![]()
එහෙනම් ඔන්න ආසියාවේ ආශ්චර්ය ..
ලගදීම එටිසලාට් 42 Mbps ශ්‍රීලංකාවට ..
ශ්‍රිලංකාවේ ප්‍රථම වතාවට එටිසලාට් 42 Mbps ...
තාම launch කරලා නෑ ..
ලගදීම දෙන බවටයි ආරංචිය ..
මෙහෙම එකක් තියනවා මචන් ,
42 Mbps කියල කීවට ඉතින් 42 ම එන්නේ නැතිව ඇති ..
එත් බන් 42 Mbps කීවහම අඩුම තරමේ 30 Mbps ක් වත් ඒවිනෙ ..
දැන් 21 Mbps කීවට මට එන්නේ 11 Mbps ( මම use කරන්නේ 21 Mbps dongle එකක් )
හැබැයි ඉතින් එකට අලුත් Dongle එහෙම ගන්න වේවි ..
ඒවා තාම Market එකට දාල නැතිලු ..
මම අද පාරිබෝගික සේවය අමතල ඔක්කොම අහගත්තා ...
කොහොම උනත් අනිත් හැම network එකකටම වඩා එටිසලාට් speed ..
ඒක ඉතින් අයේ කතා දෙකක් නෑ ..
අනිත් එක ලංකාවේ Hspa + technology පාවිච්චි කරන එකම network එක ..
21 Mbps Dongle එකක් තියෙනවනම් ගින්නක් නැතිව 12 Mbps වගේ යන්න පුළුවන් ..
මම ගිහින් තියනවා ..
බොරුවට 4G දෙනවා කියුව Dialog , මොබිටෙල් , පුක තමයි අන්තිමට දුන්නේ ...
උන්ට 4G දෙන්න තියා තාම 7.2 Mbps වත් තාම හරියට දිගන්න බෑ .. හිගන්නෝ ..
හැබැයි 42 Mbps දුන්න කියන්නේ ඉති Dialog , Mobitel ලට ගූ යාවි ...
කොහොම උනත් අපි බලන් ඉමු එටිසලාට් ඊළගට කරන්නේ මොකක් ද කියල ....
![]()
උබලට බලාගන්න ඔන්න මම එටිසලාට් ලගේ Site එකේ 42 Mbps ගැන තියන තොරතුරු ටිකක් දානවා හොදේ ...
First in South Asia
Etisalat Sri Lanka is the first Mobile Network service provider in South Asia to offer Dual Carrier HSPA+ technology. With this Etisalat is the fastest internet connectivity capable of very fast access, mobile TV applications, video streaming and video calls. Etisalat providing the best technology to explore the world Wide Web, also offers Net Nanny - one of the best Parental Control Software aimed at protecting younger users from online content along with smart Internet offers, Accessories and expert customer support.
6 times faster than any other in Sri Lanka
Etisalat Sri Lanka is the only Mobile Broadband Service provider with the wireless network infrastructure capable of provide 6 times faster internet services in Sri lanka.
63rd mobile operator world wide
Etisalat Sri Lanka is proudly announce as the 63rd network to introduce Dual Carrier HSPA+ enable technology in the
world. The new introduction takes Sri Lanka a leap forward in High speed mobile broadband market.
Frequently Asked Questions about dual carrier HSPA+ technology
1).What is Dual Carrier - HSPA+ (DC-HSPA+)?
This is the next evolution of 3G technology from HSPA+ (3.75G). Theoretical Maximum speed that can be achieved with DC-HSPA+, is 42 Mbps. So this has doubled the theoretically achievable max. Speed of 21.1 Mbps in HSPA+ Higher data speeds are made possible with DC-HSPA+ as we are using two 5MHz carriers in our 3.75G Network.
2).Where is DC-HSPA+ service enabled in Etisalat network?
We have upgraded our 3.75G network to support DC-HSPA+. So this is available where ever our 3G coverage exists.
3) Do I need a DC-HSPA+ Compatible device to experience this?
Yes. In order to experience faster speeds with DC-HSPA+, you need to use a DC HSPA+ compatible device.
4). Will there be any kind of impact to the HSDPA or HSPA+ supporting device which I currently use?
No. There will not be any impact to those devices supporting HSDPA or HSPA+. Network is fully backward compatible and supports all kinds of devices.
5).What Can I do with DC-HSPA+?
You can double whatever the speed you receive from HSPA+ with DC-HSPA+. You will experience really fast download speeds.
6).Does ordinary Personal Computers which support HSPA+ devices also support DC-HSPA+ devices? Are there any restrictions on operating system?
Yes. System requirements are same as HSPA+ supporting PC. Hence, any PC that works well with an HSPA+ device should work well with the DC-HSPA+ device.
7) Can my 3.6Mbps/7.2 mbps/ 21mbps modem get 42Mbps speed due to the network upgrade?
No. Speed will depend on the maximum DL capability of a particular modem.
8) What can I use it for with a 42Mbps HSPA+ modem?
With a 42Mbps HSPA+ modem, you can enjoy better internet surfing experience and online gaming experience as it has low latency. You will also enjoy great video viewing experience in SD or HD format.
9) Why is that my device (for e.g. iPad2), cannot achieve the DC-HSPA+ upgrade benefit of doubling speed?
Users are advised to check on the hardware and connectivity specification as the data speed of different devices may vary.
The iPad2 for example, can only attain a maximum speed of 14.4Mbps.
![]()
ඔන්න මන් උබලට ප්‍රශ්නයක් නාහන්නම Thread එක create කරා .. ..
මේ පිලිබදව උබලගේ අදහස් එහෙම කොහොමද ?
කොහොම උනත් මගේ මේ thread එක දැමීමේ අරමුණ , උබලව මේ පිලිබදව දැනුවත් කරන එක ..
මොකද අපි හැමෝම ආසයි නේ ඉන්ටෙර්නෙට් speed එක වැඩි වෙනවා නම් ............................................
![]()
අනෙ බන් උබ 11 Mbps speed එකෙ පින්තුරයක් දාහන්. කතාව ඇත්ත නම් හෙටම 21mb ඩොන්ගල් එකක් ගන්න යනවා.









එන ඒක එන්නත් කලින් නරකයි ගාන්න එපා බං කව්රුත්. 42Mbps කියන්නේ හීනයක් වගේ. උඹලා computer එකේ My computer open කරනවා වගේ speed එකේ page open වෙන්නේ, Download වෙන්නේ හාඩ් එකෙන් හාඩ් ඒකට copy paste කරනවා වගේ