මොකද වෙන්න ඕන කොල්ලෝවිස්තර ටිකක් දැන ගන්න ඔනා
මොකද වෙන්න ඕන කොල්ලෝවිස්තර ටිකක් දැන ගන්න ඔනා
වැඩකරන තැනට හොර කරන්න එපා යකෝ
Experience තිබුනා කියලා ඒ අතරෙ ඔහොම වෙනවැඩ කරන්න පුලුවන් ද? හොර කරන්න එපා යකෝwedak kara ganna beri uba owa katha karana epa yako
ps. 25yrs experiance thiyana mata owa kiyanna epa pons
Experience තිබුනා කියලා ඒ අතරෙ ඔහොම වෙනවැඩ කරන්න පුලුවන් ද? හොර කරන්න එපා යකෝ
Budget ඒවා ගේ යන්න එපා බබෙක් එක්ක. Bags වලට වෙනම Cost එකක් Add වෙනවාBudget airline එක මොකක්ද
මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන
වයිෆ්ට shopping කරන්න හොද තැන්
චොක්ලට් ගන්න හොද තැන්
බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා..
ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා.
බජට් නම් Air Asia තමයි අඩුම. කිලෝ 7 බෑග් එක විතරක් දාගෙන ගියොත් සෑහෙන්නම අඩුයි. ඒත් මේ දවස් වල නම් ටිකක් වැඩියි. ඒත් පොඩි එකෙක් එක්ක යනව නම් බජට් යන්නෙපා. කොහොමත් Air Asia, Malaysian, Malindo(Batik Air) වල ඉන්න ස්ටාෆ් අඩු පඩියට වැඩිපුරත් එක්ක වැඩ කරන උන්. පොඩි එකෙක් වඩන් එන උන් පේන්නේ වදයක් හැටියට. ශ්‍රී ලන්කන් ඩිලේ වෙනවා පට්ටම විදියට. ඒත් පොඩි එකෙක් ඉන්නව නම් මට හිතෙනව ශ්‍රී ලන්කන් සර්විස් එක හොඳයි කියලා. කොහොමත් එයා ඒශියා කිලෝ 30ක් ඇඩ් කලොත් මීල් එකත් එක්ක ශ්‍රී ලන්කන් ගානම යනවාBudget airline එක මොකක්ද
මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන
වයිෆ්ට shopping කරන්න හොද තැන්
චොක්ලට් ගන්න හොද තැන්
බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා..
ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා.
Ado sirawata 143,000 ghilla enna puluwandajan wala giya,
FB Travalin keyala page ekak tiyenawa unge ganan adui 3n4d all inclusive 143,000.00 mata une. amatara wiyadan une meals & shopping walata.
Mcn FB page 1 link 1 dapankojan wala giya,
FB Travalin keyala page ekak tiyenawa unge ganan adui 3n4d all inclusive 143,000.00 mata une. amatara wiyadan une meals & shopping walata.
මැලේසියාවේ ඉන්න 10% tamil 20% චීන ඉතුරු ය මැලේ .Budget airline එක මොකක්ද
මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන
වයිෆ්ට shopping කරන්න හොද තැන්
චොක්ලට් ගන්න හොද තැන්
බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා..
ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා.
ලංකාවේ කෙනෙක්ද බං..ටැමිල්ද..
------ Post added on Apr 2, 2024 at 11:06 PM
වෙන වෙනම ගත්තේMonada pakage eke tibbe
Tour packages ganna eka boru wedak. Use MRT,LRTBudget airline එක මොකක්ද? AirAsia
මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන? Nothing to warry. very safe. use a baby stroller.
