ලගදී මැලේසියා ගිය අය ඉන්නවාද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Budget airline එක මොකක්ද
    මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන
    වයිෆ්ට shopping කරන්න හොද තැන්
    චොක්ලට් ගන්න හොද තැන්
    බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා..
    ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා.

    Budget ඒවා ගේ යන්න එපා බබෙක් එක්ක. Bags වලට වෙනම Cost එකක් Add වෙනවා
    Sri Lankan හොදයි

    ආරක්ෂාව කියන්නේ නම් එහේ ගිහින් බැස්සට පස්සේ තමන්ගේ බඩු පරෙස්සම් කරගන්න ඕනේ . රත්තරං චේන් වගේ ඒවා දාගෙන යන්න එපා. කැමරා Handbags Phones පරෙස්සම් කරගන්න

    Wife ට ගන්න ඕනේ මොනවා ද කියන එක උඩ තැන වෙනස් වෙනවා ඉලෙක්ට්‍රොනික් බඩු නම් Plaza Low Yat
    ඇදුම් ඉමිටේශන් ජුවලරි, සපත්තු නම් Kenanga Wholesale City
    පොඩි පොඩි ගැජමැටික් නම් බෙල්ට් drones, සෙල්ලම් බඩු , ලයිටර්, tourch වගේ නම් Pasar Sini
    ගණන් වැඩි උනත් හොදයි කොලිටි ඒවා හොයාගන්න පුළුවන් berjaya times square එකෙන්
    ඇදුම් සපත්තු කෑම ජාති චොකලට් නම් Mid Valley Megamall
    චොකලට් කෑම ජාති ,කුස්සිය ට ඕනේ Items අඩුවට තියෙනවා Lotus Supermarket එකේ

    Chocolate ගන්න හොඳ තව තැනක් තමා Haniffa Department Store

    බලන්න යන්න තැන් නම් ගොඩක් තියෙනවා ලංකාවේ ගොඩක් අය යන්නේ නම් genting highland, Batu Caves, Twin Towers, Zoo , Little India ( Brickfields) Taman Negara, China Town

    Hotels නම් හොයා ගන්න පුළුවන් Agoda එකෙන් Market Price එකට වඩා අඩුවෙන්
    Hotel නම් MY Hotel කියන එක සෑහෙන්න හොදයි අනිත් Budget හෝටේල්ස් වලට වඩා
    Hotel එක ගන්න කොට පුළුවන්නන් නම් kl sentral තියෙන එකක් තෝරා ගන්න Public Transport වලට ලේසියි .

    ( යන හැම තැනකදීම තමන්ගේ වටිනා බඩු ලගම තියා ගන්න)
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,880
    3,383
    113
    Budget airline එක මොකක්ද
    මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන
    වයිෆ්ට shopping කරන්න හොද තැන්
    චොක්ලට් ගන්න හොද තැන්
    බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා..
    ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා.

    බජට් නම් Air Asia තමයි අඩුම. කිලෝ 7 බෑග් එක විතරක් දාගෙන ගියොත් සෑහෙන්නම අඩුයි. ඒත් මේ දවස් වල නම් ටිකක් වැඩියි. ඒත් පොඩි එකෙක් එක්ක යනව නම් බජට් යන්නෙපා. කොහොමත් Air Asia, Malaysian, Malindo(Batik Air) වල ඉන්න ස්ටාෆ් අඩු පඩියට වැඩිපුරත් එක්ක වැඩ කරන උන්. පොඩි එකෙක් වඩන් එන උන් පේන්නේ වදයක් හැටියට. ශ්‍රී ලන්කන් ඩිලේ වෙනවා පට්ටම විදියට. ඒත් පොඩි එකෙක් ඉන්නව නම් මට හිතෙනව ශ්‍රී ලන්කන් සර්විස් එක හොඳයි කියලා. කොහොමත් එයා ඒශියා කිලෝ 30ක් ඇඩ් කලොත් මීල් එකත් එක්ක ශ්‍රී ලන්කන් ගානම යනවා

