ලගදි Used Phones ගෙන්නපු අය එන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    කුරියර් වලදි නම් දන්නෙ නෑ. පොස්ට් එකේ එද්දි නම් කොලේ පිරෙව්වා, අයිඩින්ටි කොපියක් එක්ක දෙන්න තියෙන්නේ. හැබයි බ්‍රැන්ඩ් නිව් වලට වඩා පාවිච්චි කර ඒවාට ටැක්ස් එක වැඩියි කියලා හිට්ය ඔ‍ෆිසර් කිව්වා. දැන් වෙනස් වෙලාද දන්නෙ නෑ , මම කියන්නේ ගිය අවුරුද්දේ සීන් එකක් :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කුරියර් වලදි නම් දන්නෙ නෑ. පොස්ට් එකේ එද්දි නම් කොලේ පිරෙව්වා, අයිඩින්ටි කොපියක් එක්ක දෙන්න තියෙන්නේ. හැබයි බ්‍රැන්ඩ් නිව් වලට වඩා පාවිච්චි කර ඒවාට ටැක්ස් එක වැඩියි කියලා හිට්ය ඔ‍ෆිසර් කිව්වා. දැන් වෙනස් වෙලාද දන්නෙ නෑ , මම කියන්නේ ගිය අවුරුද්දේ සීන් එකක් :dull:

    ඔව් එහෙම සින් එකක් තියෙනවා. USED 7.5% NEW 5%