වයිෆ්ට shopping කරන්න හොද තැන්? Berjaya Times square, NU sentral
චොක්ලට් ගන්න හොද තැන් Mydilin LULU Hypermarket
බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා.. Genting, KL tower, Twin Tower, Batu caves
ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා. KL sentral gawa inna. mokada trains and buses okkoma atha laga. Easy hotel @ KL sentral
Budget airline එක මොකක්ද
මම යන්නෙ අවුරුදු දෙකක බබෙක් එක්ක නිසා ආරක්ශාව ගැන
වයිෆ්ට shopping කරන්න හොද තැන්
චොක්ලට් ගන්න හොද තැන්
බලන්න තියෙන තැන් මොනවාද කියලා..මොකද අපි sunway lagoon යන්නෙ නෑ කියලා ඉන්නේ බබා එක්ක යන නිසා..
ඉන්න හොද බජට් හොටෙල් එකෙක් ගැන දැනගන්න ඔනා.
ඔය තියෙන්නේ සීන් එකමැලේසියාවේ ඉන්න 10% tamil 20% චීන ඉතුරු ය මැලේ .
ආරක්ෂාව නම් අවුලක් නෑ ගොඩක් වෙලාවට.
චොකලට් - haneefa ,මතක නෑ, chochalate factory එකේ ගණන් රහයි.
අපි නම් පෙට්ටි කඩ වලිනුත් කෑම ගත්ත නැත්නම් වියදම් නිසා , දවස් 7 ක් හිටිය , වෙල් දෙකක් විතර ඉව්වා.
city tour එකක් ගන්න . light show klcc වල, aqurium
වෙන වෙනම ගත්තේ
city tour , aquarium , sunway lagoon , අපි ගන්න හිතන් හිටපු ගණන් වලට සෑහෙන්න අඩුවක් තිබ්බ. ක්ලූක් එකෙන් තමා ගන්න හිටියේ,
------ Post added on Apr 3, 2024 at 9:50 AM
View attachment 227459
------ Post added on Apr 3, 2024 at 9:59 AM
True.Tour packages ganna eka boru wedak. Use MRT,LRT
Genting walata yanna bus eke. salli ithurui. Babala ekka Bus, MRT, LRT lesiyenma yanna puluwan baby carrier or stroller use karanawa nam.
China town eke badu ganan adui kiyala kattiya kiyanawa. eth apita nam ethana set une ne. ita waga aduwata Berjaya eke thiyenawa.
මචන් SIN වලින් සිංගා ගිහින් එහේ දවස් 3ක් වගේ ඉදලා මැලේශියා බෝඩර් Cross කරලා එහෙට ගිහින් දවස් 5 වගේ මැලේශියා ඉදලා KUL වලින් ආයෙ ලංකාවට වගේ එනවා නම් Malaysia Visa දාද්දි කොහොමද දාන්නෙ? උන්ගෙ රටට එන්නෙ Flight එකක නෙවෙයි නිසා වීසා වලදි Immigration කේස් යයිද?මන් යන්නයි එන්නී දෙකම 80 න් balance කරලා යනවා .යන දවස කිව්වොත් කියන්නම් option එකක්.අපි නම් අඩු දවස් බලල යන්නේ bsuiness වලට යන නිසා.විසා උබ දන්නවනේ කරගන්න.airline අපි යන්නේ air asia.අවුලක් නැ.කෑමත් අඩුයි ගණන්.එද්දී ශ්‍රී ලන්කන් /malaysian එන්නේ.පොඩි උන් සින් එකනම් දන්නේ නැ.ශ්‍රී ලන්කන් දෙකටම වඩා අරවා comfort.කන්න බොන්න දෙන්නේ ශ්‍රී ලන්කන් හොදටම.
