න එකෙ සාපය.

    ඒක නම් බන් ප්‍රේමදාස කලේ නැතත් මේ වනකොට කාට හරි කරන්න සිද්දවෙනවා ...!
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    ඔතන තමයි අවුල.... පළවෙනියෙන්ම මේ මුල් පුටු දෙකේ ලැගල ඉන්න බහිරවයෝ දෙන්න පන්නන්න ඔ්න... ඒකට අතිශය බහුතර සිංහල ජනතාවට විශ්වාසයක් තියන්න පුලුවන් නායකයෙක් ඉදිරියට ගේන්න ඔ්න.... බහුතර නෙවෙයි අතිශය බහුතර විශ්වාසයක් තියන එකෙක්ව....​

    . ඤානසාර හාමුදුරුවො වගේ කෙනෙක් ඕනෙ අන්තවාදය නවත්වන්න ඕනෙ නම්. සහජිවනෙට උක දෙන එකෙක් හරියන්නෙ නෑ.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ලංකාව තුළ පැහැදිලිවම ඉස්ලාම් ව්‍යාප්තවාදයක් පවතියි... යමෙක් එය නෑ කියන්නේ නම් එය අමූලික මුසාවකි... අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාරය යනු එම ව්‍යාප්තවාදය ෂෝට් කට් එකකින් ඉක්මණින් කර ගැනීමට ගොස් ඉල්ලන් කෑමකි... නමුදු ඉස්ලාම් අන්තවාදයේ අක්මුල් හම්බාන් ඔරුවලින් හම්බන් තොට ගොඩ බැහැපු පළමු හම්බයින් දක්වා දිව යන්නකි.... ඔවුන් එදා සිට අද දක්වා තම අරමුණ කරා ගමන් කරමින් සිටින්නේ සූක්ෂමවය... සෙමින්ය... නමුදු ස්ථිරසාරවය...

    :yes::yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අනිවා බං.. කතෝලිකයෙක් හැටියටම මාත් මේ කතාව පිලිගන්නව.. :yes:

    මම හිතන විදියත් මේ ත්‍රෙඩ් එකේ තියෙන දේවල්මයි :yes:

    පට්ට :cool:

    අවසන එකක් කිව යුතුව ඇත.... ශී‍්‍ර ලංකාව තුළ බුද්ධාගම ප‍්‍රමුඛ ආගම වන තාක්කල්, සිංහල ජාතිය බහුතරය වන තාක්කල් දෙමළා ද මුසල්මානුවා ද කතෝලිකයා ද ආරක්‍ෂා වනවා නිසැකය.... සිංහල සංස්කෘතිය විසල් රුකකි... එහි සෙවණැල්ල යට ඕනෑම අයෙකුට නිදහසේ හුස්ම ගත හැකිය... එහි සෙවන ලබමින් එහිම අතු රිකිලි කපා දමන්නේ නම් සෙවණ ලැබූවන් ද මිය යන බව පරම සත්‍යයකි....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සෑහෙන කාලෙකට පස්සේ දැකපු අර්ථාන්විත පැහැදිලි කිරීමක්......

    '' සිංහල සංස්කෘතිය විසල් රුකකි... එහි සෙවණැල්ල යට ඕනෑම අයෙකුට නිදහසේ හුස්ම ගත හැකිය... එහි සෙවන ලබමින් එහිම අතු රිකිලි කපා දමන්නේ නම් සෙවණ ලැබූවන් ද මිය යන බව පරම සත්‍යයකි.... ''

    මම හිතන්නේ අපිට ඕනේ කරන උත්තරය තමා මෙතන තියෙන්නේ.සිංහලයා ජීවත් විය යුත්තේ සිංහලයා විදිහට. ඒක බෞද්ධ ද, කතෝලිකද වෙනයම් ආගමක්ද කියල වෙන්න බෑ.
    ඒ වගේම අනෙක් ජාතීන්ට ඒත්තු ගන්වන්න ඕනේ සිංහලයාගේ අවසානය ඔවුන්ගේත් අවසානය බව.

    සිංහලයා එකතු විය යුත්තේ පන්සල වටා.