    ශොපින් කරනව නම් සෑහෙන්න ශොපින් සෙන්ටර්ස් තියනවා. ඇඳුම් නම් Berjaya Time Square, අයිටී බඩු නම් Low Yat Plaza, තමයි ගණන් අඩු (මේ බිල්ඩින්ග් දෙක විතරක් නෙවෙයි තව ඇති තරම් බිල්ඩින්ග් තියනවා. මේ දෙක විශේෂෙන්ම දැම්මේ මේවා කාලෙක ඉඳන් ඇඳුම්, ෆෝන් වගේ දේවලට ගොඩක්ම ප්‍රසිද්ධ නිසා. හරියට නිකන් ලන්කාවේ අයිටී බඩු නම් යුනිටි ප්ලාසා එක වගේ. ). හැබැයි මේ තැන් දෙකේ තියන ගොඩක් කඩවල බඩු පිටකොටුවෙ කඩවල බඩු වගෙ තමයි. ගණන් අඩුයි, කොලිටියත් සමහර වෙලවට ඒ වගේම තමයි. ඒ නිසා ශොපින්ග් කරලා බඩු ගන්නව නම් මේ බිල්ඩින්ග් වලත් හොඳ බ්‍රෑන්ඩඩ් බඩු තියන හරිහමන් කඩේකට යන්න. ඒවයේ බඩු ලන්කවෙ බ්‍රෑන්ඩඩ් ශොප්ස් වලට වඩ ගණන් අඩුයි. Time Square එකේ නම් මම යන කඩයක් තියනව F.O.S කියලා. එතන ඇඳුම් හොඳයි. අනිත් පොඩි පොඩි කඩවල නම් පස්සෙන් එනව පිටකොටුවෙ වගේ. ඒවගේ තැන් වල බය නැතුව ගණන් bargain කරන්න.

    තව ඉතින් වගේ ශොපින්ග් සෙන්ටර්ස් ඇති තරම් තියනවා (Pavillion, Suria KLCC, Mid Valley, NU sentral, 1 Utama, AEON). Pavilion එකටත් අනිවා යන්න.

    චොකලට් වගේ ගන්නව නම් Lulu Hypermarket, Hanifa Department Store, Giant වගේ කඩ වල ගණන් අඩුයි. තව මැලේශියන් ග්‍රොසර්ය් ශොප් චේන් එකක් තියනවා NSK කියලා. Cashews, Noodles, Malay/ Chinese Food වගේ ගන්නව නම් එතන සෑහෙන්න ලාභයි. වයිෆ්ට Cosmetics ගන්නව නම් මේ ශොපින් සෙන්ටර්ස් වල තියන Guardian, Watsons ෆාමසි බලන්න. Maybelline products ගත්තු යාළුවෙක් කිව්ව ලන්කාවෙන් ගත්තට වඩා ගොඩක් ලාභයි කියලා.

    බලන්න නම් සිටි එකේ අනිවාර්යෙන්ම ඇවිදින්න. ට්වින් ටවර් එක බලන්න. Batu Caves නම් පොඩි එකා එක්ක ගියොත් එපා වෙයි. ඒක ඇවිල්ලා මුරුගන් ( ලන්කාවේ කියන්නේ කතරගම දෙවියෝ මම දන්න විදියට ) දේවාලයක්. මේ දේවාලේ තියන පිළිමේ ඇවිල්ල KL වල famous ලෑන්ඩ් මාර්ක් එකක්. හැබැයි පොඩි එකෙක් උස්සන් පඩිපෙල නගින්න ගියාම එපා වෙයි. ඒ නිසා නොගියත් අවුලක් නෑ. ගෙන්ටින් හයිලන්ඩ්ස් යන්න. පොඩ්ඩක් දුරයි ගමන. තව (Langkawi Island)ලන්ග්කාවි දූපතට යන්න පුළුවන්. මේ දූපත ඇතුලේ Duty Free. යනව නම් ෆ්ලයිට් එකේ යන්න. ගණන් අඩුයි කියල බස් වල යන්න තියාගන්න එපා ලොකු කට්ටක්. තව Penang වලට යන්නත් පුළුවන්. පෙනැන්ග් වල තියන George Town සිටි එක සුද්දගෙ කාලේ Colonia City එකක්.