ශෝපින්ග් කරන්න නම් berjaya කිට්ටුව නතර වෙයන්.අපි ඇදුම් වගේ ගන්න යන්නේ නම් berjaya time squre,KWC,lulu වගේ ගොඩක් වෙලාවට.තව ටිකක් isolated වගේ shopping mall තියේ.ඒවයෙත් අඩුවට සෙට් වෙනවා branded ඒවා එහෙම.උබ එකටම නම් යන එක තේරුමක් නැ.shoes,bag වගේ ගන්නවානම් කොටුව වගේ area තියේ.මඩු වගේ කඩ.tourist ලා වැඩිය යන්නේ නැති.එකකට දෙකකට යන එක වැඩක් නැ ඒවටත්.ඕනි නම් අහපන්.makeup බඩුත් එහෙ තියෙනවා අඩුවට.හැබැයි china or india බඩු .තව midnight වගේ street වල දානවා sale.ඒවායේ පට්ටම offers තියෙනවා.ඒවාට උබ ඉතින් ඒ හරියෙම ඉන්න ඕනි.පොඩි උන් එක්ක අමාරු වෙයි.shampoo,cream එහෙම food city වල offers යනවා.තව china ස්ට්‍රීට් වල shoes,bag අඩුයි.mydeen එක ඉස්සරමයි තියෙන්නේ පයින් යන දුර.තව ඉහේ කෙස් ගානට shopping mall.හැම එකටම ඔලුව දාපන්.පොඩි එකෙක් එක්ක නිසා එපා වෙන්නේ නැත්නම්.
chocalate අපි ගන්නේ mydeen ,haniifa.මෙහෙ උන්ට හොදයි.හැබයි එහෙ උන් ඔවයෙන් ගන්නේ නැ.හොද chocalte වෙනම high end stores/Pharmacy වල තියෙන්නේ.
බලන්න යන තැන දන්නේ නැ බන්.night life නම් කියන්නම්.ඒවත් ලොකුවට නැ.
ඉදපු තැන 3k දාන්නම්. උඩ දෙකම residencies.පාඩුවේ ඉන්න පුළුවන් .pool එහෙම තියේ.
View attachment 227468
2)
Casa Residency Service Aparment, 67, Jalan Galloway, Kuala Lumpur, Wilayah Persekutuan Kuala
Lumpur 55100, Malaysia
Hosted by Yelloduck Rooms & Apartments
Total cost
$76.29 USD
3)Metro Hotel-Bukit Bintag
මේකේ ලංකාවේ උන් ඉන්නවා ගොඩක්.සහ ඔය ගොඩක් උන් කියන shopping mall වලට ලගයි.night එකට එහෙම ලේසිය්.
ටිප්ස් ටිකක් දෙන්නම් additional
traveling bag මෙහෙන් ගන්න එපා පුලුවන්නම්.එහෙ අඩුයි.මෙහෙ over 25 යන එකක් එහෙ 8-10 ගත්තකි talk කරලා.මෙහෙට ගේනවා.වික්කා 15 කට.shoes උනත් රින්ග්ගිට්ස් 30-70 වඩා දෙන්න එපා.උන් කියන්නේ අලි ගණන්.
කන්න බොන්න indian,arab තමයි වැඩි පුර තියෙන්නේ.බිත්තර රොටි,බිරියානි එහෙම හොදයි.එහෙ උන්ගේ soup එහෙම නම් බොන්න බැ අපිට නම්.ඕනි නම් ට්‍රය් කරපන්.මටනම් එපා උනා.අපි KFC තමයි කෑවේ.අපි කාපු එකනම් බඩ පැලෙන්න තිබ්බ.කන බොන ඒවානම් ගණන් අඩුයි බන්.අපි නම් ගිය ගමන් apple අරන් කෑවේ ඇති වෙන්න.මේ දුපතේ ඉදල apple ගෙඩියක් කන්න දවසේ පඩියක් ඕනිනේ.
grab app එක දාගනින්.airport එකෙන් සිම් එකක් අරන්.grab ලාබයි.නැත්නම් ඉතින් bus,metro තියේ ඕනි තැනකට.අඩු එකේ පලයන්.රිග්ගිට් දැන් 67.50 ද කොහෙද.මෙහෙන් අරන් පලයන් .dollers හරි.travel attraction ඇරෙන්න ඕනි එකක් අහන්න..