    අපේ බෞද්ධ කොල්ලෝ, කෙල්ලන්ගෙන් මම ඉල්ලා සිටිනවා හැම නිවාඩුවකටම කොහෙහරි යනවා හෝ නැත්තන් ගෙදෙට්ටම වෙලා ඉන්නේ නැතුව
    මාසෙට දෙතුන් පාරක්වත් ගමේ යාළුවො ටිකත් එකතු කරගෙන පන්සල් යමන්.
    සුදු ඇඳගෙන සිල් රකින්නම නෙමේ, නමුත් පන්සල වටා මිනිස්සු එකතු වෙලා සංවාද ගොඩනගපන්.
    බලපන් කතෝලික පල්ලි වල පූජාවෙන් පස්සේ තරුණ සමිති, ළමා සමිති, ධර්ම දූත, දහම් පාසල් වගේ දේවල් නිසා ඒ මිනිස්සු අතර එකමුතුවක් ගොඩනැගෙනවා.
    රටේ දේවල් ගැන සංවාද ඇති වෙනවා.මිනිස්සු එක්ක ගැටිලා, අනිත් මිනිස්සුන්ගේ මතවාද වලට සවන් දෙනවා.
    අන්න ඒ නිසා තමයි කතෝලික ආගමේ මිනිස්සු අතර යම් සාමූහික ලක්ෂණ දකින්න ලැබෙන්නේ.

    අන්න ඒ දේ ඉස්සර පන්සල් වල තිබුන, නමුත් දැන් එක පන්සල් වලින් ඈත් වෙලා.....අන්න ඒක ගොඩ නගපන් ආපහු.....
    එතකොට ගොඩක් හාමුදුරුවරුන්ගේත් ඇස් පෑදෙයි......
    සිංහලයාගේ එකමුතුකම ගොඩ නැගිය යුත්තේ අන්න එතනින්.....ඊටපස්සේ පුළුවන් අපිට එක දේශපාලන මතයකට එකතු වෙන්න.
    සිංහල බෞද්ධ කම නිකන් ආභරණයක් විදිහට තියා ගත්තොත් හැමදාම දේශපාලකයාගේ ඉසරහ අපි බාල්දු වෙන එකයි වෙන්නේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ලොවෙත් ඇත්ත...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මෙකට යමක් එකතු කරන්න කැමති...දැන් හුගාක් දෙමව්පියො ලමයාව දහම් පාසල් යවනවාට වඩා ටියුශන් යවන්නයි මහන්සි වෙන්නෙ...පාසලක උනත් බාහිර ක්‍රියාකාරකම් වලට සහාබාගි කරවන්නෙ නැ...මොකද ඉගෙනිම පාඩු වෙනවා..ටියුශන් යවන්න ටයිම් නැ..දැන් කාලෙ ලමයෙක් ට විනාඩි 10ක් හිටගෙන ඉන්න බැ.කලන්තෙ දානවා..
    පොත් පත් පිරිලා,A අකුරු පිරිලා....එත් කොමන් සෙන්ස් කියන එක නැ.....පොතට බාහිරව දෙයක් ඇහුවොත් දන්නෙ නැ.....
    අද කියෙන් කී දෙනාද වෙසක් කුඩුවක් හදන්න දෙන්නෙ....වෙසක් කුඩුවක් බැදලා අත කපාගෙන තියෙන්නෙ.
    වෙනස් විය යුතුයි දෙමාපියන් ගෙ චින්තනය.හුගාක් අය ලමයි ස්කොලෙ යවන්නෙ නැ බයයි කියලා..එකෙන් පැහැදිලි වෙනවා නෙද අපි කොච්චර අනාරක්ෂිත ද කියලා..බය අපිව යට කරගෙන..ලමයි තියා ගන්න ගන්න අපි කොච්චර දුර්වලද කියලා තෙරෙම් ගන්න ඔනි..මෙකෙ ඉන්න දෙමව්පියො මට කියාවි මට ලමයි නැති නිසා එහෙම කියනවා කියලා...එත් හිතන්න.13 වෙනිදා වෙනකොට මොකක්ද තියෙන ගැරන්ට් එක ආරක්ශිතයි කියලා....ස්කොලෙ නොයන හැම ලමයාම ටියුශනුත් නොයනවා ද..ගෙදරම ඉන්නවාද....අද්‍යාපනය වැදගත්....එක හරි.......එත් ජිවත් වෙන්න එකම විතරක් මදි.....සාමුහික හැගිම,ආත්ම අභිමානය,එකිනෙකාට ගරු කිරිම..වරද වරද ලෙස දැකිම..
    එකි නෙකාට ගරු කිරිම යනු තමාව හො තමන්ගෙ ආගම ජාතිය අනෙක් අයට පාගා දැමිමට දිමක් නොවන එක තමන් සහ තමන් ගෙ දරුවන්ට වටහා දෙන්න..වටහා ගන්න..
     
    • Like
    Reactions: Executer