    අනිත් දේ තමයි මැලේසියන් කෑම ට්‍රයි කරන්න. මැලේසියා ගියොත් මේක අණිවාර්යෙන්ම කරන්න. එක එක විදියේ අපේ රසට ලඟින් යන කෑම සෑහෙන්න තියනවා. පොඩි එකාව අරන් ගොඩක් දුර යන්න බැරි නම්, දවස් 2කට 3කට වගේ නම් එන්නේ, සිටි එකේ තියන ලෑන්ඩ් මාක්ස් ටික බලලා, ශොපින්ග් කරලා එක එක කෑම ට්‍රයි කරලා ලන්කාවට යන අයත් ඉන්නවා.
    මැලේසිය
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    jan wala giya,

    FB Travalin keyala page ekak tiyenawa unge ganan adui 3n4d all inclusive 143,000.00 mata une. amatara wiyadan une meals & shopping walata.
    Ado sirawata 143,000 ghilla enna puluwanda
    Nawathinna athule transport ticket ewa mewa okkoma
    India kyak wage yayida
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    Budget airline එක මොකක්ද
    මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන
    වයිෆ්ට shopping කරන්න හොද තැන්
    චොක්ලට් ගන්න හොද තැන්
    බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා..
    ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා.

    ලංකාවේ කෙනෙක්ද බං..ටැමිල්ද..
    ------ Post added on Apr 2, 2024 at 11:06 PM
    මැලේසියාවේ ඉන්න 10% tamil 20% චීන ඉතුරු ය මැලේ .
    ආරක්ෂාව නම් අවුලක් නෑ ගොඩක් වෙලාවට.
    චොකලට් - haneefa ,මතක නෑ, chochalate factory එකේ ගණන් රහයි.
    අපි නම් පෙට්ටි කඩ වලිනුත් කෑම ගත්ත නැත්නම් වියදම් නිසා , දවස් 7 ක් හිටිය , වෙල් දෙකක් විතර ඉව්වා.
    city tour එකක් ගන්න . light show klcc වල, aqurium

    Monada pakage eke tibbe
    වෙන වෙනම ගත්තේ
    city tour , aquarium , sunway lagoon , අපි ගන්න හිතන් හිටපු ගණන් වලට සෑහෙන්න අඩුවක් තිබ්බ. ක්ලූක් එකෙන් තමා ගන්න හිටියේ,
    ------ Post added on Apr 3, 2024 at 9:50 AM

    WhatsApp Image 2023-10-20 at 7.05.53 AM.jpeg

    ------ Post added on Apr 3, 2024 at 9:59 AM
     
    • Like
    Reactions: gamerlk

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Budget airline එක මොකක්ද? AirAsia
    මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන? Nothing to warry. very safe. use a baby stroller.
    වයිෆ්ට shopping කරන්න හොද තැන්? Berjaya Times square, NU sentral
    චොක්ලට් ගන්න හොද තැන් Mydilin LULU Hypermarket
    බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා.. Genting, KL tower, Twin Tower, Batu caves
    ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා. KL sentral gawa inna. mokada trains and buses okkoma atha laga. Easy hotel @ KL sentral

    Tour packages ganna eka boru wedak. Use MRT,LRT
    Genting walata yanna bus eke. salli ithurui. Babala ekka Bus, MRT, LRT lesiyenma yanna puluwan baby carrier or stroller use karanawa nam.

