
යසලාලකතිස්ස රජ්ජුරුවොන්ගෙ කතාව අහලා තියෙද ?doratupala mara raja wenne kohomada ?
දොරටුපාල කිව්ව ඒ චන්ද්‍ර වන්ශික කුමාරයෙක්. එතනින් මාරු වෙනව ලන්කාවෙ රජ පෙළපත සූර්‍යවන්ශියකයන්ගෙන් චන්ද්‍ර වන්ශිකයන්ටdoratupala mara raja wenne kohomada ?
ඒ විතරක් යෑ රජුගේ අමාත්‍යයකු රජු සමඟ යම් අහරක් වළඳා රජු හැර ගෙසින් ප්‍රතිමල්ලවයින් හා එක්ව රජ වුණා මතකද?ඇයි ප්‍රධාන සෙනෙවියාව හිරේ දමා රජවූ සීන් එකකුත් තියෙන්නෙ![]()
ඇයි බොල රජුගේ පුත්‍රයෙකු යම් ක්‍රීඩාවක යෙදී සිටි ඔහුගේ මිත්‍රයෙකුගේ පෙම්වතිය සමග පෙම් කෙලීමට ගොස් හසුවී මිතුරා මරා දමා මලකුන රථයකට දමා රිය අනතුරක් සේ පෙන්වූ බව මතකද?ඒ විතරක් යෑ රජුගේ අමාත්‍යයකු රජු සමඟ යම් අහරක් වළඳා රජු හැර ගෙසින් ප්‍රතිමල්ලවයින් හා එක්ව රජ වුණා මතකද?
ඇයි එක රජ කෙනෙක් තමන්ගෙ මල්ලිව රජ කරෙව්වෙඇයි බොල රජුගේ පුත්‍රයෙකු යම් ක්‍රීඩාවක යෙදී සිටි ඔහුගේ මිත්‍රයෙකුගේ පෙම්වතිය සමග පෙම් කෙලීමට ගොස් හසුවී මිතුරා මරා දමා මලකුන රථයකට දමා රිය අනතුරක් සේ පෙන්වූ බව මතකද?