ලගදි ebay බඩු ගෙනාවේ කවුද?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සමහර ඒව කුරියර් එකට දානවා
    සමහර ඒවා post එකේ එනවා.
    මම wifi cam එකක් තියෙන wallclock එකක් ගෙනාවා, 39000 ට, ඒක කුරියර් එකෙන් ගෙදරටම ආවා
    9850 ට smart watch එකක් ගෙනාවා, රේගුවෙන් 3650 ක ටැක්ස් එකකුත් ගැහුවා, post office එකෙන් ගෙවල ගත්තේ
     
    • Wow
    Reactions: Psiko

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    aliexpress thama ban mata nam set...
    (local store eken daraz eke badu enna week ekak yanawa atleast 5 days, ali eken enawa bn 2weeks weddi aniwa enawa)
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    සමහර ඒව කුරියර් එකට දානවා
    සමහර ඒවා post එකේ එනවා.
    මම wifi cam එකක් තියෙන wallclock එකක් ගෙනාවා, 39000 ට, ඒක කුරියර් එකෙන් ගෙදරටම ආවා
    9850 ට smart watch එකක් ගෙනාවා, රේගුවෙන් 3650 ක ටැක්ස් එකකුත් ගැහුවා, post office එකෙන් ගෙවල ගත්තේ
    9850tath tax gahanwada bn ae ai bn
    3650k gahuwa kiyanne 20% wadi ne wtf