ලගදි උන ඇත්තම සීන් එකක්

FrostysL

Junior member
  • Apr 22, 2023
    65
    93
    18
    අඩෝ උබල හිතයි මන් මේක හිතින් මවාගත්ත දෙයක් කියලා.මේකයි කතාව.....

    මම ඉස්සර ඉදලම නිරා සීන් එකේ ඉදිය පොරක් මේ සිද්දිය වෙනකන්ම.දෙවියෝ භූතයෝ මොනවත්ම විශ්වාස කරේ නෑ.

    ගිය සෙනසුරාදා වයිෆාගේ බල කිරීමට ගියා සාස්තරයක් අහන්න. සාස්තරයක්මත් නෙමේ.බිස්නස් එක ටිකක් දියුණු කරගන්න මෑණියෝ කෙනෙක්ගෙන් උපදෙස් ටිකක් අහගන්න.

    මෑණියෝ ගැන කියනවනම් එයා දේවාරූඪයෙන් "ලු" සාස්තර කියන්නේ. ලේසියෙන් ඇපොයින්ට්මන්ට් ගන්න බෑ.ලංකාව වටෙන්ම එනවා සාස්තර අහගන්න.පඩුරු විදියට ගන්නෙත් බොහොම පොඩි ගානක්.

    අපිට ආපු අංකේ 10 .අපේ වෙලාව ආවම අපි ගියා මෑණියෝ ලගට.මන් ඉතින් වයිපරේට හිනා වෙවී ගියේ මෙව්ව බොරු වැඩ කියලා.කොහොම හරි මෑණියො ලගට ගියාම පොර එකපාරටම ඇහුවා කරගෙන යන ව්‍යාපාරය දියුණු කරගන්න නේද කියලා. ඒ මම confuse උන පලවෙනි පාර.පස්සේ එතන වෙන්න ඕනේ වතාවත් කරලා අපි වයිෆගේ ගෙදර ගියා දවල්ට කන්න.

    මම සෙවනගල ගුලියකුත් සප්පායන් වෙලා හෙඩ් පෝන් එකේ සින්දුවකුත් අහන් full high වෙලා ඉදියේ. ඒ වෙලාවේ මම කල්පනා කරා අර උදේ උන සිද්දිය ගැන .

    දෙවියෝ ඇත්තද බොරුද කියල කල්පනා කර කර ඉන්නකොටම මගේ වම් අතේ biceps හරියට එක පාරටම ලොකු පාරක් වැදුනා.මන් උඩ ගිහින් ඇහැරුනා මොන පගෙක්ද මගේ අතට ගැහුවේ කියලා බලන්න.මොකෙක්වත් නෑ.මට පටස් ගාලා මීටර් උනා වෙච්ච දේ.පස්සෙ මම වයිෆට කතා කරලා උන සිද්දිය කිව්වා. කොහොම හරි ඒ වෙලාව වෙද්දි මගේ අතේ ඇගිලි පාරවල් තුනක් වැදිලා තිබුනා.හරිම කෙට්ටු ඇගිලි පාරවල් තුනක්.ඉදිමිලා තිබුනෙත් හරිම අමුතු විදියට.කොහොම හරි ටික වෙලාවකින් ඇගිලි පාරවල් මැකිලා ගියා.

    ඕක තමයි සීන් එක.ඊට පස්සෙත් තව අමුතු අමුතු සීන් ටිකක් උනා.එව්වත් වෙලාවක දාන්නම්. ඔහොම එව්වා බොලටත් වෙලා තියෙද.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    කොච්චර කවුරු නෑ කිව්වත් ඔහොම දේවල් තියෙනවා බ්‍රෝ. අවුල කියන්නේ සමහර අය පිලිනොගන්න එක තමයි. අනික ඉතින් හැමෝටම ඔය වගේ දේවල් අත්දකින්න ලැබෙන්නේ නෑ නේ. අනික ඔය උඩ ඉන්න හයි ෆයි දෙවිවරු නෙවෙයි. එක්කෝ ගම් මට්ටමේ බිම් මට්ටමේ ශාඛා දෙවිවරු අහලා තියෙන විධියට. නැත්තන් අමනුෂ්‍යයෝ තමයි. හැබැයි දැන් දේවාල දාගෙන ඉන්නේ ගොඩක් බොරුකාරයෝ වගේ තේරෙන විධියට
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    තාම නම් වෙලා නෑ හැබැයි... මම පුලුහන් උනොත්, මැරුනහම තව මොනවහරි තියනවනම් , එලකිරියට සන්නිවේදනය කරන්න බලන්නම් මොන විදිහකින් හරි
     
