ලකී යෝගට් බොරුව - හලාල්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලකී යෝගට් බොරුව - හලාල්

    ලකී යෝගට් බොරුව - හලාල්

    ලකී යෝගට් තවමත් හලාල්

    Lucky-Gossip9_zps90fe3c4d.jpg

    මොකද හිතෙන්නේ ?
    ගෙලටින් කියන්නේ මොනවද කියල දන්
    නවා නේ?
     
    • Like
    Reactions: pcud

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මෙතන වෙන්නේ බොරැවක් මාකට් එකේ අඩුවෙන් ඉන්න වුන් හලාල් නැහැ කියලා අපිව රවට්ටලා උඩින් ඉන්න හලාල් තියෙන වුන්ව කපාගෙන යන්න උඹලව ගොනාට ඇන්දිල්ලක් වෙන්නේ. කවදාවත් කිසිම කම්පැණියක් හලාල් සහ හලාල් නොමැතිව එකම ප්‍රඩක්ට් එක ප්‍රින්ට් දෙකකින් ගහලා ප්‍රයිස් දෙකකින් එකම මාකට් එකකට දාන්නෙනැහැ ඒක ප්‍රායෝගික නැහැ මචං. එතකොටයි ලොකු කොස්ට් එකක් ඇඩ් වෙන්නේ නැත්නම් හලාල් අරගෙන ඒක ඒක්ස්පෝට් මාකට් එකේන් තමයි කවර් කරන්නේ.

    හබ්බ කරණයට මමත් විරැද්ධයි ඒත් හලාල් නොකනවා කියලා බාල ඒවා කන්නත් බැහැ.
    නීති විද්‍යාලයට හබ්බය රිංගවන එක හලාල් වලට වඩා ලොකු ප්‍රශ්නයක් නේද ඇයි ඒවාට විරැද්ධ නොවෙන්නේ
    ඒ කෙලින්ම රජයේ අනුග්‍රහයෙන් වෙන නිසාද මොකද හකීම් කියන්නේත් මහින්දගේ සුරතලෙක් නේ
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    api ewata th viruddai ..

    මෙතන වෙන්නේ බොරැවක් මාකට් එකේ අඩුවෙන් ඉන්න වුන් හලාල් නැහැ කියලා අපිව රවට්ටලා උඩින් ඉන්න හලාල් තියෙන වුන්ව කපාගෙන යන්න උඹලව ගොනාට ඇන්දිල්ලක් වෙන්නේ. කවදාවත් කිසිම කම්පැණියක් හලාල් සහ හලාල් නොමැතිව එකම ප්‍රඩක්ට් එක ප්‍රින්ට් දෙකකින් ගහලා ප්‍රයිස් දෙකකින් එකම මාකට් එකකට දාන්නෙනැහැ ඒක ප්‍රායෝගික නැහැ මචං. එතකොටයි ලොකු කොස්ට් එකක් ඇඩ් වෙන්නේ නැත්නම් හලාල් අරගෙන ඒක ඒක්ස්පෝට් මාකට් එකේන් තමයි කවර් කරන්නේ.

    හබ්බ කරණයට මමත් විරැද්ධයි ඒත් හලාල් නොකනවා කියලා බාල ඒවා කන්නත් බැහැ.
    නීති විද්‍යාලයට හබ්බය රිංගවන එක හලාල් වලට වඩා ලොකු ප්‍රශ්නයක් නේද ඇයි ඒවාට විරැද්ධ නොවෙන්නේ
    ඒ කෙලින්ම රජයේ අනුග්‍රහයෙන් වෙන නිසාද මොකද හකීම් කියන්නේත් මහින්දගේ සුරතලෙක් නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලකී එකේ මෙමෙ ප්‍රෝඩාව ගැන ගොඩක් තැන වලදී කිඋව කව්රුත් ගණන් ගත්තේ නැ . යෝගට් වල ඔය ජෙලටින් කියන එක හදන්න ගන්නවා සත්තුන්ගේ ඇට....ඉතින් ඒවා හලාල් ක්‍රමයට මරලනම් යෝගට් ඉබේම හලාල් වෙනවා...නියම සිංහල නම් මොකටද හලාල් ජෙලටින් කියලවත් සදහන් කරන්නේ?????
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හලාල් කියල තිබුනට උන් එ සහතිකයට සල්ල ගෙවන්නෙ නෑ .එක හින්දා අවුලක් නෑ ඔනේම දෙයකට හලාල් කියලා ගහන්න පුලුවන්නේ එත් හලාල්ම නොවන්න පුලුවන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    අයියෝ සල්ලි.... ජාතියේ කිරිමව හලාල් වෙලා :cool:

    ACJU Halal සහතිකේත් අරගෙන... මුස්ලිම් කෙනෙක්ව මොනිටර් කරන්නත් දාලා.... සිංහලයව ශේප් කරන්න Lucky ප්‍රඩක්ක්ට්ස්වල හලාල් LOGO එක නොදමා
    සිංහල ලකී මුදලාලී සිංහලයව අමුමෝඩයන්ට අන්දලා... :love:

    ජාතියේ කිරිමව
    සිංහල ජාතියටම කෙලවලා... :lol:
     
    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    හිතවත් සහෝදර‍යිණි,

    ලකී යෝගට් තවම හලාල් සහතික කර නැත. මෙම පින්තූරයෙන් හලාල් ජෙලටින් ලෙස සඳහන් කර ඇතිතේ එය මුස්ලිම් පාරිභෝකිකයින් හට විකිණීමටයි.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මෙහෙම බෑලුවොත් කන්න නෑතුව මෑරෙන්න තමා වෙන්නේ. හොදම වෑඩේ උබම හදපන් යෝගට්.
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    අයියෝ සල්ලි.... ජාතියේ කිරිමව හලාල් වෙලා :cool:

    ACJU Halal සහතිකේත් අරගෙන... මුස්ලිම් කෙනෙක්ව මොනිටර් කරන්නත් දාලා.... සිංහලයව ශේප් කරන්න Lucky ප්‍රඩක්ක්ට්ස්වල හලාල් LOGO එක නොදමා
    සිංහල ලකී මුදලාලී සිංහලයව අමුමෝඩයන්ට අන්දලා... :love:

    ජාතියේ කිරිමව
    සිංහල ජාතියටම කෙලවලා... :lol:

    පෙන්නපන්කො හලල් සහතිකය,... පොන්න ටෝක් දෙන්න එපා බන්..... :oo::oo: