ලකේ පංකාවෙ ඉතිහාසය...

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    FB_IMG_1619328644217.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ලංකාවෙ විතරක් නෙමෙයි, හැම රටේම ඉතිහාසය ඔහොම තමයි...
    ඔය FB පෝස්ට් එකේ වැදගත් කම ලංකාවෙ ඉතිහාසය නෙමෙයි, අන්තිමට තියෙන වාක්ය දෙක
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ප්‍රජාතන්ත්‍රවාදීව 25ක් රජ වෙද්දී රජවරු මැරුණේ නැති උනාට අරක්කු කාලට බත් පැකට් එකට කඩේ යන අම්බරුවො නම් නොසෑහෙන්න මැරිලා ඇති.
     
    • Haha
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    doratupala mara raja wenne kohomada ?
    යසලාලකතිස්ස රජ්ජුරුවොන්ගෙ කතාව අහලා තියෙද ?

    යසලලකතිස්ස රජ්ජුරුවන්ට හිටියා දොරටුපාලයෙක් සුභ කියලා .
    රජාගෙ පෙනුමයි දොරටුපාලගෙ පෙනුමයි සමානයි .එක වගෙ.
    ඉතිං දවසක් රජාට හිතුණාලු දොරටුපාල එක්ක කතා කරලා දෙන්නාගෙ තනතුරු මාරු කරගන්න එක දවසකට .
    එහෙම මාරු උනාහම සුභ රජ පුටුවෙ ,යසලාලක තිස්ස දොරටුපාල .
    සුභට ඇතිවුණාලු රජපුටුවට කෑදරකම
    සුභ නියොග කරා දොරටුපාලගෙ හිස ගසා දමන්න ..
    එහෙම තමා උනෙ.

    සුභ සහ යස කියලා වේදිකා නාට්ටියක් පවා හැදුණෙ ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    doratupala mara raja wenne kohomada ?
    දොරටුපාල කිව්ව ඒ චන්ද්‍ර වන්ශික කුමාරයෙක්. එතනින් මාරු වෙනව ලන්කාවෙ රජ පෙළපත සූර්‍යවන්ශියකයන්ගෙන් චන්ද්‍ර වන්ශිකයන්ට
     
    • Like
    Reactions: Ramiel

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    me thattayo apita athharala kusal wadanna kiyala un ac room wala midi kaka kari sape innawa..mahana market walata pi rawatenne na naki thattayo..awa methana rawattala uk dadu kanna..
     
    • Like
    Reactions: Lankaputhra16

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ඇයි ප්‍රධාන සෙනෙවියාව හිරේ දමා රජවූ සීන් එකකුත් තියෙන්නෙ :lol:
    ඒ විතරක් යෑ රජුගේ අමාත්‍යයකු රජු සමඟ යම් අහරක් වළඳා රජු හැර ගෙසින් ප්‍රතිමල්ලවයින් හා එක්ව රජ වුණා මතකද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ විතරක් යෑ රජුගේ අමාත්‍යයකු රජු සමඟ යම් අහරක් වළඳා රජු හැර ගෙසින් ප්‍රතිමල්ලවයින් හා එක්ව රජ වුණා මතකද?
    ඇයි බොල රජුගේ පුත්‍රයෙකු යම් ක්‍රීඩාවක යෙදී සිටි ඔහුගේ මිත්‍රයෙකුගේ පෙම්වතිය සමග පෙම් කෙලීමට ගොස් හසුවී මිතුරා මරා දමා මලකුන රථයකට දමා රිය අනතුරක් සේ පෙන්වූ බව මතකද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඇයි බොල රජුගේ පුත්‍රයෙකු යම් ක්‍රීඩාවක යෙදී සිටි ඔහුගේ මිත්‍රයෙකුගේ පෙම්වතිය සමග පෙම් කෙලීමට ගොස් හසුවී මිතුරා මරා දමා මලකුන රථයකට දමා රිය අනතුරක් සේ පෙන්වූ බව මතකද?
    ඇයි එක රජ කෙනෙක් තමන්ගෙ මල්ලිව රජ කරෙව්වෙ
    කොච්චර එකක්ද ? බලන්න සහොදර ප්‍රෙමය .
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක ඉතින් ලංකාවට සුවිශේෂී තත්වයක් නෙවෙයි. ලොකේ කොහෙත් රාජාණ්ඩු ඔහොම තමයි.