    China town eke badu ganan adui kiyala kattiya kiyanawa. eth apita nam ethana set une ne. ita waga aduwata Berjaya eke thiyenawa.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා

    Budget airline එක මොකක්ද
    මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන
    වයිෆ්ට shopping කරන්න හොද තැන්
    චොක්ලට් ගන්න හොද තැන්
    බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා..
    ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා.

    මන් යන්නයි එන්නී දෙකම 80 න් balance කරලා යනවා .යන දවස කිව්වොත් කියන්නම් option එකක්.අපි නම් අඩු දවස් බලල යන්නේ bsuiness වලට යන නිසා.විසා උබ දන්නවනේ කරගන්න.airline අපි යන්නේ air asia.අවුලක් නැ.කෑමත් අඩුයි ගණන්.එද්දී ශ්‍රී ලන්කන් /malaysian එන්නේ.පොඩි උන් සින් එකනම් දන්නේ නැ.ශ්‍රී ලන්කන් දෙකටම වඩා අරවා comfort.කන්න බොන්න දෙන්නේ ශ්‍රී ලන්කන් හොදටම.

    ශෝපින්ග් කරන්න නම් berjaya කිට්ටුව නතර වෙයන්.අපි ඇදුම් වගේ ගන්න යන්නේ නම් berjaya time squre,KWC,lulu වගේ ගොඩක් වෙලාවට.තව ටිකක් isolated වගේ shopping mall තියේ.ඒවයෙත් අඩුවට සෙට් වෙනවා branded ඒවා එහෙම.උබ එකටම නම් යන එක තේරුමක් නැ.shoes,bag වගේ ගන්නවානම් කොටුව වගේ area තියේ.මඩු වගේ කඩ.tourist ලා වැඩිය යන්නේ නැති.එකකට දෙකකට යන එක වැඩක් නැ ඒවටත්.ඕනි නම් අහපන්.makeup බඩුත් එහෙ තියෙනවා අඩුවට.හැබැයි china or india බඩු .තව midnight වගේ street වල දානවා sale.ඒවායේ පට්ටම offers තියෙනවා.ඒවාට උබ ඉතින් ඒ හරියෙම ඉන්න ඕනි.පොඩි උන් එක්ක අමාරු වෙයි.shampoo,cream එහෙම food city වල offers යනවා.තව china ස්ට්‍රීට් වල shoes,bag අඩුයි.mydeen එක ඉස්සරමයි තියෙන්නේ පයින් යන දුර.තව ඉහේ කෙස් ගානට shopping mall.හැම එකටම ඔලුව දාපන්.පොඩි එකෙක් එක්ක නිසා එපා වෙන්නේ නැත්නම්.

    chocalate අපි ගන්නේ mydeen ,haniifa.මෙහෙ උන්ට හොදයි.හැබයි එහෙ උන් ඔවයෙන් ගන්නේ නැ.හොද chocalte වෙනම high end stores/Pharmacy වල තියෙන්නේ.

    බලන්න යන තැන දන්නේ නැ බන්.night life නම් කියන්නම්.ඒවත් ලොකුවට නැ.

    ඉදපු තැන 3k දාන්නම්. උඩ දෙකම residencies.පාඩුවේ ඉන්න පුළුවන් .pool එහෙම තියේ.
    1712124926796.png

    2)
    Casa Residency Service Aparment, 67, Jalan Galloway, Kuala Lumpur, Wilayah Persekutuan Kuala
    Lumpur 55100, Malaysia
    Hosted by Yelloduck Rooms & Apartments
    Total cost
    $76.29 USD

    3)Metro Hotel-Bukit Bintag

    මේකේ ලංකාවේ උන් ඉන්නවා ගොඩක්.සහ ඔය ගොඩක් උන් කියන shopping mall වලට ලගයි.night එකට එහෙම ලේසිය්.

