ලකී යෝගට් දැන් නැද්ද?

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඔය කියන්නේ සෙකට්‍ර් ගෑනි නේද බං

    සෙකට්‍රි තමයි හිටියේ.පස්සේ හොර ගෑනී බවට පත්වෙලා නියම ගෑනිගෙන් අයින්වෙලා මේගෑනි එක්ක වෙනම හිටියා.මේ ගෑනිට මුගෙන් ලමයෙකුත් ඉන්නවා.කම්පනි එකේ Marketing Director විදියටත් පත්කලා.ඒ ගෑනී දන්න Marketing එකක් නැති හින්දා දක්ෂයෝ ආයතනයෙන් ගියා. දැන් ඒ ගෑනිත් එලවලා මුගේ පලවෙනි කසාදේ දුවටත් වඩා වයස අඩු කෙල්ලෙක් එක්ක ඉන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෝම්බ කෑවට මොකෝ යකෝ JVP ඵකට ප්ලේස් ඵකක්‍ තිබ්බ ඒ කාලේ.රනිල්ව බේරගන්න පාලිමන්ට් ඵකේ විජිත හේරත් දිව්වෙ ඵ්කෙනේ..:P

    ඒවා වගේද බ්‍රෝ ඉන්දුනීසියාවේ ගිහිල්ල බැක්සයිඩ් කරන එක ගොන්ජ එක්ක :lol::lol:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ලකී යෝගට් එක බංකොලොත් වෙලා මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් අන්තිමයි ලකී යෝගට් එකට යෝගට් කප් supply කරපු එක දෙමළ මුදලාලි කෙනෙක් මට කිව්වා ඌට ලකී යෝගට් කාරයා ලක්ෂ 70 ට වඩා ණයයිlu ඉස්සර තිබ්බ outlet ඔක්කොම වහලා දැන්
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සෙකට්‍රි තමයි හිටියේ.පස්සේ හොර ගෑනී බවට පත්වෙලා නියම ගෑනිගෙන් අයින්වෙලා මේගෑනි එක්ක වෙනම හිටියා.මේ ගෑනිට මුගෙන් ලමයෙකුත් ඉන්නවා.කම්පනි එකේ Marketing Director විදියටත් පත්කලා.ඒ ගෑනී දන්න Marketing එකක් නැති හින්දා දක්ෂයෝ ආයතනයෙන් ගියා. දැන් ඒ ගෑනිත් එලවලා මුගේ පලවෙනි කසාදේ දුවටත් වඩා වයස අඩු කෙල්ලෙක් එක්ක ඉන්නේ

    :shocked::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    ඉස්සර මුන්ගෙ "ගෙදරට කිරි" කියල concept එකක් තිබ්බ නේද ? තව ජාතියේ කිරි මව කියල ලොකු බැනර් ගහල තිබ්බා ලොකු තන් දෙකක් තියෙන ගෑනියෙක්ව දාල. මේකෙ අයිතිකාරයා ලාල් කීර්ති ගුණවර්ධණ හෙන බඩු කාරයලු. බඩු ලාල් කියලලු කියන්නෙ. යෝගට් ටිකක් දාලලු ගහන්නෙ. :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බඩු ලාල් කියලලු කියන්නෙ. යෝගට් ටිකක් දාලලු ගහන්නෙ. :P

    ලාල් දාල ගහපු යෝගට් තමා ලීටර් ගනන් සනා එලියට ගත්තේ.... ලොටොෆ් ජුස් කමින්ග්​

    sanath_jaisurya_sex_tape_.jpg
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ලකී යෝගට් එක බංකොලොත් වෙලා මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් අන්තිමයි ලකී යෝගට් එකට යෝගට් කප් supply කරපු එක දෙමළ මුදලාලි කෙනෙක් මට කිව්වා ඌට ලකී යෝගට් කාරයා ලක්ෂ 70 ට වඩා ණයයිlu ඉස්සර තිබ්බ outlet ඔක්කොම වහලා දැන්