    • Like
    Reactions: C_S_M and rskoora

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    නිරාගමික තත්වෙන් උබ වැටිල තියෙන්නෙ මිත්‍යාදෘශ්ටික පැත්‍තට. දැන් ඉතින් සාස්තර බල බල පළතුරු දි දී ඉදි. ඒක ඊට වඩා එහා. ගෑනිටත් කියහන් මිත්‍යාදෘශ්ටික වෙන්නෙ නැතුව ඉන්නව නං තමන්ගෙ ආගමට දහමට අනුව ඉන්න කියල
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    තාම නම් වෙලා නෑ හැබැයි... මම පුලුහන් උනොත්, මැරුනහම තව මොනවහරි තියනවනම් , එලකිරියට සන්නිවේදනය කරන්න බලන්නම් මොන විදිහකින් හරි
    තමන්ට දෙයක් වෙනකම්ම ඕවා ගැන විශ්වාසයක් එන්නේ නෑ
     
    • Like
    Reactions: jamiezue

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,038
    27,687
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට හිතෙන්නේ ඔබතුමාට දේව බැල්ම තියනවා වගේ.
    පොඩියට දේවාලයක් දා ගත්ත නම් වෙන බිස්නස් ඕන නෑ.
    583742.jpg
     

    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    93
    18
    අපෝ නෑ මචන් අපි දෙන්නම government job කරන්නේ මේක නිකන් ආසාවකට කරන බිස්නස් එකක්
    නිරා සීන් එකේ ඉඳල, බිසනස් පාඩු වෙනකොට නිරා ලෙප්ට් වුනා නේ...😃

    සෙවුවන්දි මෑණියොද,
    ඥාණ මෑණියො

    කුමාරි මෑණියෝ
    ------ Post added on May 25, 2023 at 10:30 AM

    නිරාගමික තත්වෙන් උබ වැටිල තියෙන්නෙ මිත්‍යාදෘශ්ටික පැත්‍තට. දැන් ඉතින් සාස්තර බල බල පළතුරු දි දී ඉදි. ඒක ඊට වඩා එහා. ගෑනිටත් කියහන් මිත්‍යාදෘශ්ටික වෙන්නෙ නැතුව ඉන්නව නං තමන්ගෙ ආගමට දහමට අනුව ඉන්න කියල
    අපෝ නෑ මචන් මේකේ කොතනවත් මම පළතුරු දි දී ඉන්න එක වත්.දෙවියෝ වදින එකක් ගැනවත් කියලා නෑ.මම අත්දැකපු අත්විදපු දෙයක් පමණයි
    ------ Post added on May 25, 2023 at 10:32 AM
     
    • Haha
    Reactions: ලොකු bhai

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නිරාගමික තත්වෙන් උබ වැටිල තියෙන්නෙ මිත්‍යාදෘශ්ටික පැත්‍තට. දැන් ඉතින් සාස්තර බල බල පළතුරු දි දී ඉදි. ඒක ඊට වඩා එහා. ගෑනිටත් කියහන් මිත්‍යාදෘශ්ටික වෙන්නෙ නැතුව ඉන්නව නං තමන්ගෙ ආගමට දහමට අනුව ඉන්න කියල
    නිරා කියන්නෙ කොහොමත් වෙන ආගමක් ප්‍රචාරය කරන්න එන එවුන් එක්කො මෙ වගෙ හොර සින් එකක් ප්‍රමොට් කරන්න එන එවුන් :lol: :lol:
    මුලින් නිරා පස්සෙ තමා හරි මුන එන්නෙ එලියට
     

    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    93
    18
    නිරා කියන්නෙ කොහොමත් වෙන ආගමක් ප්‍රචාරය කරන්න එන එවුන් එක්කො මෙ වගෙ හොර සින් එකක් ප්‍රමොට් කරන්න එන එවුන් :lol: :lol:
    මුලින් නිරා පස්සෙ තමා හරි මුන එන්නෙ එලියට
    අනේ නෑ මේක මට ලැබිච්ච අමුතු අත්දැකීමක් විතරයි. Brainwash කරන්න දාපු පෝස්ට් එකක් නෙමේ