මෙතන වෙන්නේ බොරැවක් මාකට් එකේ අඩුවෙන් ඉන්න වුන් හලාල් නැහැ කියලා අපිව රවට්ටලා උඩින් ඉන්න හලාල් තියෙන වුන්ව කපාගෙන යන්න උඹලව ගොනාට ඇන්දිල්ලක් වෙන්නේ. කවදාවත් කිසිම කම්පැණියක් හලාල් සහ හලාල් නොමැතිව එකම ප්‍රඩක්ට් එක ප්‍රින්ට් දෙකකින් ගහලා ප්‍රයිස් දෙකකින් එකම මාකට් එකකට දාන්නෙනැහැ ඒක ප්‍රායෝගික නැහැ මචං. එතකොටයි ලොකු කොස්ට් එකක් ඇඩ් වෙන්නේ නැත්නම් හලාල් අරගෙන ඒක ඒක්ස්පෝට් මාකට් එකේන් තමයි කවර් කරන්නේ.
හබ්බ කරණයට මමත් විරැද්ධයි ඒත් හලාල් නොකනවා කියලා බාල ඒවා කන්නත් බැහැ.
නීති විද්‍යාලයට හබ්බය රිංගවන එක හලාල් වලට වඩා ලොකු ප්‍රශ්නයක් නේද ඇයි ඒවාට විරැද්ධ නොවෙන්නේ
ඒ කෙලින්ම රජයේ අනුග්‍රහයෙන් වෙන නිසාද මොකද හකීම් කියන්නේත් මහින්දගේ සුරතලෙක් නේ