    කාඩ්බෝඩ් පෙට්ටි දුන්නේ ක්‍රිස්ටල් පැක් කියලා කම්පැනියක්.උන්ට කෝටි තුනකට වඩා නයයි.කවුරැහරි එක සප්ලයර් කෙනෙක් ඇවිල්ලා මුගෙ BMW එක අරන් ගිහිල්ලා තිබුනා නයට හිලවු වෙන්න.දැන් මූ යන්නේ මරැටියක කියලයි ආරංචිය.අපිත් ගියා ලක්ෂ දහයට හරියන්න මොනවාහරි අරන් එන්න.එහෙමට ගන්නවත් දෙයක් දැන් නෑ බං.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අඩෙ මූ නේද අර තැපැල් නයින්ටියෙ තියන් කිරි ගෙනිහිල්ලා දියුනු උනා කියපු පොර :(මුල අමතක වෙනවා කියන්නේ කෙල වෙනවා තමයි:baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    නාරාහේන්පිට හන්දියේ "කිරි කතා" outlet එකත් දැන් වහලද? ඒක මෑතක් වෙනකන් ඇරලා තිබුනා නේ ...යෝගට් , කිරි බෝතල් නම් රසයි උන් ගේ...දැන් නම් හයිලන්ඩ , අඹේවෙල තමා ගන්නේ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කාඩ්බෝඩ් පෙට්ටි දුන්නේ ක්‍රිස්ටල් පැක් කියලා කම්පැනියක්.උන්ට කෝටි තුනකට වඩා නයයි.කවුරැහරි එක සප්ලයර් කෙනෙක් ඇවිල්ලා මුගෙ BMW එක අරන් ගිහිල්ලා තිබුනා නයට හිලවු වෙන්න.දැන් මූ යන්නේ මරැටියක කියලයි ආරංචිය.අපිත් ගියා ලක්ෂ දහයට හරියන්න මොනවාහරි අරන් එන්න.එහෙමට ගන්නවත් දෙයක් දැන් නෑ බං.

    godak wahana tibuna mcn meyata. dawasak thalwathugoda lucky lanka shop ekata awilla hitiya mama ekata yanakota brand new Mercedes ekaka. dan me manussaya kisima business ekak karanne nadda?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලකී යෝගට් එක බංකොලොත් වෙලා මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් අන්තිමයි ලකී යෝගට් එකට යෝගට් කප් supply කරපු එක දෙමළ මුදලාලි කෙනෙක් මට කිව්වා ඌට ලකී යෝගට් කාරයා ලක්ෂ 70 ට වඩා ණයයිlu ඉස්සර තිබ්බ outlet ඔක්කොම වහලා දැන්

    පපඩමක් පිපෙන්න වගේ නැග්ග පොරක් නේද දකුණෙ පැත්තෙ පොඩි ටවුන් එකක 10' x 10' කාමරේක පටන්ගත්ත ව්‍යාපාරයක් ලංකාවම ඇල්ලුවා. අන්තිමට ඌ චිච්චි අල්ලන්න ගිහින් නාස්ති වුනා.

    "මිනිස්සුන්ට නග්ගන්නත් බස්සන්නත් දෙකටම ගෑණු තමා"
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Aparade monawa unath sinhala businessman kenekne.

    Dan ethakota kanna puluwan yoghurt ekakata thiyenne CIC witharada?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113

    පපඩමක් පිපෙන්න වගේ නැග්ග පොරක් නේද දකුණෙ පැත්තෙ පොඩි ටවුන් එකක 10' x 10' කාමරේක පටන්ගත්ත ව්‍යාපාරයක් ලංකාවම ඇල්ලුවා. අන්තිමට ඌ චිච්චි අල්ලන්න ගිහින් නාස්ති වුනා.

    "මිනිස්සුන්ට නග්ගන්නත් බස්සන්නත් දෙකටම ගෑණු තමා"

    :sorry::sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,521
    113

    පපඩමක් පිපෙන්න වගේ නැග්ග පොරක් නේද දකුණෙ පැත්තෙ පොඩි ටවුන් එකක 10' x 10' කාමරේක පටන්ගත්ත ව්‍යාපාරයක් ලංකාවම ඇල්ලුවා. අන්තිමට ඌ චිච්චි අල්ලන්න ගිහින් නාස්ති වුනා.

    "මිනිස්සුන්ට නග්ගන්නත් බස්සන්නත් දෙකටම ගෑණු තමා"

    Genunta etchara money yanne nane bn casino gahala wenna athi
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Genunta etchara money yanne nane bn casino gahala wenna athi

    family life ඵක කඩන් වැටුන කියන්නෙ අනිත්වත් ඩවුන් තමා බං.මොන දේ කරත් ඒක කඩාගන්න හොඳ නෑ..