    ටිප්ස් ටිකක් දෙන්නම් additional

    traveling bag මෙහෙන් ගන්න එපා පුලුවන්නම්.එහෙ අඩුයි.මෙහෙ over 25 යන එකක් එහෙ 8-10 ගත්තකි talk කරලා.මෙහෙට ගේනවා.වික්කා 15 කට.shoes උනත් රින්ග්ගිට්ස් 30-70 වඩා දෙන්න එපා.උන් කියන්නේ අලි ගණන්.
    කන්න බොන්න indian,arab තමයි වැඩි පුර තියෙන්නේ.බිත්තර රොටි,බිරියානි එහෙම හොදයි.එහෙ උන්ගේ soup එහෙම නම් බොන්න බැ අපිට නම්.ඕනි නම් ට්‍රය් කරපන්.මටනම් එපා උනා.අපි KFC තමයි කෑවේ.අපි කාපු එකනම් බඩ පැලෙන්න තිබ්බ.කන බොන ඒවානම් ගණන් අඩුයි බන්.අපි නම් ගිය ගමන් apple අරන් කෑවේ ඇති වෙන්න.මේ දුපතේ ඉදල apple ගෙඩියක් කන්න දවසේ පඩියක් ඕනිනේ.
    grab app එක දාගනින්.airport එකෙන් සිම් එකක් අරන්.grab ලාබයි.නැත්නම් ඉතින් bus,metro තියේ ඕනි තැනකට.අඩු එකේ පලයන්.රිග්ගිට් දැන් 67.50 ද කොහෙද.මෙහෙන් අරන් පලයන් .dollers හරි.travel attraction ඇරෙන්න ඕනි එකක් අහන්න..

    මන් නං එහෙ ඉන්න ලංකාවේ කොල්ලෙක් හොයන එක එක ඒවා අරන් යනවා උන්ට.උන් sup එකක් දෙනවා ඉතින්. මෙච්චර උබ බොක වෙන්න ඕනි නැ ඉතින්.මේ ඔක්කොම කිව්වේ උබ පට්ට noob budget traveller කෙනෙක් කියල හිතල.මේ මුකුත්නැතුව උබට ෆුල් ආතල් එකක් දැම්මකි සල්ලි අවුලක් නැත්නම්.මඩුවේ ඉදන් LV වෙනකන් බඩු තියෙනවා.days of dilshan channel එකේ තියේ ගිය සතියේ දාපු videos malaysia attraction place වල
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මැලේසියාවේ ඉන්න 10% tamil 20% චීන ඉතුරු ය මැලේ .
    ආරක්ෂාව නම් අවුලක් නෑ ගොඩක් වෙලාවට.
    චොකලට් - haneefa ,මතක නෑ, chochalate factory එකේ ගණන් රහයි.
    අපි නම් පෙට්ටි කඩ වලිනුත් කෑම ගත්ත නැත්නම් වියදම් නිසා , දවස් 7 ක් හිටිය , වෙල් දෙකක් විතර ඉව්වා.
    city tour එකක් ගන්න . light show klcc වල, aqurium

    වෙන වෙනම ගත්තේ
    city tour , aquarium , sunway lagoon , අපි ගන්න හිතන් හිටපු ගණන් වලට සෑහෙන්න අඩුවක් තිබ්බ. ක්ලූක් එකෙන් තමා ගන්න හිටියේ,
    ------ Post added on Apr 3, 2024 at 9:50 AM

    View attachment 227459
    ------ Post added on Apr 3, 2024 at 9:59 AM
    ඔය තියෙන්නේ සීන් එක
    එකෙක් අහනවා අනිකා මාකටින් කරනවා
     
    • Like
    Reactions: danne na

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Tour packages ganna eka boru wedak. Use MRT,LRT
    Genting walata yanna bus eke. salli ithurui. Babala ekka Bus, MRT, LRT lesiyenma yanna puluwan baby carrier or stroller use karanawa nam.

    China town eke badu ganan adui kiyala kattiya kiyanawa. eth apita nam ethana set une ne. ita waga aduwata Berjaya eke thiyenawa.
    True.

