මුන් මේ ලංකාවට i max ගෙන්නලා ඇයි බං මේ හද්ද පරන ෆිල්ම් පෙන්නන්නෙ.මේ ටිකේ Lord of the Rings පෙන්නන්න යන්නෙ. හැව්ලොක් සිටි එකේ.
ආතල් එකක් ඇති.හැබ්යි ඕක සිරසෙම බලල තියනවා 5 පාරකට වැඩිය
අලුත් ඒවා iMax එන්නෙ නැද්ද.නැත්නම් අලුත් ඒවා පෙන්නන්න ප්‍රයිස් වැඩිද i max වර්ශන් එක

interstellarnam deparakwath balanna one 