ඔව් අපි ගියා පෙරේදා. මම මේ දාලා තියෙන drive link එකෙන් application එක download කරගෙන copy දෙකක් වගේ ගන්න. මුලින්ම ග්රාම සේවක ගාවට යන්න. ඊට පස්සෙ phi ගාවට යන්න. සමහර phi ල නම් කේස්. ඒත් sign කරගන්න පුලුවන්. මතක ඇතුව copy දෙකම sign කරගන්න. ඒ ටික කරගත්තට පස්සෙ AG office එකට යන්න. මතක ඇතුව ඔය application එකේ copy දෙක තුනක් ගන්න. මොකද එකක් AG office එකෙන් එකක් තියාගන්නව. එකක් අපට දෙනව. AG officකෙකෙන් sign කරගන්න එක ලොකුවට බලන්නෙ නෑ හැබැයි phi සහතික කරපු එක බලනවා.
සිරිපාදෙ යනකොට සාමාන්යෙන් පාවිච්චි කරන වචන සෙට් එකක් තියෙනවා, ඒවා සම්ප්රදායානුකූලව ජනප්රවාදයෙන් එන්නේකරුණා කරපු කෙනෙක් කියන්නකෝ ඔය කරුණා කරනවා කියන එකේ තේරුම මොකද්ද කියල. වෙන කිසිම වන්දනා ගමනකට අපි කරුණා කරන්න යනවා කියන්නේ නෑනේ