    LRT, MRT යන්න touch n go card එකක් ගන්න ඒක ලේසි.

    China town බඩු ගණන් අඩු නෑ ඒක ඇත්ත. මෙහේ china අය කියන විදියට china ටවුන් එක දැන් ගොඩක් bangla,indian අය business කරන්නේ. එතැන tourism base කරන් ගණන් වැඩි කරලා තියෙන්නේ.

    කට්ටිය කියපු දේවල් වලට අමතරව,

    KL tower sky deck එක බලන්න යන්න රෑට මෙතන ලස්සනයි.
    තව petronas twin tower එකෙත් observation deck එකක් තියෙනවා.(KLCC)

    KLCC එක අනික් පැත්තේ ලොකු Aquarium එකක් තියෙනවා. AQUARIA KLCC කියලා.

    Petaling Street (china town) ලගම KL Central market එක තියෙනවා.

    SOGO shopping mall එකෙත් ගනන් අඩුයි.

    Chowkit market එකත් ගොඩක් ලොකුයි බබාට සෙල්ලම් බඩු ගන්න එහෙම පුළුවන්.
    ------ Post added on Apr 3, 2024 at 1:36 PM
     
    • Love
    Reactions: jeewan tk

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මන් යන්නයි එන්නී දෙකම 80 න් balance කරලා යනවා .යන දවස කිව්වොත් කියන්නම් option එකක්.අපි නම් අඩු දවස් බලල යන්නේ bsuiness වලට යන නිසා.විසා උබ දන්නවනේ කරගන්න.airline අපි යන්නේ air asia.අවුලක් නැ.කෑමත් අඩුයි ගණන්.එද්දී ශ්‍රී ලන්කන් /malaysian එන්නේ.පොඩි උන් සින් එකනම් දන්නේ නැ.ශ්‍රී ලන්කන් දෙකටම වඩා අරවා comfort.කන්න බොන්න දෙන්නේ ශ්‍රී ලන්කන් හොදටම.

    ශෝපින්ග් කරන්න නම් berjaya කිට්ටුව නතර වෙයන්.අපි ඇදුම් වගේ ගන්න යන්නේ නම් berjaya time squre,KWC,lulu වගේ ගොඩක් වෙලාවට.තව ටිකක් isolated වගේ shopping mall තියේ.ඒවයෙත් අඩුවට සෙට් වෙනවා branded ඒවා එහෙම.උබ එකටම නම් යන එක තේරුමක් නැ.shoes,bag වගේ ගන්නවානම් කොටුව වගේ area තියේ.මඩු වගේ කඩ.tourist ලා වැඩිය යන්නේ නැති.එකකට දෙකකට යන එක වැඩක් නැ ඒවටත්.ඕනි නම් අහපන්.makeup බඩුත් එහෙ තියෙනවා අඩුවට.හැබැයි china or india බඩු .තව midnight වගේ street වල දානවා sale.ඒවායේ පට්ටම offers තියෙනවා.ඒවාට උබ ඉතින් ඒ හරියෙම ඉන්න ඕනි.පොඩි උන් එක්ක අමාරු වෙයි.shampoo,cream එහෙම food city වල offers යනවා.තව china ස්ට්‍රීට් වල shoes,bag අඩුයි.mydeen එක ඉස්සරමයි තියෙන්නේ පයින් යන දුර.තව ඉහේ කෙස් ගානට shopping mall.හැම එකටම ඔලුව දාපන්.පොඩි එකෙක් එක්ක නිසා එපා වෙන්නේ නැත්නම්.

    chocalate අපි ගන්නේ mydeen ,haniifa.මෙහෙ උන්ට හොදයි.හැබයි එහෙ උන් ඔවයෙන් ගන්නේ නැ.හොද chocalte වෙනම high end stores/Pharmacy වල තියෙන්නේ.

    බලන්න යන තැන දන්නේ නැ බන්.night life නම් කියන්නම්.ඒවත් ලොකුවට නැ.