මන් නං එහෙ ඉන්න ලංකාවේ කොල්ලෙක් හොයන එක එක ඒවා අරන් යනවා උන්ට.උන් sup එකක් දෙනවා ඉතින්. මෙච්චර උබ බොක වෙන්න ඕනි නැ ඉතින්.මේ ඔක්කොම කිව්වේ උබ පට්ට noob budget traveller කෙනෙක් කියල හිතල.මේ මුකුත්නැතුව උබට ෆුල් ආතල් එකක් දැම්මකි සල්ලි අවුලක් නැත්නම්.මඩුවේ ඉදන් LV වෙනකන් බඩු තියෙනවා.days of dilshan channel එකේ තියේ ගිය සතියේ දාපු videos malaysia attraction place වල
Ehema awlka na.singa walata awa kiyala proof thoyenawane.un lankawe unge balanne yana ticket ekai travel karana tikai thamai.ekath fresh passport nam.මචන් SIN වලින් සිංගා ගිහින් එහේ දවස් 3ක් වගේ ඉදලා මැලේශියා බෝඩර් Cross කරලා එහෙට ගිහින් දවස් 5 වගේ මැලේශියා ඉදලා KUL වලින් ආයෙ ලංකාවට වගේ එනවා නම් Malaysia Visa දාද්දි කොහොමද දාන්නෙ? උන්ගෙ රටට එන්නෙ Flight එකක නෙවෙයි නිසා වීසා වලදි Immigration කේස් යයිද?
CMB - SIN
KUL - CMB
True.
LRT, MRT යන්න touch n go card එකක් ගන්න ඒක ලේසි.
China town බඩු ගණන් අඩු නෑ ඒක ඇත්ත. මෙහේ china අය කියන විදියට china ටවුන් එක දැන් ගොඩක් bangla,indian අය business කරන්නේ. එතැන tourism base කරන් ගණන් වැඩි කරලා තියෙන්නේ.
කට්ටිය කියපු දේවල් වලට අමතරව,
KL tower sky deck එක බලන්න යන්න රෑට මෙතන ලස්සනයි.
තව petronas twin tower එකෙත් observation deck එකක් තියෙනවා.(KLCC)
KLCC එක අනික් පැත්තේ ලොකු Aquarium එකක් තියෙනවා. AQUARIA KLCC කියලා.
Petaling Street (china town) ලගම KL Central market එක තියෙනවා.
SOGO shopping mall එකෙත් ගනන් අඩුයි.
Chowkit market එකත් ගොඩක් ලොකුයි බබාට සෙල්ලම් බඩු ගන්න එහෙම පුළුවන්.
------ Post added on Apr 3, 2024 at 1:36 PM
KL Central wala thiyenne crafts ehema kiyala malaysian ekek kiwwa.api gye na a nisa.wena badu thiyeida?True.
LRT, MRT යන්න touch n go card එකක් ගන්න ඒක ලේසි.
China town බඩු ගණන් අඩු නෑ ඒක ඇත්ත. මෙහේ china අය කියන විදියට china ටවුන් එක දැන් ගොඩක් bangla,indian අය business කරන්නේ. එතැන tourism base කරන් ගණන් වැඩි කරලා තියෙන්නේ.
කට්ටිය කියපු දේවල් වලට අමතරව,
KL tower sky deck එක බලන්න යන්න රෑට මෙතන ලස්සනයි.
තව petronas twin tower එකෙත් observation deck එකක් තියෙනවා.(KLCC)
KLCC එක අනික් පැත්තේ ලොකු Aquarium එකක් තියෙනවා. AQUARIA KLCC කියලා.
Petaling Street (china town) ලගම KL Central market එක තියෙනවා.
SOGO shopping mall එකෙත් ගනන් අඩුයි.
Chowkit market එකත් ගොඩක් ලොකුයි බබාට සෙල්ලම් බඩු ගන්න එහෙම පුළුවන්.
------ Post added on Apr 3, 2024 at 1:36 PM
එලකිරි එන එක???