    ඉදපු තැන 3k දාන්නම්. උඩ දෙකම residencies.පාඩුවේ ඉන්න පුළුවන් .pool එහෙම තියේ.
    View attachment 227468
    2)
    Casa Residency Service Aparment, 67, Jalan Galloway, Kuala Lumpur, Wilayah Persekutuan Kuala
    Lumpur 55100, Malaysia
    Hosted by Yelloduck Rooms & Apartments
    Total cost
    $76.29 USD

    3)Metro Hotel-Bukit Bintag

    මේකේ ලංකාවේ උන් ඉන්නවා ගොඩක්.සහ ඔය ගොඩක් උන් කියන shopping mall වලට ලගයි.night එකට එහෙම ලේසිය්.

    ටිප්ස් ටිකක් දෙන්නම් additional

    traveling bag මෙහෙන් ගන්න එපා පුලුවන්නම්.එහෙ අඩුයි.මෙහෙ over 25 යන එකක් එහෙ 8-10 ගත්තකි talk කරලා.මෙහෙට ගේනවා.වික්කා 15 කට.shoes උනත් රින්ග්ගිට්ස් 30-70 වඩා දෙන්න එපා.උන් කියන්නේ අලි ගණන්.
    කන්න බොන්න indian,arab තමයි වැඩි පුර තියෙන්නේ.බිත්තර රොටි,බිරියානි එහෙම හොදයි.එහෙ උන්ගේ soup එහෙම නම් බොන්න බැ අපිට නම්.ඕනි නම් ට්‍රය් කරපන්.මටනම් එපා උනා.අපි KFC තමයි කෑවේ.අපි කාපු එකනම් බඩ පැලෙන්න තිබ්බ.කන බොන ඒවානම් ගණන් අඩුයි බන්.අපි නම් ගිය ගමන් apple අරන් කෑවේ ඇති වෙන්න.මේ දුපතේ ඉදල apple ගෙඩියක් කන්න දවසේ පඩියක් ඕනිනේ.
    grab app එක දාගනින්.airport එකෙන් සිම් එකක් අරන්.grab ලාබයි.නැත්නම් ඉතින් bus,metro තියේ ඕනි තැනකට.අඩු එකේ පලයන්.රිග්ගිට් දැන් 67.50 ද කොහෙද.මෙහෙන් අරන් පලයන් .dollers හරි.travel attraction ඇරෙන්න ඕනි එකක් අහන්න..

    මන් නං එහෙ ඉන්න ලංකාවේ කොල්ලෙක් හොයන එක එක ඒවා අරන් යනවා උන්ට.උන් sup එකක් දෙනවා ඉතින්. මෙච්චර උබ බොක වෙන්න ඕනි නැ ඉතින්.මේ ඔක්කොම කිව්වේ උබ පට්ට noob budget traveller කෙනෙක් කියල හිතල.මේ මුකුත්නැතුව උබට ෆුල් ආතල් එකක් දැම්මකි සල්ලි අවුලක් නැත්නම්.මඩුවේ ඉදන් LV වෙනකන් බඩු තියෙනවා.days of dilshan channel එකේ තියේ ගිය සතියේ දාපු videos malaysia attraction place වල
    මචන් SIN වලින් සිංගා ගිහින් එහේ දවස් 3ක් වගේ ඉදලා මැලේශියා බෝඩර් Cross කරලා එහෙට ගිහින් දවස් 5 වගේ මැලේශියා ඉදලා KUL වලින් ආයෙ ලංකාවට වගේ එනවා නම් Malaysia Visa දාද්දි කොහොමද දාන්නෙ? උන්ගෙ රටට එන්නෙ Flight එකක නෙවෙයි නිසා වීසා වලදි Immigration කේස් යයිද?

    CMB - SIN
    KUL - CMB
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Scams gena denuwath wenna, arab looking aya natnan sudu aya unat Oyage lagata ai oya Kohenda kiala ahala.. ita passe Oyage ratata yanawa Oyage salli penane kiyay, pennapu gaman gehenu kenek awilla distract karai Oyage tiyena salli tika nodanuwath kaminma aran
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    මචන් SIN වලින් සිංගා ගිහින් එහේ දවස් 3ක් වගේ ඉදලා මැලේශියා බෝඩර් Cross කරලා එහෙට ගිහින් දවස් 5 වගේ මැලේශියා ඉදලා KUL වලින් ආයෙ ලංකාවට වගේ එනවා නම් Malaysia Visa දාද්දි කොහොමද දාන්නෙ? උන්ගෙ රටට එන්නෙ Flight එකක නෙවෙයි නිසා වීසා වලදි Immigration කේස් යයිද?

    CMB - SIN
    KUL - CMB
    Ehema awlka na.singa walata awa kiyala proof thoyenawane.un lankawe unge balanne yana ticket ekai travel karana tikai thamai.ekath fresh passport nam.

    True.

    LRT, MRT යන්න touch n go card එකක් ගන්න ඒක ලේසි.

    China town බඩු ගණන් අඩු නෑ ඒක ඇත්ත. මෙහේ china අය කියන විදියට china ටවුන් එක දැන් ගොඩක් bangla,indian අය business කරන්නේ. එතැන tourism base කරන් ගණන් වැඩි කරලා තියෙන්නේ.

    කට්ටිය කියපු දේවල් වලට අමතරව,

    KL tower sky deck එක බලන්න යන්න රෑට මෙතන ලස්සනයි.
    තව petronas twin tower එකෙත් observation deck එකක් තියෙනවා.(KLCC)

    KLCC එක අනික් පැත්තේ ලොකු Aquarium එකක් තියෙනවා. AQUARIA KLCC කියලා.

    Petaling Street (china town) ලගම KL Central market එක තියෙනවා.

    SOGO shopping mall එකෙත් ගනන් අඩුයි.

    Chowkit market එකත් ගොඩක් ලොකුයි බබාට සෙල්ලම් බඩු ගන්න එහෙම පුළුවන්.
    ------ Post added on Apr 3, 2024 at 1:36 PM

    True.

    LRT, MRT යන්න touch n go card එකක් ගන්න ඒක ලේසි.

    China town බඩු ගණන් අඩු නෑ ඒක ඇත්ත. මෙහේ china අය කියන විදියට china ටවුන් එක දැන් ගොඩක් bangla,indian අය business කරන්නේ. එතැන tourism base කරන් ගණන් වැඩි කරලා තියෙන්නේ.

    කට්ටිය කියපු දේවල් වලට අමතරව,

    KL tower sky deck එක බලන්න යන්න රෑට මෙතන ලස්සනයි.
    තව petronas twin tower එකෙත් observation deck එකක් තියෙනවා.(KLCC)

    KLCC එක අනික් පැත්තේ ලොකු Aquarium එකක් තියෙනවා. AQUARIA KLCC කියලා.

    Petaling Street (china town) ලගම KL Central market එක තියෙනවා.

    SOGO shopping mall එකෙත් ගනන් අඩුයි.

    Chowkit market එකත් ගොඩක් ලොකුයි බබාට සෙල්ලම් බඩු ගන්න එහෙම පුළුවන්.
    ------ Post added on Apr 3, 2024 at 1:36 PM
    KL Central wala thiyenne crafts ehema kiyala malaysian ekek kiwwa.api gye na a nisa.wena badu thiyeida?
    ------ Post added on Apr 3, 2024 at 3:12 PM
     
    • Like
    Reactions: dilshan87

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එලකිරි එන එක???

    elakiri awa kiyala office eke weda naaththala naha, pc eke kiriya open karala thiyenne,
    nathuwa uba wage tea/coffee dunne naha kiyala adala rasawen pannanakan inna tharan office newei mewa

    ape apatment walata internet dila thiyenne company eken unlimited